EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17271223 said:
    ඩොකා හොඳ ඇති. මම බේත ගැන දන්නෙ නෑ. සමහරවිට තුවාලෙ ටිකක් ගැඹුරුද දන්නෙ නෑනෙ
    ඒත් සැර බේත් නම් ඕවලින් එක එක අබාධ එනවා. පස්සෙ නිකන් බේත් අහන්නෙත් නෑ.

    :dull: ගිලෙන්න යන එකාට පිදුරු ගහත් වටිනවා මේ වෙලාවට බං...... මහ ලොකු ස්පෙෂලිස්ට්ලාගේ ඔළුව බලන්නේ නැතුව; මේ වගේ පොලොවේ පය ගහලා ඉන්න මිනිහෙක් වාසනාවන් බං......
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull: ගිලෙන්න යන එකාට පිදුරු ගහත් වටිනවා මේ වෙලාවට බං...... මහ ලොකු ස්පෙෂලිස්ට්ලාගේ ඔළුව බලන්නේ නැතුව; මේ වගේ පොලොවේ පය ගහලා ඉන්න මිනිහෙක් වාසනාවන් බං......
    2.gif
    1.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17271352 said:
    එහෙම කට්ටිය ඉතින් තමන් හිටිය තත්වෙ අමතක කරලා vvip වෙන්න් හදන එකයි අවුල

    ekanan aththa...ඒකෙත් දොසක් කියන්න බෑ ඉතින්...තත්වේ උසස්වෙන කොට ලයිෆ්ස්ටයිල් එකත් ඉහල යනවා..ඉතින් ඒ විදිහට ජීවත් වෙන්නත් එපැයි...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ekanan aththa...ඒකෙත් දොසක් කියන්න බෑ ඉතින්...තත්වේ උසස්වෙන කොට ලයිෆ්ස්ටයිල් එකත් ඉහල යනවා..ඉතින් ඒ විදිහට ජීවත් වෙන්නත් එපැයි...

    එහෙම බැලුවම අන්තවාදී මුස්ලිම් කස්ටියත් හොඳයි :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull::baffled: දැක්කනේ මාෆියාව..... :angry:

    :no: නෑ.... Dr. K. Sunil Perera Surgeon

    ඉතින් මම අහලා තියෙන විදිහට Dr.K.S Perera ගොඩාක් හොඳ ඩොක්ටර් කෙනෙක්..මම ඩොක්ටර් කෙනෙක් ගැන කියන්නද ඔයාට.මගේ ඔපරේෂන් එක කරපු ඩොක්ටර්..ඔය විකාර මුකුත් නෑ..ලෙඩෙක්ගේ සිටුවේශන් එක හොඳට තේරුම් ගන්න ඩොක්ටර් කෙනෙක් එයානන්...අනිත් එක හොඳ ඉවසීමක් තියෙන කෙනෙක්ගේ බැරිඅමාරුකම් තේරෙන ඩොක්ටර් කෙනෙක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Dr. sunil perearaa kiwwea Neurosurgeon ?
    මොකො මගෙ පොස්ට් එක QUOTE නොකරෙ කුනුහරප වගෙද පෙනුනෙ :angry::angry::angry:
    යකො මහත්තයා අවාහම රෙද්ද ගලවලා කුනුහරපෙ කරන්නෙ නැද්ද මෙක මැරිඩ් කල්බ් එකනෙ යකො පෙම කරන එවා කතා නොකර බස් ගැනයි දත් ගැනැයි කතා කරන්නද කියන්නෙ:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    K.S. පෙරේරාගේ කටේ තියෙන්නේ..... වෙරිකෝස්..... වෙරිකෝස් තමා...... :angry: හොද වෙලාවට අපේ මාළඹේ තෙල් බඩා මේකේ ඈක්ටිව් නෑ.... ඌට කිව්වා නම් හොද කියලා දෙයි දොඹෙන්.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකො මගෙ පොස්ට් එක QUOTE නොකරෙ කුනුහරප වගෙද පෙනුනෙ :angry::angry::angry:
    යකො මහත්තයා අවාහම රෙද්ද ගලවලා කුනුහරපෙ කරන්නෙ නැද්ද මෙක මැරිඩ් කල්බ් එකනෙ යකො පෙම කරන එවා කතා නොකර බස් ගැනයි දත් ගැනැයි කතා කරන්නද කියන්නෙ:rofl:

    අනේ අම්මපා මෙකේ චාමියයි මේ යාලුවා කියන කොල්ලයි ඉන්නවා පේන්නේ නැද්ද?මෙව්වෝ තාම බැඳලත් නෑ...අහින්සක දරුවොන්ව නරක් නොකර හිටු....:baffled:..:angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ අම්මපා මෙකේ චාමියයි මේ යාලුවා කියන කොල්ලයි ඉන්නවා පේන්නේ නැද්ද?මෙව්වෝ තාම බැඳලත් නෑ...අහින්සක දරුවොන්ව නරක් නොකර හිටු....:baffled:..:angry:

    අපි නරක් වෙන්න දෙයක් නෑ තුදූ :dull:
    ඔයාල දෙන්න අපි ඉස්සරහ රෙද්ද ගැලෙව්ව කියල කිසිම අවුලක් නැහැ. ඔව් :P:rofl::baffled::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    K.S. පෙරේරාගේ කටේ තියෙන්නේ..... වෙරිකෝස්..... වෙරිකෝස් තමා...... :angry: හොද වෙලාවට අපේ මාළඹේ තෙල් බඩා මේකේ ඈක්ටිව් නෑ.... ඌට කිව්වා නම් හොද කියලා දෙයි දොඹෙන්.....

    අනේ මේ පණ්ඩිතකම් නොකියා දොස්තරයෙක්ට වැඳල හරි ඔය තුවාලේ සනීප කරගෙන හිටු...දැන් මාස ගානක් වෙනවා...අන්තිමට ඕවා වෙන වෙන ලෙඩ වලට හැරෙන්නේ...:angry:
     
    Status
    Not open for further replies.