සීලයින් ශිපින්
මෙහ්හ් උඹ මොකක්ද බං වැඩ කරන ලයින් එක......?

මචන් මොකක්ද උඹට පෙන්නන් නැත්තෙ ?photos ද?
මම මේ නිකමට අහන්නේ
උඹ යුරා ගේ ළඟ ඥාතියෙක් ද?
එහෙම නැත්තන් දුරින් වත්?
එහෙමත් නැත්තන් ළඟ ගෙවල් වල වත්ද ඉන්නේ?![]()

මුකුත් නැහැ බන් ඇයි ඒ නැන්දා කීවටද ?සීලයින් ශිපින්
මෙහ්හ් උඹ මොකක්ද බං වැඩ කරන ලයින් එක......?

මම මේ නිකමට අහන්නේ
උඹ යුරා ගේ ළඟ ඥාතියෙක් ද?
එහෙම නැත්තන් දුරින් වත්?
එහෙමත් නැත්තන් ළඟ ගෙවල් වල වත්ද ඉන්නේ?![]()

මුකුත් නැහැ බන් ඇයි ඒ නැන්දා කීවටද ?වහාම රිපෝර්ට් කරපල්ලා...
@ නැති පරයෙක් මොකෙක්හරි.
http://www.elakiri.com/forum/showthread.php?t=1639518
ඕං බලාපිය කාගේ කාගේත් තෙලබනු අංක ළඟ තියා නොගන්න එකේ පල විපාක........![]()

සීලයින් ශිපින්
මචන් මොකක්ද උඹට පෙන්නන් නැත්තෙ ?photos ද?
තිබිණි නැතිවිණි
එවන්ට බලන්ට කෙටි පණිවුඩයක්
බයි ද වේ, දෝනියන්දට සනීපෙයි?

ඔලුව කෑරකෙනවා වගේ,.... යකො මේ නාස්ති වෙන්නෙ අපේ කාර්යාලීය වෙලාව
![]()
තොපි කාර්යාල වෙලාවේ වැඩක් කරන එව්වොයෑ..... 
වහාම රිපෝර්ට් කරපල්ලා...
@ නැති පරයෙක් මොකෙක්හරි.
http://www.elakiri.com/forum/showthread.php?t=1639518
ඕං බලාපිය කාගේ කාගේත් තෙලබනු අංක ළඟ තියා නොගන්න එකේ පල විපාක........![]()
එව්වෙමි....... ලබුනිද......?
සනීපයි බං දැන්නම් හොඳටම සනීපයි....... ඊයේ සැලූන් එකකට එක්ක ගියා කොන්ඩේ කපන්න...... හම්මේ උඹලා කරන යුද්ධ නතින් බං අපේ ඒකි ඊයේ කොන්ඩේ කපන්න එපා කියලා කරපු යුද්ධේ එක්ක බැලුවම........![]()

එව්වෙමි....... ලබුනිද......?
සනීපයි බං දැන්නම් හොඳටම සනීපයි....... ඊයේ සැලූන් එකකට එක්ක ගියා කොන්ඩේ කපන්න...... හම්මේ උඹලා කරන යුද්ධ නතින් බං අපේ ඒකි ඊයේ කොන්ඩේ කපන්න එපා කියලා කරපු යුද්ධේ එක්ක බැලුවම........![]()
තොපි කාර්යාල වෙලාවේ වැඩක් කරන එව්වොයෑ.....
![]()
තොපි කාර්යාල වෙලාවේ වැඩක් කරන එව්වොයෑ.....
![]()
Invalid Thread specified. If you followed a valid link, please notify the administrator

ලැබුණි, කිරියා විරහිත කොට ඇත
මම දන්නවා , අපේ අයියගේ පොඩි එකා යුද්ධ ප්රකාශ කරන හැටි මට තාම මතකයි.![]()
අපායට ගියත් කලින් පල........ මමනං රිපෝට් කළා......![]()
වීව්ස් 1යි මං දකිනකොට.
මොකද්ද බං මේ ඇඩ්මින් නෝටි කතාවක් කියන්නේ මුන්?Invalid Thread specified. If you followed a valid link, please notify the administrator
පස්සේ කෝල් කරන්නම් කියල කෙප ක් එවල තිබ්බ දැන්.එහෙනම් ඩියුටි ඇති.......
හොඳ වෙලාවට සැලූන් එක ac කරලා දොර සීල් වෙනවා වහද්දි....... නැතිනම් මුළු හන්දියම සැලූන් එකට පිරෙනවා කෙල්ලගේ සද්දෙට.......
තොපි කාර්යාල වෙලාවේ වැඩක් කරන එව්වොයෑ.....
![]()
වහාම රිපෝර්ට් කරපල්ලා...
@ නැති පරයෙක් මොකෙක්හරි.
http://www.elakiri.com/forum/showthread.php?t=1639518
කෝ කෝ...... මොකෙක්වත් නෑ නේ....
ශික් ආතල් එකක් මිස් උනා..... 
තොපි කාර්යාල වෙලාවේ වැඩක් කරන එව්වොයෑ.....
![]()

පලඩෝ යන්න මමයි මුලින්ම දැක්කේ..වීව්ස් 1යි මං දකිනකොට.
![]()
දෑක්කෙ දෑන් බොල![]()

එහෙනම් ඩියුටි ඇති.......
හොඳ වෙලාවට සැලූන් එක ac කරලා දොර සීල් වෙනවා වහද්දි....... නැතිනම් මුළු හන්දියම සැලූන් එකට පිරෙනවා කෙල්ලගේ සද්දෙට.......

කෝ කෝ...... මොකෙක්වත් නෑ නේ....
ශික් ආතල් එකක් මිස් උනා.....
![]()