EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:rofl: කියලා වැඩක් නෑ..... මූ ගල් ආදා ඕකට තමා සුපිරියට කැබ් එකත් ගත්තේ පිටිපස්සේ හොදට ඉඩ කඩ තියෙන....... :angry:

හෙටනන් මිණි කලුගඟේ පනිනවා...:lol:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ehemath seenda?මමනන් ඩ්‍රයිවින් පුරුදු වුනෙත් මගේ නැන්දම්මා නිසාමයි...එයා තමයි මහත්තයට බලකරලා කිව්වේ මට ඩ්‍රයිව් කරන්න දෙන්න කියලා...දැන්නන් හිතෙනවා පුරුදුවුනේ අපරාදේ කියලා...දැන් මම නිකන් ටැක්සි ඩ්‍රයිවර් වගේ...:(
    මහත්තයා ඔහේ නිකන් ඉන්නවද ඔයාටම ඩ්‍රයිව් කරන්න කියල......:oo::baffled::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    van eke leak ekak thibba kalin den nam hari..boralesgamuwen haduwe unge gana sadaranai ban :D

    :oo: හ්ම්ම්.... බලමු..... ඉස්සර හෝමාගම තැනක අපි ඒසී හැදෙව්වේ..... එතනත් සාදාරණයි....... බලමු.... මේ මාසේ බැරි වෙයි..... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි නැන්දම්මා ඔයාට ටැක්සියක් එලවන්න දුන්නද ? :( පව් අප්පා ඔයා :P
    :lol::lol:
    එලවන්න නෙමේ බන් එලවගන්න දීල තියෙන්නේ.....:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මහත්තයා ඔහේ නිකන් ඉන්නවද ඔයාටම ඩ්‍රයිව් කරන්න කියල......:oo::baffled::rolleyes::rolleyes:

    මේ මට ඔය වහෙන් ඔරෝ කියන ඒවා තේරෙනවා...හරිද මෝඩයෝ...:frown::angry: kasbaawaaaaaaaaaa:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol:
    එලවන්න නෙමේ බන් එලවගන්න දීල තියෙන්නේ.....:P

    තරහයි ඔයත් එක්ක හොඳේ...ආයිත් කතා කරන්න එපා මා එක්ක...:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:
    එලවන්න නෙමේ බන් එලවගන්න දීල තියෙන්නේ.....:P

    ammatasiri matath dan ne therune :D nandamma hithanna athi leli wahane happala elowa giyama puthata aluthen light vechicle ekak aran denna .. :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මිනි මාමෙ මෙන්නෝ..

    gSfd99l.jpg

    O1mUIgl.jpg
    :shocked::shocked::shocked::(:( මොකා වැරැද්ද කලත් අන්තිමට විදවන්න වෙන්නේ තමන්ට මලයා , එක හින්දා , මොකාගෙ වැරැද්ද උනත් තමන් උගේ වරද්දත් මහගරලා යන්න ඔකේ 40 වඩා යන්නේ නැතිව හිටහන් , හැකි ඉකමනින් රෝද හතරකට මාරු වෙයන්
    ගේට් වෙල් සූන් බ්‍රා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: කියලා වැඩක් නෑ..... මූ ගල් ආදා ඕකට තමා සුපිරියට කැබ් එකත් ගත්තේ පිටිපස්සේ හොදට ඉඩ කඩ තියෙන....... :angry:
    උඹ වැගන් එකක් ගත්තෙත් ඒකටද......:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked::shocked::(:( මොකා වැරැද්ද කලත් අන්තිමට විදවන්න වෙන්නේ තමන්ට මලයා , එක හින්දා , මොකාගෙ වැරැද්ද උනත් තමන් උගේ වරද්දත් මහගරලා යන්න ඔකේ 40 වඩා යන්නේ නැතිව හිටහන් , හැකි ඉකමනින් රෝද හතරකට මාරු වෙයන්
    ගේට් වෙල් සූන් බ්‍රා

    cheee oi :oo::baffled::dull:
     
    Status
    Not open for further replies.