Dunna kimbulo kema eka mama genawe naada indan genawa
ow sanjiyo wesse nagena thamai yanne![]()
මට මතකයි දවසක් උඹ කිව්වා ගෙදරින් ගෙනියන කෑම කන්න බෑ කියලා දවල් වෙද්දී...... එනිසයි මම පුදුම වුනේ කෑම ගෙදරින් කිව්වම........

Ow ban ae kadenma kala purudu una nisa...den nam kafen kawenne kala thurakin![]()
බෑ බං....මේ වතාවේ අයියේ උඹ වචනයක් වත් කතා කරන්න එපා...... තනිකරම ඔය සින්දු ටික දාහන්.......![]()

ලොල්....අනේ එහෙම එපා අෆ්ෆා..මන් නම් කිබුල් කතා අහන්නයි ගොඩක්ම එන්නේ...මන් කවදාවත් අහලා නැති වචන කියනවනේ..
උදා:- යථාලාභී සංතෘෂ්ටිමත්...,ප්‍ර...වෙන් ආනන්දය කරා...
කොහොමද ඒවා....

බෑ බං....
කතා නොකර ම බැරි මානුස්පයෙක් ගැන වැඩසටහන........![]()
ලොල්....
වචන දෙකම වැරදී....යථාලාභසංතුෂ්ඨිමත්.....ආනන්දයෙන් ප්‍රඥාව කරා......
මැඩම් ඒරොප්පෙන් ද මැඩම් ආවේ?![]()
ලොල්....
වචන දෙකම වැරදී....යථාලාභසංතුෂ්ඨිමත්.....ආනන්දයෙන් ප්‍රඥාව කරා......
මැඩම් ඒරොප්පෙන් ද මැඩම් ආවේ?![]()

නරකද මේ නුතන ඔන්ලයින් පරපුර වෙනුවෙන් සිංහල සහ සිංහල සාහිත්‍ය ගැන දේශනාමලාවක් කරානම් ඔය රේඩියෝ වෙනුවට........ මහඟු පුණ්‍යකර්මයක් වේවි එක අතකින්...........


මොනව හරි අරන් දෙනවා..
සලුපට අහසට තමා තව පොඩ්ඩෙන්. අන්න එකෙක් ඔහේ HP ටී ෂර්ට් එකක් ගහන් ඉන්න ෆොටෝ එකක් දාලා තිබ්බා..![]()
අපි HP ෂර්ට් ඈන්දට...... HP විකුණන්නේ නෑ...... 
ආතල් එක බොට තමා සෙට්වෙලා තිබ්බේ..![]()
අයියෝ....... අපරාදේ.......

අපි HP ෂර්ට් ඈන්දට...... HP විකුණන්නේ නෑ......
![]()


උඹේ මුණු පොතේ ඉන්න මොකෙක්හරි පාල්හාරුවෙක් උඹේ ට්‍රිපේ ෆොටෝ එකක් ට්‍රේඩ් එකක දාලා තිබුනා..... අර hp ටී එකක් ඇඳගෙන වාමන රූප ඉරියව්වෙන් ඉන් එක.........
කවුද ඒ කැනහිලා.......
මුන්ට අපි HP ෂර්ට් එකක් ඈදන් හිටියත් කිචිය....... පුදුම *කේ අමාරුවක්නේ....
බලන්න ඕනා හොයලා මොකාද අපතයා කියලා....... 
නැත්තං මයෙ දෝණිව ඉස්කෝලෙ දාල දෙන්නේ උඹ ද නංගියේ?????හ්ම්ම්ම් ඒක නම් ඇත්ත..කොහෙද මේයා අපිව දාලා යන්න හදනවනේ![]()

රනිල් පොන්නයාට නම් මොලයක් තියෙන එකෙක් චන්දෙ දෙන්න එපා ජෙවිපි එකනම් අවුලක් නැහැ නැත්නම් වෙන පොදු අපෙක්ශකයෙක් උනත් අවුලක් නැහැ අවුල තියෙන්නෙ පොනිල් පොන්නයාගෙ
ටැග් රෙප්- වලට බය නැහැ හුට්ටනි![]()
හොට්ටෝ...... ID එක සුනිමල් එකට මාරු වෙය...... 
සුනී ඉන් ඇක්ෂැන්.....රනිල් පොන්නයාට නම් මොලයක් තියෙන එකෙක් චන්දෙ දෙන්න එපා ජෙවිපි එකනම් අවුලක් නැහැ නැත්නම් වෙන පොදු අපෙක්ශකයෙක් උනත් අවුලක් නැහැ අවුල තියෙන්නෙ පොනිල් පොන්නයාගෙ
ටැග් රෙප්- වලට බය නැහැ හුට්ටනි![]()

දත් අයියාටත් මට වගෙම රනිල්ව පෙන්න බැහැ නෙද?සුනී ඉන් ඇක්ෂැන්.....![]()

