බලාගෙන යනකොට මූත් ටොමියෙක්නේ....![]()

දෙයියෝ කෝප වෙලා.
දැන් දෙයියොන්ට වැඩේ තේරිලා අහක බලන් ලු ඉන්නේ![]()

දැන් ඔය අයියා වැටුනා කියන්නේ ගැනු කෙනෙක් පාරේ u ටර්න් එකක් ගහලලුනේ....ඒ ගැන ඇහුවේ සුදු අක්කේ
ඇයි යකෝ අපේ ගෙදරට බඩු ගෙන්න කියන්නේ අල්ලපු ගෙදර මිනිහටද ?![]()
අල්ලපු ගෙදර මිනිහ නන් මහ රෑ කඩේ දුවන්නේ නැතිව ඇති.....ඇයි යකෝ අපේ ගෙදරට බඩු ගෙන්න කියන්නේ අල්ලපු ගෙදර මිනිහටද ?![]()

එහෙමද...සාමන්‍යන් ලේඩීස්ලා ඩ්‍රයිව් කරද්දි පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්නේ..මෙයා උඩබලාගෙන යන්න ඇති...![]()

ඇයි යකෝ අපේ ගෙදරට බඩු ගෙන්න කියන්නේ අල්ලපු ගෙදර මිනිහටද ?![]()

නෑ ඉතින් ඌ GGB එකෙක් නෙමෙයි නම් දවාලක නිවාඩු පාඩුවේ කඩේ යනවා ඇති මේ අපි වගේ.....

එහෙමද...සාමන්‍යන් ලේඩීස්ලා ඩ්‍රයිව් කරද්දි පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්නේ..මෙයා උඩබලාගෙන යන්න ඇති...![]()
එදා ඩ්.එස් එක ඉස්සරහදි ගෑනියෙක් හමුදාවේ කොල්ලෝ දෙන්නෙක් ගිය යි එකක් හැප්පුවා උන් දෙන්නා උඩින් ගියේ... එකෙක්ටට අසාධ්‍යයි
මොන රෙද්දවල් ඔලුවේ තියන් උන් වාහන එලොනවද මන්ද
ඕකුන් නිසා තමයි රෙද්ද මේ වාහනත් ගණන් ගියේ 
අක්කේ මට නම් හිතෙන්නේඔකේ අනිත් පැත්ත....ගැනු පිස්සු කෙලිනවා මයි මන් නම් දැකලා තියෙන්නේ...වමට ලයිට් දාලා දකුණට කපනවා..ලොල්![]()

නෑ ඉතින් ඌ GGB එකෙක් නෙමෙයි නම් දවාලක නිවාඩු පාඩුවේ කඩේ යනවා ඇති මේ අපි වගේ.....![]()
අපි යන්නේ හවස් වෙලා තමයි ෆුඩ්සිටි 
අනේද කියන්නේ ඔය වල හොට්ටියන්ට ලයිසන් දුන්න උන්ට හෙනම ගහන්න ඕනඑදා ඩ්.එස් එක ඉස්සරහදි ගෑනියෙක් හමුදාවේ කොල්ලෝ දෙන්නෙක් ගිය යි එකක් හැප්පුවා උන් දෙන්නා උඩින් ගියේ... එකෙක්ටට අසාධ්‍යයි
මොන රෙද්දවල් ඔලුවේ තියන් උන් වාහන එලොනවද මන්ද
ඕකුන් නිසා තමයි රෙද්ද මේ වාහනත් ගණන් ගියේ
![]()

හමුදාවේ කට්ටියගේ ඩ්‍රයිවින් ගැන මට කියලා දෙන්න එපා...පාරෙ යනවා නෙමෙයි පියාඹනවා...ට්‍රැෆික් රෑල්ස් කියලා නාමයක් දන්නේ නෑ...![]()
උන් දෙන්න ගියේ බයික් එකේ ඒ හොට්ටි මෙච්චර පාරේ ඉඩ තියෙද්දී උන් දෙන්නගේ ඇඟටම ඇල්ලුවා 