EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :confused::confused::confused:

    මෙහ්හ් උඹ මොකක්ද බං වැඩ කරන ලයින් එක......?
    සීලයින් ශිපින් :yes:
    මචන් මොකක්ද උඹට පෙන්නන් නැත්තෙ ?photos ද?
    මම මේ නිකමට අහන්නේ
    උඹ යුරා ගේ ළඟ ඥාතියෙක් ද?
    එහෙම නැත්තන් දුරින් වත්?
    එහෙමත් නැත්තන් ළඟ ගෙවල් වල වත්ද ඉන්නේ?:baffled::oo:
    :rofl::rofl:මුකුත් නැහැ බන් ඇයි ඒ නැන්දා කීවටද ?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඕං බලාපිය කාගේ කාගේත් තෙලබනු අංක ළඟ තියා නොගන්න එකේ පල විපාක........ :yes::yes:

    තිබිණි නැතිවිණි:no:
    එවන්ට බලන්ට කෙටි පණිවුඩයක්
    බයි ද වේ, දෝනියන්දට සනීපෙයි?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සීලයින් ශිපින් :yes:
    මචන් මොකක්ද උඹට පෙන්නන් නැත්තෙ ?photos ද?

    එල මචං එල........ පොඩි දෙයක් කතා කරගන්න තියෙනවා උඹත් එක්ක..... මම pm කරන්නං.....

    අර ත්‍රෙඩ් එකේ උඹ දාපු ෆොටෝස් පෙන්නේ නෑ බං....... අනිත් උන්ටත් එහෙමයි කියලා දැක්ක.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තිබිණි නැතිවිණි:no:
    එවන්ට බලන්ට කෙටි පණිවුඩයක්
    බයි ද වේ, දෝනියන්දට සනීපෙයි?

    එව්වෙමි....... ලබුනිද......?

    සනීපයි බං දැන්නම් හොඳටම සනීපයි....... ඊයේ සැලූන් එකකට එක්ක ගියා කොන්ඩේ කපන්න...... හම්මේ උඹලා කරන යුද්ධ නතින් බං අපේ ඒකි ඊයේ කොන්ඩේ කපන්න එපා කියලා කරපු යුද්ධේ එක්ක බැලුවම........ :baffled::baffled::baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඕං බලාපිය කාගේ කාගේත් තෙලබනු අංක ළඟ තියා නොගන්න එකේ පල විපාක........ :yes::yes:

    එව්වෙමි....... ලබුනිද......?

    සනීපයි බං දැන්නම් හොඳටම සනීපයි....... ඊයේ සැලූන් එකකට එක්ක ගියා කොන්ඩේ කපන්න...... හම්මේ උඹලා කරන යුද්ධ නතින් බං අපේ ඒකි ඊයේ කොන්ඩේ කපන්න එපා කියලා කරපු යුද්ධේ එක්ක බැලුවම........ :baffled::baffled::baffled:

    ලැබුණි, කිරියා විරහිත කොට ඇත
    මම දන්නවා , අපේ අයියගේ පොඩි එකා යුද්ධ ප්‍රකාශ කරන හැටි මට තාම මතකයි.:rofl::rofl:
     
    අපිත් උදේ යුද්ද කොරන්න වුනා, දුවට බේත් පොවන්න ගිහින්....

    :rofl: තොපි කාර්‍යාල වෙලාවේ වැඩක් කරන එව්වොයෑ..... :P

    පල යන්න.... ඒවා තිතට ඈති
    සන්ජි අයියෙ කෝ උබ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: තොපි කාර්‍යාල වෙලාවේ වැඩක් කරන එව්වොයෑ..... :P

    මේන් වැඩ කරන එකා ඇවිල්ල....... උඹ ඉතිං ජාතකේ දිගඇරගන්න හදන්නේ ඔය........

    මෙහ්හ් එක නෙවෙයි උඹ අද එනවද මේ පැත්තේ......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලැබුණි, කිරියා විරහිත කොට ඇත
    මම දන්නවා , අපේ අයියගේ පොඩි එකා යුද්ධ ප්‍රකාශ කරන හැටි මට තාම මතකයි.:rofl::rofl:

    එහෙනම් ඩියුටි ඇති.......

    හොඳ වෙලාවට සැලූන් එක ac කරලා දොර සීල් වෙනවා වහද්දි....... නැතිනම් මුළු හන්දියම සැලූන් එකට පිරෙනවා කෙල්ලගේ සද්දෙට.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපායට ගියත් කලින් පල........ මමනං රිපෝට් කළා...... :yes::yes:

    පලඩෝ යන්න මමයි මුලින්ම දැක්කේ..:angry: වීව්ස් 1යි මං දකිනකොට.:frown:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Invalid Thread specified. If you followed a valid link, please notify the administrator
    මොකද්ද බං මේ ඇඩ්මින් නෝටි කතාවක් කියන්නේ මුන්?
    එහෙනම් ඩියුටි ඇති.......

    හොඳ වෙලාවට සැලූන් එක ac කරලා දොර සීල් වෙනවා වහද්දි....... නැතිනම් මුළු හන්දියම සැලූන් එකට පිරෙනවා කෙල්ලගේ සද්දෙට.......
    පස්සේ කෝල් කරන්නම් කියල කෙප ක් එවල තිබ්බ දැන්.
    :rofl: තොපි කාර්‍යාල වෙලාවේ වැඩක් කරන එව්වොයෑ..... :P

    අනේ අම්මේ ............
    වැඩ කොරන එකා ඇවිත්
    මොනවද කරන්නේ අත්වැඩ ද,මැටි වැඩ ද???
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: තොපි කාර්‍යාල වෙලාවේ වැඩක් කරන එව්වොයෑ..... :P

    මොනව හරි අරන් දෙනවා..:angry:

    සලුපට අහසට තමා තව පොඩ්ඩෙන්. අන්න එකෙක් ඔහේ HP ටී ෂර්ට් එකක් ගහන් ඉන්න ෆොටෝ එකක් දාලා තිබ්බා..:dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පලඩෝ යන්න මමයි මුලින්ම දැක්කේ..:angry: වීව්ස් 1යි මං දකිනකොට.:frown:

    දෑක්කෙ දෑන් බොල:oo::oo:

    දෙකුකුළනි
    තොපගේ විස්තර නොවලහා පවසනු !!!
    මින් පෙර කිරියෙහි අප මුණ නොගැසී ඇති බව මා හට නිරික්සිණි.:yes::D
     
    එහෙනම් ඩියුටි ඇති.......

    හොඳ වෙලාවට සැලූන් එක ac කරලා දොර සීල් වෙනවා වහද්දි....... නැතිනම් මුළු හන්දියම සැලූන් එකට පිරෙනවා කෙල්ලගේ සද්දෙට.......

    මමත් ඔය වගේ බන් පොඩි කාලෙ, බෙල්ල හරියෙ කතුර වදිනකොට මට යමර කිචි, ඈබරෙනවා එහෙට මෙහෙට.... දෑනුත් කොන්ඩෙ කපලා බෙල්ල හරිය කපද්දි පුන්චි කිචියක් යනවා අන්ඩකොශ වල ඉදලා ඉස් මුදුනට පරන පුරුද්දට:yes:
     
    Status
    Not open for further replies.