EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම ඔඑ බන් ෂොට් දෙකෙන් නාගසලන්...හැබැයි මචෝ ඇඟට කිසි අමාරුවක් නෑ :D
    ඕකෙ අඩියවත් තියපිය.....තනියම දෙසන්නේ නැතුව
    රහ බලන්නවත්.........:angry::angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අයි යකෝ ඔය කියන එකෙක් වත් සෙට් වෙන්නේ නෑ ගෑනුන්ට ගූ බයේ :angry: මෙහ් සිරාවට සෙට් වෙමු හරිය ? අපේ ග්‍රෑන්ඩ් මීටින්ග් එකට වරෝ ! ඊට කලිනුත් සෙට් වෙමු !!
    සෙට් වෙමු:D:love:
    :love::love:

    ඔව් බන් මේක නම් මරු වැඩේ කියන්නේ ෂොට් දෙකයි :dull:
    :love:එල තමයි.ගිය සතියේ කැනේඩියන් ක්ලබ් එකක් තිබිලා ඉවර කලා :yes:
    කිව්වා කිව්වා මූ !!
    :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹ FB සිටීද ? :rolleyes:
    :yes::yes:ලින්කුව පෝස්ට් කලෙමි
    ඕකෙ අඩියවත් තියපිය.....තනියම දෙසන්නේ නැතුව
    රහ බලන්නවත්.........:angry::angry:
    හෙට තව ටිකක් අනිද්දා තව ටිකක් ඕක ඉවර කරයි :oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්ද උඹටත් වෙච්ච වින්නැහියක් :dull: කොහොම හරි අපල කාලේ ගෙවල ඉවර කර ගනින් ..ඔය හුයානු බයික් පාවිච්චියක් නැත්තේ එකනේ මම .. මම අලුත් පල්සර් එක ගන්න ගිහින් ලේලන්ඩ් කාරයෝ මතක් වෙච්ච ගමන් අදහස ඇත ඇරිය :angry:

    බානගල මූව එලෝලා බල්ලොන්ට බෙහෙත් දාන්නේ නෑ කියල...ඔන්න දැන් ආර්මි හොස්පිටල් එකේ ඩොකෙක්ව හම්බ වෙන්න යනවා කිව්වේ :P

    මොනවා කොරන්නද අප්පා..

    දැන් දනිස්සෙන් පල්ලෙහා ටිකට විතරයි දාල තියෙන්නේ. ඒ නිසා පොඩි නිදහසක් තියනව.

    අනේ මංදා පොර මොකෝ එහෙම කලේ කියල නම්. සමහරවිට මිනිහට කරන්න දෙයක් නති නිසා කලාද දන්නෑ...:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා තාර අයියේ......:love::love:
    :rofl::rofl::rofl:
    rubber_duck.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවා කොරන්නද අප්පා..

    දැන් දනිස්සෙන් පල්ලෙහා ටිකට විතරයි දාල තියෙන්නේ. ඒ නිසා පොඩි නිදහසක් තියනව.

    අනේ මංදා පොර මොකෝ එහෙම කලේ කියල නම්. සමහරවිට මිනිහට කරන්න දෙයක් නති නිසා කලාද දන්නෑ...:dull:

    කොහොම හරි වැල නොබලා ඕක සනීප කර ගනින් ඉක්මනට :yes:

    නෑ බන් ඩොකාට මල පනින්න ඇති අච්චාරුවක් වගේ නිසා මුගේ රිපෝර්ට් :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Status
    Not open for further replies.