EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕවට සැලෙන්න එපා. මුන් ඔය අනිත් මිනිස්සුන්ට එපා කරවන්න දාන්නේ..:angry:
    ඊයෙ thari ලොක්කට කොස්ස අරන් එලවනව තව ටිකෙන් කඩේ යන්න පරක්කුවෙලා,හප්පේ :baffled::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් ..!:D
    :yes::yes::cool:
    :yes::yes::cool:
    :rofl: අපි බය වෙයි...... අදත් උදේ කෑම නෑ...... මම ආවා බං ශොප් එකට.... ඕනා හුයන්නක් කරගනිය කියලා....... :angry: කෑම තුනක් උයාගන්න හත් වරුවක් යනවා බං.... එපා වෙනවා..... :angry:
    :baffled::baffled::dull:
    :frown: නෑ උඹ වහෙන් ඔරෝ ඈහුවේ...... :angry:
    ;):P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උදව් උනත් වරුවයි...... නොවුනත් වරුවයි.... ඊට හොදා ශොප් එකට එන එක ඕකා එකක් කරගන්න කියලා.... :yes:

    එහෙම කියලා හරියන්නෑ ඔහේ තමා උයන්න ඔක්කොම ලෑස්ති කරල දීල උදව් වෙන්න ඕනේ..:frown: නැන්දට පුලුවන්ද නැත්නම් ඕව ඔක්කොම තනියම කරන්න.:angry:

    ලකුණු ටිකක් දාගන්න තියන චාන්ස් එක නැන්දගෙන්...:P:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕවට සැලෙන්න එපා. මුන් ඔය අනිත් මිනිස්සුන්ට එපා කරවන්න දාන්නේ..:angry:

    :oo: වතුර මාරු කරන එක තරම් ලෙහෙසි නෑ පුටේ පවුලක් කන එක..... :yes: :P බලමුකෝ අපි උඹලා බැදල අවුරුදු දෙකක් විතර යනකොට මෙතන දෙන ටෝක්...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: උදව් උනත් වරුවයි...... නොවුනත් වරුවයි.... ඊට හොදා ශොප් එකට එන එක ඕකා එකක් කරගන්න කියලා.... :yes:
    ඔහොම ජීවත්වෙන්න බෑ බොල. අද උදේ ගෙදර මම විතරයි. උදේම උයල පොඩ්ඩො දෙන්න ලෑස්තිකරල, කවල පොවල ඉස්කෝලෙටත් දාල අවේ.:love:
    සහයෝගයෙන් වැඩේ කරපන්. :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: වතුර මාරු කරන එක තරම් ලෙහෙසි නෑ පුටේ පවුලක් කන එක..... :yes: :P බලමුකෝ අපි උඹලා බැදල අවුරුදු දෙකක් විතර යනකොට මෙතන දෙන ටෝක්...... :lol:
    ගමය මේ දවස්වල fb දාන ඒවා බලපන්කෝ, තව කොච්චර කාලයක් දායිද බලමු.;):rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කියලා හරියන්නෑ ඔහේ තමා උයන්න ඔක්කොම ලෑස්ති කරල දීල උදව් වෙන්න ඕනේ..:frown: නැන්දට පුලුවන්ද නැත්නම් ඕව ඔක්කොම තනියම කරන්න.:angry:

    ලකුණු ටිකක් දාගන්න තියන චාන්ස් එක නැන්දගෙන්...:P:yes:

    :frown: තොට ලකුණු නෙවේ දානවා ඈදට බිමෙන්..... :angry:

    යකෝ.... මෙතන වැඩ ටික ඔක්කොම මම කරනවා...... තව ගෙදර වැඩත් කරන්නද කියන්නේ..... :angry: උයන එක විතරයි කරන්න තියෙන්නේ.... ඒකටත් හත් වරුවක් යනකොට..... ඒකත් අර පොඩි කාලේ කියවපු "නොගැලපෙන රෝද හතර" වගේ උනහම...... එපා වෙනවා යකෝ කන එකත් එක්ක...... :angry: අපේ කිඹුල් මාමි පුරුදු කරලා ටික කාලයක් හොදට කෑවා..... දැන් ආයෙත් කලින් විදිහමයි.... එපා වෙලා යකෝ ඉන්නේ..... දැන් නම් වෙන හෝටලේකින් කන්න කාලේ හරි වගේ....... ;) :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම ජීවත්වෙන්න බෑ බොල. අද උදේ ගෙදර මම විතරයි. උදේම උයල පොඩ්ඩො දෙන්න ලෑස්තිකරල, කවල පොවල ඉස්කෝලෙටත් දාල අවේ.:love:
    සහයෝගයෙන් වැඩේ කරපන්. :angry:

    :frown: ශොප් එකේ; වැඩ ටික ඔක්කොම මම...... කස්ටමර් හැන්ඩ්ලින් වල ඉදන් රෙපයාර්..... වොරන්ටි අරක මේක ඔක්කොම..... එයාට කරන්න තියෙන්නේ බිල් ටික පිලිවෙලට දාලා; එකවුන්ට් ටික හදන එක විතරයි...... ගෙදරට බඩු ටික ගෙනත් දෙන්නෙත් මම...... තව උයන්නත් ඕනද බං..... රෙද්ද....... :angry: එපා වෙලා ඉන්නේ යකෝව්...... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තොට ලකුණු නෙවේ දානවා ඈදට බිමෙන්..... :angry:

