EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Dunna kimbulo kema eka mama genawe na :no: ada indan genawa

    ow sanjiyo wesse nagena thamai yanne :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dunna kimbulo kema eka mama genawe na :no: ada indan genawa

    ow sanjiyo wesse nagena thamai yanne :P

    මට මතකයි දවසක් උඹ කිව්වා ගෙදරින් ගෙනියන කෑම කන්න බෑ කියලා දවල් වෙද්දී...... එනිසයි මම පුදුම වුනේ කෑම ගෙදරින් කිව්වම........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට මතකයි දවසක් උඹ කිව්වා ගෙදරින් ගෙනියන කෑම කන්න බෑ කියලා දවල් වෙද්දී...... එනිසයි මම පුදුම වුනේ කෑම ගෙදරින් කිව්වම........

    Ow ban ae kadenma kala purudu una nisa...den nam kafen kawenne kala thurakin :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ow ban ae kadenma kala purudu una nisa...den nam kafen kawenne kala thurakin :)

    මම හිතුවේ ඉතිං ෆීල්ඩ් එකේම නිසා එක එක තැන ඉඳගෙන කෑම ගන්න එක අමාරු හින්දා කියලා..... කඩෙන් ඉතිං කෑම කියලා ලෙඩ තමා බං අපි කන්නේ මොකද ඔය කඩකාරයෝ කෑම හදනවා කියන්නේ බිස්නස් එකක් මිසක් බඩගින්නේ ඉන්න මිනිස්සු වෙනුවෙන් කියලා හැදිල්ලක් නෙවෙයිනේ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වතාවේ අයියේ උඹ වචනයක් වත් කතා කරන්න එපා...... තනිකරම ඔය සින්දු ටික දාහන්....... ;)
    බෑ බං....
    කතා නොකර ම බැරි මානුස්පයෙක් ගැන වැඩසටහන........:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ එහෙම එපා අෆ්ෆා..මන් නම් කිබුල් කතා අහන්නයි ගොඩක්ම එන්නේ...මන් කවදාවත් අහලා නැති වචන කියනවනේ..

    උදා:- යථාලාභී සංතෘෂ්ටිමත්...,ප්‍ර...වෙන් ආනන්දය කරා...

    කොහොමද ඒවා....
    ලොල්....
    වචන දෙකම වැරදී....යථාලාභසංතුෂ්ඨිමත්.....ආනන්දයෙන් ප්‍රඥාව කරා......

    මැඩම් ඒරොප්පෙන් ද මැඩම් ආවේ?:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෑ බං....
    කතා නොකර ම බැරි මානුස්පයෙක් ගැන වැඩසටහන........:nerd:

    එහෙනං මුලින්ම තනි ඇහැටද ඉන්පසුව අනිත් ඇහැටද හෝ ගාලා අැඬෙන සිටුවේෂන් එකක් වගේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොල්....
    වචන දෙකම වැරදී....යථාලාභසංතුෂ්ඨිමත්.....ආනන්දයෙන් ප්‍රඥාව කරා......

    මැඩම් ඒරොප්පෙන් ද මැඩම් ආවේ?:oo:

    නරකද මේ නුතන ඔන්ලයින් පරපුර වෙනුවෙන් සිංහල සහ සිංහල සාහිත්‍ය ගැන දේශනාමලාවක් කරානම් ඔය රේඩියෝ වෙනුවට........ මහඟු පුණ්‍යකර්මයක් වේවි එක අතකින්...........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලොල්....
    වචන දෙකම වැරදී....යථාලාභසංතුෂ්ඨිමත්.....ආනන්දයෙන් ප්‍රඥාව කරා......

    මැඩම් ඒරොප්පෙන් ද මැඩම් ආවේ?:oo:

    බැහැනේ මේකේ ටයිප් කොරන්න සිංග්ලිෂ් එකේ...එකනේ අවුල.
    හැබැයි මට ඔයාට වගේ sinhala බැහැ..ආයේ මොකටද බොරු කියන්නේ....
    මන් ඔය ආසම 2 තමයි ඔයාගේ කතාවේ..මේ ලගකදී ඕක යාලුවෙක්ට කියන්න ගිහින් දිව ටැපලුනා..මන් ළිදේ....:rofl:

    නරකද මේ නුතන ඔන්ලයින් පරපුර වෙනුවෙන් සිංහල සහ සිංහල සාහිත්‍ය ගැන දේශනාමලාවක් කරානම් ඔය රේඩියෝ වෙනුවට........ මහඟු පුණ්‍යකර්මයක් වේවි එක අතකින්...........

    හ්ම්ම්ම් ඒක නම් ඇත්ත..කොහෙද මේයා අපිව දාලා යන්න හදනවනේ:dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආයේ මොකටද බොරු කියන්නේ....මේයා අපිව දාලා යන්න හදනවනේ සකෙ වෙනුවට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනව හරි අරන් දෙනවා..:angry:

    සලුපට අහසට තමා තව පොඩ්ඩෙන්. අන්න එකෙක් ඔහේ HP ටී ෂර්ට් එකක් ගහන් ඉන්න ෆොටෝ එකක් දාලා තිබ්බා..:dull:

    :rofl: අපි HP ෂර්ට් ඈන්දට...... HP විකුණන්නේ නෑ...... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රනිල් පොන්නයාට නම් මොලයක් තියෙන එකෙක් චන්දෙ දෙන්න එපා ජෙවිපි එකනම් අවුලක් නැහැ නැත්නම් වෙන පොදු අපෙක්ශකයෙක් උනත් අවුලක් නැහැ අවුල තියෙන්නෙ පොනිල් පොන්නයාගෙ:oo:

    ටැග් රෙප්- වලට බය නැහැ හුට්ටනි:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ මුණු පොතේ ඉන්න මොකෙක්හරි පාල්හාරුවෙක් උඹේ ට්‍රිපේ ෆොටෝ එකක් ට්‍රේඩ් එකක දාලා තිබුනා..... අර hp ටී එකක් ඇඳගෙන වාමන රූප ඉරියව්වෙන් ඉන් එක.........

    :frown: කවුද ඒ කැනහිලා....... :angry: මුන්ට අපි HP ෂර්ට් එකක් ඈදන් හිටියත් කිචිය....... පුදුම *කේ අමාරුවක්නේ.... :angry: බලන්න ඕනා හොයලා මොකාද අපතයා කියලා....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රනිල් පොන්නයාට නම් මොලයක් තියෙන එකෙක් චන්දෙ දෙන්න එපා ජෙවිපි එකනම් අවුලක් නැහැ නැත්නම් වෙන පොදු අපෙක්ශකයෙක් උනත් අවුලක් නැහැ අවුල තියෙන්නෙ පොනිල් පොන්නයාගෙ:oo:

    ටැග් රෙප්- වලට බය නැහැ හුට්ටනි:rofl:

    :oo: හොට්ටෝ...... ID එක සුනිමල් එකට මාරු වෙය...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රනිල් පොන්නයාට නම් මොලයක් තියෙන එකෙක් චන්දෙ දෙන්න එපා ජෙවිපි එකනම් අවුලක් නැහැ නැත්නම් වෙන පොදු අපෙක්ශකයෙක් උනත් අවුලක් නැහැ අවුල තියෙන්නෙ පොනිල් පොන්නයාගෙ:oo:

    ටැග් රෙප්- වලට බය නැහැ හුට්ටනි:rofl:
    සුනී ඉන් ඇක්ෂැන්.....:baffled:
     
    Status
    Not open for further replies.