EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලේ දන්දෙන්න කියල ගියා.....
    එතන ඩොකා ප්‍රෙෂර් බලල කිව්වා 90/50 කියල.ඒ හන්ද ලේ ගන්න බෑ කිව්වා.
    රවුමක් ඇවිදලා ආයෙම ආව,ඒත් ප්‍රෙෂර් එමමයි.
    යකෝ හතර වතාවක් ප්‍රෙෂර් බැලුව. වෙනසක් නෑ
    අන්තිමට ලේ නොදී ආපහු ආව
    රෙද්ද!
    :frown::oo::baffled::frown::frown:

    ලේ දන්දෙන එක ගැන අපේ කිං අයියා හිටියනම් හරියටම විස්තර දැනගන්න තිබුනා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔලුව කෑරකෙනවා වගේ,:angry::angry::baffled:.... යකො මේ නාස්ති වෙන්නෙ අපේ කාර්යාලීය වෙලාව:confused::confused:

    එකෙන්ම බං........ බලපන් මට විනාඩි 50 ක් විටහ්ර ගියා මුන් කාපු ඉතිහාසේ කියවන්නම....... සමහර කියලා තියෙන එව්වා තේරුම් ගන්නත් විනාඩියක් දෙකක් විතර ගියා....... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනි මාමෙ මෙන්නෝ..

    gSfd99l.jpg



    O1mUIgl.jpg
    මේහ් මල්ලී.....
    අමු හිංගලෙන් ම කියඥ්ඥං.....
    හු*ව ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉදිං.....
    ඕක ස්ලයිඩ් වෙන්න පුලුවන් විදියට තියෙන්නේ.....ක්‍රචර් අමතක කරල ඇදට වෙලා හිටපිය......
    කෙළව ගත්තොත් මතක තියා ගනින් ඕපන් රිඩක්ෂන් එකක්...හරිය.........:frown::frown:
    සුභ උදෑසනක්......

    යකෝ තොපිලා එකෙක්ටවත් ගෙදර වෙන වැඩ නැද්ද බං මේ අපිට වගේ....... ආච්චිගේ කෑමක්නේ කාලා තියෙන්නේ...... කියවන අපිට මේ තරම් මහන්සි නම් තොපිලට කොහොම මහන්සි වෙන්න ඕනෙද......

    හිතපියව් මේ අපි ගැන......... බලාපිය හරියටම විනාඩි 50ක් ගියා නවත්තපු තැන ඉඳලා කියවගෙන එන්න...... යකෝ මේ නාස්ති වෙන්නේ අපේ වැඩ කරන කාලය යකෝව්......... :P
    කියල වැඩක් නෑ.....
    මුංට මොන සුයන්නක් වෙලාද මංදා බං........:angry::angry::angry:
    හරියට සෝමාලියාවෙ උන් වගේ මේක කාලා තියෙන්නේ..:angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැණි හැලීමේ හැකියාව තාම අඩුපාඩුවක් නැතුව එහෙම්මම තියෙනවා.......... :rolleyes::P:P:P;)
    කාටද හොට්ටෝ....:frown: තරියටද...:rolleyes::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියල වැඩක් නෑ.....
    මුංට මොන සුයන්නක් වෙලාද මංදා බං........:angry::angry::angry:
    හරියට සෝමාලියාවෙ උන් වගේ මේක කාලා තියෙන්නේ..:angry::angry:

    ඔබතුමා කරුණාකර ඉන්බොක්ස් එක සුද්ධ කරගන්නේනම් යහපති.......

    මොනා වෙන්නද ඉතිං හෝල් සේල් එකේ පැණි හලලා ලොකු එවුන් පොඩි එවුන් ඔක්කොමලා........ :P:P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔබතුමා කරුණාකර ඉන්බොක්ස් එක සුද්ධ කරගන්නේනම් යහපති.......