    යකෝ.... මෙතන වැඩ ටික ඔක්කොම මම කරනවා...... තව ගෙදර වැඩත් කරන්නද කියන්නේ..... :angry: උයන එක විතරයි කරන්න තියෙන්නේ.... ඒකටත් හත් වරුවක් යනකොට..... ඒකත් අර පොඩි කාලේ කියවපු "නොගැලපෙන රෝද හතර" වගේ උනහම...... එපා වෙනවා යකෝ කන එකත් එක්ක...... :angry: අපේ කිඹුල් මාමි පුරුදු කරලා ටික කාලයක් හොදට කෑවා..... දැන් ආයෙත් කලින් විදිහමයි.... එපා වෙලා යකෝ ඉන්නේ..... දැන් නම් වෙන හෝටලේකින් කන්න කාලේ හරි වගේ....... ;) :P

    මේ මොන හුයන්නක්ද?:frown:

    කාපිය උයාගෙන අවලමා... තායි මසාජ් දාන්න හොඳයි බොට. අනේ මේ නිකම් @ තලාගන්නේ නැතුව එකතුවෙලා උයාගනිය. දැන් මෙතන සිංහනාද කරනවා ආවම නැට්ටුඅ #කේ ගහගෙන ඉඳී..:yes:

    අහවල් රෝද 4ක් මං කියෝල නෑ..:frown:

    ලකුණු ++:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගමය මේ දවස්වල fb දාන ඒවා බලපන්කෝ, තව කොච්චර කාලයක් දායිද බලමු.;):rolleyes:

    :rofl: තේක ගෙනත් ඈද ලගටම දෙනවලු....... :P

    ඌව දැන්ම ලිදට දාන එක හරි නැති නිසා කට වහන් ඉමු..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මොන හුයන්නක්ද?:frown:

    කාපිය උයාගෙන අවලමා... තායි මසාජ් දාන්න හොඳයි බොට. අනේ මේ නිකම් @ තලාගන්නේ නැතුව එකතුවෙලා උයාගනිය. දැන් මෙතන සිංහනාද කරනවා ආවම නැට්ටුඅ #කේ ගහගෙන ඉඳී..:yes:

    අහවල් රෝද 4ක් මං කියෝල නෑ..:frown:

    ලකුණු ++:cool:

    :frown: උට්ටෝ..... තායි මසාජ් දාපු එකා ගැන කතා කරපිය....... තායි හුයන්නක් දැකලවත් නැති මට ඔය විකාර නොකියා...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උට්ටෝ..... තායි මසාජ් දාපු එකා ගැන කතා කරපිය....... තායි හුයන්නක් දැකලවත් නැති මට ඔය විකාර නොකියා...... :angry:

    උපරිමේටත් තව ටිකක් එහාට..:rofl:

    බෝනස් මාර්ක්ස්! :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ මොන හුයන්නක්ද?:frown:

    කාපිය උයාගෙන අවලමා... තායි මසාජ් දාන්න හොඳයි බොට. අනේ මේ නිකම් @ තලාගන්නේ නැතුව එකතුවෙලා උයාගනිය. දැන් මෙතන සිංහනාද කරනවා ආවම නැට්ටුඅ #කේ ගහගෙන ඉඳී..:yes:

    අහවල් රෝද 4ක් මං කියෝල නෑ..:frown:

    ලකුණු ++:cool:
    දැන් උඹට බය නැතිව ලබු ශොප් එක පැත්තේ යන්න පුලුවනි. අක්ක තේකක් එහෙමත් දෙයි.:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: තේක ගෙනත් ඈද ලගටම දෙනවලු....... :P

    ඌව දැන්ම ලිදට දාන එක හරි නැති නිසා කට වහන් ඉමු..... :baffled:
    ඔව් මමත් එහෙම හිතල තමයි ඔහොම යමු කියල නිකන් හිටියේ.....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් උඹට බය නැතිව ලබු ශොප් එක පැත්තේ යන්න පුලුවනි. අක්ක තේකක් එහෙමත් දෙයි.:P

    ගෙදර ගිනි පිටටත් පිට ගිනි ගෙදරටත් අරන් එන්න එපා කියලා තියනව නේ..:cool:

    නැන්දට කොහොමත් ඔච්චර වැඩ ගොඩක් තනියම කරන්න බෑ. :no:රෙදි හෝදන්න වලං හෝදන්න ෂොප් එකේ වැඩ. බල්ලො සාත්තුව කට ඇරන් නිදාගන්න එහෙම තියනවනේ. ඉතින් කොහොමද තනියම උයනේ..:angry:

    මූට තේරෙන්නෑනේ.. :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තේනම් බොන්න බෑ නැන්දේ කුල් මොනවහරි තමා ඕනේ..:yes::cool:
     
    Status
    Not open for further replies.