EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලාගෙන යනකොට මූත් ටොමියෙක්නේ....:baffled::eek:

    ඇයි යකෝ අපේ ගෙදරට බඩු ගෙන්න කියන්නේ අල්ලපු ගෙදර මිනිහටද ? :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් ඔය අයියා වැටුනා කියන්නේ ගැනු කෙනෙක් පාරේ u ටර්න් එකක් ගහලලුනේ....ඒ ගැන ඇහුවේ සුදු අක්කේ

    එහෙමද...සාමන්‍යන් ලේඩීස්ලා ඩ්‍රයිව් කරද්දි පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්නේ..මෙයා උඩබලාගෙන යන්න ඇති...:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි යකෝ අපේ ගෙදරට බඩු ගෙන්න කියන්නේ අල්ලපු ගෙදර මිනිහටද ? :angry:
    අල්ලපු ගෙදර මිනිහ නන් මහ රෑ කඩේ දුවන්නේ නැතිව ඇති.....:baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙමද...සාමන්‍යන් ලේඩීස්ලා ඩ්‍රයිව් කරද්දි පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්නේ..මෙයා උඩබලාගෙන යන්න ඇති...:P

    අක්කේ මට නම් හිතෙන්නේඔකේ අනිත් පැත්ත....ගැනු පිස්සු කෙලිනවා මයි මන් නම් දැකලා තියෙන්නේ...වමට ලයිට් දාලා දකුණට කපනවා..ලොල්:rofl::rofl:

    ඇයි යකෝ අපේ ගෙදරට බඩු ගෙන්න කියන්නේ අල්ලපු ගෙදර මිනිහටද ? :angry:

    අන්න තාරිස් ට තරහ ගිහිල්ල:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමද...සාමන්‍යන් ලේඩීස්ලා ඩ්‍රයිව් කරද්දි පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්නේ..මෙයා උඩබලාගෙන යන්න ඇති...:P

    අනේද කියන්නේ ඔය වල හොට්ටියන්ට ලයිසන් දුන්න උන්ට හෙනම ගහන්න ඕන :angry: එදා ඩ්.එස් එක ඉස්සරහදි ගෑනියෙක් හමුදාවේ කොල්ලෝ දෙන්නෙක් ගිය යි එකක් හැප්පුවා උන් දෙන්නා උඩින් ගියේ... එකෙක්ටට අසාධ්‍යයි :angry: මොන රෙද්දවල් ඔලුවේ තියන් උන් වාහන එලොනවද මන්ද :dull:ඕකුන් නිසා තමයි රෙද්ද මේ වාහනත් ගණන් ගියේ :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ මට නම් හිතෙන්නේඔකේ අනිත් පැත්ත....ගැනු පිස්සු කෙලිනවා මයි මන් නම් දැකලා තියෙන්නේ...වමට ලයිට් දාලා දකුණට කපනවා..ලොල්:rofl::rofl:

    :no::frown::angry::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අක්කේ මට නම් හිතෙන්නේඔකේ අනිත් පැත්ත....ගැනු පිස්සු කෙලිනවා මයි මන් නම් දැකලා තියෙන්නේ...වමට ලයිට් දාලා දකුණට කපනවා..ලොල්:rofl::rofl:

    මේකෙන් ගම්‍ය වන්නේ ඔබ පිරිමියෙකු බවය :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ ඉතින් ඌ GGB එකෙක් නෙමෙයි නම් දවාලක නිවාඩු පාඩුවේ කඩේ යනවා ඇති මේ අපි වගේ.....:P

    පිස්සුද කොටෝ !! :frown: අපි යන්නේ හවස් වෙලා තමයි ෆුඩ්සිටි :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේද කියන්නේ ඔය වල හොට්ටියන්ට ලයිසන් දුන්න උන්ට හෙනම ගහන්න ඕන :angry: එදා ඩ්.එස් එක ඉස්සරහදි ගෑනියෙක් හමුදාවේ කොල්ලෝ දෙන්නෙක් ගිය යි එකක් හැප්පුවා උන් දෙන්නා උඩින් ගියේ... එකෙක්ටට අසාධ්‍යයි :angry: මොන රෙද්දවල් ඔලුවේ තියන් උන් වාහන එලොනවද මන්ද :dull:ඕකුන් නිසා තමයි රෙද්ද මේ වාහනත් ගණන් ගියේ :angry:

    හමුදාවේ කට්ටියගේ ඩ්‍රයිවින් ගැන මට කියලා දෙන්න එපා...පාරෙ යනවා නෙමෙයි පියාඹනවා...ට්‍රැෆික් රෑල්ස් කියලා නාමයක් දන්නේ නෑ...:frown::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේද කියන්නේ ඔය වල හොට්ටියන්ට ලයිසන් දුන්න උන්ට හෙනම ගහන්න ඕන :angry: එදා ඩ්.එස් එක ඉස්සරහදි ගෑනියෙක් හමුදාවේ කොල්ලෝ දෙන්නෙක් ගිය යි එකක් හැප්පුවා උන් දෙන්නා උඩින් ගියේ... එකෙක්ටට අසාධ්‍යයි :angry: මොන රෙද්දවල් ඔලුවේ තියන් උන් වාහන එලොනවද මන්ද :dull:ඕකුන් නිසා තමයි රෙද්ද මේ වාහනත් ගණන් ගියේ :angry:

    :rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හමුදාවේ කට්ටියගේ ඩ්‍රයිවින් ගැන මට කියලා දෙන්න එපා...පාරෙ යනවා නෙමෙයි පියාඹනවා...ට්‍රැෆික් රෑල්ස් කියලා නාමයක් දන්නේ නෑ...:frown::angry:

    ගෙම්බියේ මගේ ඇස් දෙකට දැක්ක දේ කිව්වේ :frown: උන් දෙන්න ගියේ බයික් එකේ ඒ හොට්ටි මෙච්චර පාරේ ඉඩ තියෙද්දී උන් දෙන්නගේ ඇඟටම ඇල්ලුවා :angry:
     
    Status
    Not open for further replies.