    මොනා වෙන්නද ඉතිං හෝල් සේල් එකේ පැණි හලලා ලොකු එවුන් පොඩි එවුන් ඔක්කොමලා........ :P:P:P
    දුකට කියන කතා.....:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා කරුණාකර ඉන්බොක්ස් එක සුද්ධ කරගන්නේනම් යහපති.......
    සුද්ද කලාට වැඩක් නෑ බං.....
    දවසෙං ආයෙ 100%
    ලොක්කට කියලා පීඑම් කෝටා එක වැඩි කරගන්න හිතාගෙන ඉන්නේ....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුද්ද කලාට වැඩක් නෑ බං.....
    දවසෙං ආයෙ 100%
    ලොක්කට කියලා පීඑම් කෝටා එක වැඩි කරගන්න හිතාගෙන ඉන්නේ....

    යහපති........ දැනට පොඩ්ඩක් සුද්ධ කරානම්....... උදේ ඉඳන් ඉන්නේ එවන්න බැරුව මැසේජ් එක....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :frown: ශොප් එකේ; වැඩ ටික ඔක්කොම මම...... කස්ටමර් හැන්ඩ්ලින් වල ඉදන් රෙපයාර්..... වොරන්ටි අරක මේක ඔක්කොම..... එයාට කරන්න තියෙන්නේ බිල් ටික පිලිවෙලට දාලා; එකවුන්ට් ටික හදන එක විතරයි...... ගෙදරට බඩු ටික ගෙනත් දෙන්නෙත් මම...... තව උයන්නත් ඕනද බං..... රෙද්ද....... :angry: එපා වෙලා ඉන්නේ යකෝව්...... :baffled:

    :frown: තොට ලකුණු නෙවේ දානවා ඈදට බිමෙන්..... :angry:

    යකෝ.... මෙතන වැඩ ටික ඔක්කොම මම කරනවා...... තව ගෙදර වැඩත් කරන්නද කියන්නේ..... :angry: උයන එක විතරයි කරන්න තියෙන්නේ.... ඒකටත් හත් වරුවක් යනකොට..... ඒකත් අර පොඩි කාලේ කියවපු "නොගැලපෙන රෝද හතර" වගේ උනහම...... එපා වෙනවා යකෝ කන එකත් එක්ක...... :angry: අපේ කිඹුල් මාමි පුරුදු කරලා ටික කාලයක් හොදට කෑවා..... දැන් ආයෙත් කලින් විදිහමයි.... එපා වෙලා යකෝ ඉන්නේ..... දැන් නම් වෙන හෝටලේකින් කන්න කාලේ හරි වගේ....... ;) :P
    නැන්ද මේව දැක්කොත් උයල දෙන ඒවටත් හෙට ඉදල ඒව මේවා වැඩි අඩුවෙයි ඕන් එතකොට හිටපන් උඩ බලන් :P
    සුභ උදෑසනක් වේවා කිරි වැසියෙනි
    දවස දිලිසේවා පවස වැනසේවා:D
    සුභ උදෑසනක්:D
    කෝ බොලව් අපේ කොහු බත් කන්නා...... :rolleyes: ඌට මේක දැකලා පිස්සු හැදුනාවත්ද.....?? අර අනිත් අනාතයත් පේන්න නෑ..... :P
    :confused::confused::confused:
    මේ හුයන්න දන්න නිසා සිකුරාදා යනකොට අන්තිම පිටුවට බුක් මාර්ක් එකක් දා ගෙන ගියා..... අද උදේ ඈවිත් බලනකොට මෙතන,... පිටු 82 බලකෝ දෑන් ඉතින් පස්සට
    :Pදුක හිතෙනව
    අනේද කියන්නේ...... උදේ පාන්දර වෙනකොට මුට්ටිය හින්දවලා තියනවා කට්ටියම ආයේ පිරෙනකම් රෑට ගන්න........ :P:P
    :rofl::rofl:වයසක උන්දල දෙන්නක් නේද බන් ඉන්නෙ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කලාන්තේ ගතියක් එහෙම නෑ නේද, උඹේ නෝමල් ගාන වෙන්න ඕනි ඔය. ගොඩක් එක්සයිස් කරන අයගේ හාට් රේට් එක නම් ගොඩක් අඩුවෙනවා කියල දන්නවා ප්‍රෙශර් ගැන නම් හරියටම දන්නේ නෑ. හොයල කියන්නම්.:yes:
    ඇඟට නම් අමාරුවක් නෑ
    නෝමල් තියෙන්නේ මගේ 110/70 යි
    ලේ දන්දෙන එක ගැන අපේ කිං අයියා හිටියනම් හරියටම විස්තර දැනගන්න තිබුනා.......
    කිං අයියා නැහැනේ ඕන වෙලාවට :angry::angry::angry::angry:
    රෑට පැණි තිබේ නේහ්......:dull::dull::P

