EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:frown::frown:ඉන්නවා

කවුද ඉන්නේ.....:baffled::baffled:

මොනාද බොරු? :oo:ආහ් මතක ඇත්තෙ එදා මන් අර කලින් නිදාගත්ත එක රේඩියෝ අහන්නත් බැරිවෙලා .හැමදාම එහෙම වෙන් නැහැ :P

මට මතක නැහැ...දුමින්දගේ ලෙඩේ බෝවෙලා:rolleyes:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
හිකිස්

හෑ...එහෙමද?
මේ දවස් වල වැස්සේ තෙම්මන්න හෙම එපා එහෙනම්



කරන්නන් වාලේ රස්සා හොයන්න යන්න එපා.ඉගෙන ගන්න ක්‍ෂේත්‍රයට වැදගත් එකක් කරන්න,නැත්තන් කාලය අපරාදේ,ශ්‍රමයත් නිකරුනේ :yes:

ඔටුපාල.....!!!!

Eka nisa thamai part time job ekak hoyanne :)
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර


    නෑ බං.. මං ටිකක් ලැජ්ජයි ඔය වගේ වැඩ වලට..:dull:

    මටත් එහෙම තමා යකෝ.. කෙලඋනෙත් ඒක නිසා තමයි.. වෙනදා පාන්දර හතරට නිදාගෙන හතට නැගිටිනවා..:rofl:

    :dull:මටත් බඩු බනිස් වෙයිද දන් නැහැ :dull:
    මට මතක නැහැ...දුමින්දගේ ලෙඩේ බෝවෙලා:rolleyes:
    හෙට ගෙදර ඇවිත් උස්සයි නාකි කිකිලිව :P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මේ දවස් වල වයිරස් උනකුත් තියෙනවා පරිස්සම් කරගනින්


    ඔව් මචං,කරන්නන් වාලේ රස්සා කරලා අන්තිමට අනාත වෙනවා


    එම්බල දුෂ්ට හස්තිය!
    තෙල සාල වනයේ වෙසෙන්නා වූ සත්‍යපාල නම් වානරයෙක් හට නොකටයුතුකම් කළේ තා නෙවේද?

    Na na ehema wenne na :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලි කැකිරි අවාරේ මල්ලි........ දොඩම් දෙන්නද.........? :P
    attachment.php


    :dull:මටත් බඩු බනිස් වෙයිද දන් නැහැ :dull:
    වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං..:dull:

    ඔව් දුන්නේ නැත්නම් no කතා no සිනා:no::no:

    තුම් බදිනන්නේ යන්නේ..හම් නම් ඉන්නවා තව කල්:P
    දෙන්නම් කිව්වෙ ඒකනේ..:baffled:

    ඕවා කියන්න බෑ.. :rofl:

     

    Attachments

    • oc96xhux.jpg
      oc96xhux.jpg
      10.4 KB · Views: 72
    Status
    Not open for further replies.