EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් මචං....... කුරුණෑගල පැත්තේ....... ඩොටේ තියෙන්නේ ෆැක්ටරි එකත්......
    ඇතුගල්පුර rockz... ඔයේ :love::love::love::rolleyes:
    පොඩ්ඩක් එලි පහලියට බැහැල බැලුවනං


    අයි මචං රැවුලට මක් උනාද?
    :oo:
    කපන්නලු බන් කන් කෙදිරිය :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ඔයා මට කියන්න එපා ඔයා ඔය කියන්නේ ජය....කියන නමෙන් පන් ගන්න කොහුබත් ඒක ගැන කියලා....ඒක නෙමේ නෙහ්?:dull::dull:

    නෑ නෑ ජයම්පති නෙවෙයි.......

    මොකෝ අවුල...... ?:confused:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ නෑ ජයම්පති නෙවෙයි.......

    මොකෝ අවුල...... ?:confused:
    නැහැ නැහැ අවුලක් නැහැ...මන් නිකන් කිවුවේ...

    මෝල් ද.......? :frown:

    මොකෝ සංජී අයියේ ආපු වෙලේ ඉදන් මගේ ඇගට ගොඩවෙන්නේ...සරදමක් නෙහ් කලේ:(:(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කෑම යකෝ කෑම........ ඒ කියන්නේ ඔන්ලි ආහාරපාන........ :angry:
    ඉතිං කෑම ගැනම තමා මමත් කිව්වේ
    අයි වෙන මොනවහරි අදහස් කරාද උයා?:oo::oo::oo:
    ඔඕ..මලිති රොක්ස්
    එයා රණවීර ද කොහෙද මයේ හිතේ
    ආස කියන්නේ....:dull::dull:මලිත්තා හොදයි
    මලිත්තා හොඳයි නේන්නම්

    ඇතුගල්පුර rockz... ඔයේ :love::love::love::rolleyes:
    ඇතා සනීපෙන්ද මචං?
    කපන්නලු බන් කන් කෙදිරිය :dull:

    පිස්සුද යකෝ,අම්මට තේරුම් කරලා දීපන් වවන්නෝ දිනන්නෝ කියන සංකල්පය යටතේ තමයි උඹ මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ බොහොම දුෂ්කරතා මධ්‍යයේ කියල
     
    මොකක්ද .....?


    අර දාලා තිබ්බ ත්‍රෙඩ් එක

    අවධානයෙන් හිටහන් බං කෙලි පැටික්කි ගැන........

    කෙටිල්ලමනේ ඉතිං දිගටම නේද.... ?අනික ඔව්ව නිතර කෙරෙන්නේ නෑනේ....... ඉඳල හිටලා කරද්දී සැප ඕනේ නෑ ආයේ.....

    නෑ බන් ඊයෙ වී වෑපුරුවා, මාර අමාරුයි
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැහැ නැහැ අවුලක් නැහැ...මන් නිකන් කිවුවේ...

    නෑ නෑ මොකක්හරි හේතුවක් තියෙනවා ඒ කියපු එකේ..... මොකද සිද්ධිය......

    මොකෝ සංජී අයියේ ආපු වෙලේ ඉදන් මගේ ඇගට ගොඩවෙන්නේ...සරදමක් නෙහ් කලේ:(:(

    අයියෝ නැතෝ...... සමාවෙන්ට අප්සට් ගියානම්...... :yes::yes:
     
    Status
    Not open for further replies.