    කිඹුල් මාමි:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේහ් මල්ලී.....
    අමු හිංගලෙන් ම කියඥ්ඥං.....
    හු*ව ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉදිං.....
    ඕක ස්ලයිඩ් වෙන්න පුලුවන් විදියට තියෙන්නේ.....ක්‍රචර් අමතක කරල ඇදට වෙලා හිටපිය......
    කෙළව ගත්තොත් මතක තියා ගනින් ඕපන් රිඩක්ෂන් එකක්...හරිය.........:frown::frown:

    කියල වැඩක් නෑ.....
    මුංට මොන සුයන්නක් වෙලාද මංදා බං........:angry::angry::angry:
    හරියට සෝමාලියාවෙ උන් වගේ මේක කාලා තියෙන්නේ..:angry::angry:

    ඔපන් රිඩක්ෂන් කලා නම් මෙච්චර කට්ට කන්නෑ. දැන් මාස දෙකක්.
    කකුල එලියට ගත්ත වෙලාවේ හයිවෙලා වගේ තේරුනා හැබැයි කැඩිච්ච තැනින් පොඩ්ඩක් එහාට මෙහාට හෙලවෙන ගතියක් තිබ්බ.එලියට ගත්ත වෙලාවේ ඩොක්ට කකුල එහාට මෙහාට හොලවල බලල කිව්ව හයිවෙන්න පටන් අරන් තියෙන්න දැන් පොඩි සපෝර්ට් එකක් දුන්නනම් ඇති කියල.දනිස්ස නමන්න කකුල ඇඳේ ඉඳන් උඩට උස්සන එකයි ඇවිදින එකයි කරන්න කිව්ව.

    කමක්නෑ බලමුකෝ සති 3කින් යන්න තියෙන්නේ තව. නිකම්ම ඉන්නෑ අයියේ ඕන හෙනයක් වෙච්ච දෙන් කියලා යනවා දැන්නම්. අර බඩාට පෙන්නන යන්න කිව්ව ඩොකටත් කිව්ව ක්‍රචස් වලින් යන්න කියල සති 3කින් පස්සෙ. මං ගියෙ නැ ඒවුනාට. මාස දෙකම වැඩිය මොකුත් නොකර හිටිය. මේපාර ඩොක්ට කිව්ව රබර් සෙරෙප්පුවක් වගේ එකක් ප්ලාස්ටර් එක යටින් තියාගෙන වාඩිවෙලා ඉන්නකොට කකුල බිම තියන්න කියල බර නොදී.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නැන්ද මේව දැක්කොත් උයල දෙන ඒවටත් හෙට ඉදල ඒව මේවා වැඩි අඩුවෙයි ඕන් එතකොට හිටපන් උඩ බලන් :P

    සුභ උදෑසනක්:D

    :confused::confused::confused:

    :Pදුක හිතෙනව

    :rofl::rofl:වයසක උන්දල දෙන්නක් නේද බන් ඉන්නෙ

    මම මේ නිකමට අහන්නේ
    උඹ යුරා ගේ ළඟ ඥාතියෙක් ද?
    එහෙම නැත්තන් දුරින් වත්?
    එහෙමත් නැත්තන් ළඟ ගෙවල් වල වත්ද ඉන්නේ?:baffled::oo:
     
    Status
    Not open for further replies.