EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දෙන්නා ගැන ඒ දෙන්නට වඩා අනිත් අය දන්නවද. දෙන්නත් එක්කම රන්ඩුවෙලා දෙන්නත් එක්කම යාලුවෙන්න.එතනයි වටිනාකම තියෙන්නේ අනිත් අය යාලු කරනවට වඩා.

අනේ අක්කේ කියවනව නම් ඔය දෙන්නත් එක්ක කරන දෙයක් කරන්න රන්ඩුවෙන එක වුනත්. තනියම මොකුත් කරන්න එපා
.. අනේ පොඩි ලමයි වගේනේ.. ඔය දෙන්න ගැන දන්නේ ඔය දෙන්න මිසක් අනිත් අය නෙමේනේ..

කොච්චර රන්ඩුවුනත් කමක්නෑ තරහවෙන්න එපා...:)

දෙන්නෙක් නැතුව තනියම රන්ඩු කරන්න පුලුවන්ද බොල?:P joke karanne malli...tharaha wenna epoooo....
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරිදුවා නැන්ද නැන්ද ගා ගෙන එන එක මට ඇල්ලුවේ නැත........
    මුලු කොන්වසේශන් එකේම කවුරුද් වැඩිය නෝටිස් නොකරපු ජරාම කට් එක ඕයි :P:rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මොකුත් කියුවෙත් නෑ, ඒ වුනාට මම කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ.....:baffled::(:(:dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඕනිම නම් අපිත් එක්ක තරහ වෙන්න.

    අයියෝ...ඔය රන්ඩු ඔක්කොම බත් මුට්ටිය ඉදෙනකන් විතරයි...අනික වැරදි කරන අය කිය කිය කරන්නේ නෑ...යුරාජ්ගේ නෝනා මහත්තයා ඒක දන්නවා.:love:..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම මොකුත් කියුවෙත් නෑ, ඒ වුනාට මම කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ.....:baffled::(:(:dull:

    නෑ නෑ ඕක ගනන් ගන්න එපා..:no:

    පිට ගිනි ගෙදරටත් ගෙදර ගිනි පිටටත් එපා කියන්නේ ඕකට තමා..

    රන්ඩුවෙලා ටිකකින් යාලුවෙන්න. තරහවෙලා ඉන්න එපෝ..

    සමාවෙන්න විහිලුව දුරගියාට...:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1- රටකින් පිට, එම රටෙහි යම් කරුණක් සම්බන්ධව මතවාදීමය සහාය දක්වන එම රටෙහි වැසියන් වන, නමුත් විදේශයක වසන කණ්ඩායම්
    2- දරුවන් ලැබීමෙන් පසු, ගර්භාෂයේ ඇතිවන අ-අධික රුධිරවහනය ආ- ගර්භගත ආසාදන නිසා හට ගැනෙනා උණ+සංකූලතා. ටමයට ගර්භවලිප්පුව කියා ද කියවෙයි.

    ඩයස්පෝරාව කියන්නේ මම හිතන්නේ යුද්ධයකදි සරණාගතව පිටරට සිටින ජාතියක් විසින් තම ජාතිය වෙනුවෙන් හදාගත්තු සංවිධානයට...
    වැදුම්ගෙයි සන්නිය කියන්නේ දරුවෙක් ලැබුනට පස්සේ ගොඩාක් කාන්තාවන්ට කම්පනය නිසා ඇතිවෙන මානසික විප්ලවය...ගොඩාක් වෙලාවට නෝමල් ඩිලිවරි වලදි තමා ඕක බලපාන්නේ...
    කිඹුලා අයියා හොඳට පැහැදිලි කරලා දෙයි...මම ඉතින් මේ ටෙම්පරිලි වගේ කිව්වේ....:D

    හ්ම්ම් තේරුනා..බොහෝ පින් :yes::yes:

    Ira neme sudu handa wunath dennam....:yes::yes:

    අයියේ වහින නිසයි ඉර ඉල්ලුවේ හද නම් මට එපා...හැදෙන් මක් කරන්නද:rolleyes::rolleyes:

    මොකො වෙන්නෙ විකි අයියා දෙශපාලන වලියක්වත් නැහැ නෙද :dull:

    හා ගයාන් අයියේ කොහොමද
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    tharinda76 852
    urajdrlk 583
    SANJEE 516
    minipura 472
    harindugamlath 319
    Sun_Boy 278
    ashmi 274
    Dinushasankalpa 238
    dath kimbula 221
    crazyasa 148
    chamali2009 148
    WICKILEAKS 139
    deshanshashi 107
    Malitharox 93
    kingdewi 88
    gayankuwait 71
    mldarshana 53
    crazybuddy 45

    යකඩෝ ලීඩ් කරන්නේ තරිස් නෙහ්හ්...... මම හිතුවේ ලබ්බා කියලා.......
    මාරු ඈ...මුල ඉඳල ඉන්න මම දල තියