යාළුවා;17271223 said:ඩොකා හොඳ ඇති. මම බේත ගැන දන්නෙ නෑ. සමහරවිට තුවාලෙ ටිකක් ගැඹුරුද දන්නෙ නෑනෙ
ඒත් සැර බේත් නම් ඕවලින් එක එක අබාධ එනවා. පස්සෙ නිකන් බේත් අහන්නෙත් නෑ.
ගිලෙන්න යන එකාට පිදුරු ගහත් වටිනවා මේ වෙලාවට බං...... මහ ලොකු ස්පෙෂලිස්ට්ලාගේ ඔළුව බලන්නේ නැතුව; මේ වගේ පොලොවේ පය ගහලා ඉන්න මිනිහෙක් වාසනාවන් බං......
ඕකුන්ගේ වැඩ මතක් වෙනකොට..... මට සිංහල අමතක වෙනවා.......
නොකියා කොහොමද රිපෝට් එකේ රිෆර් කරේ කවුද තියෙනවනේ.....
දැක්කනේ මාෆියාව.....
නෑ.... Dr. K. Sunil Perera Surgeon



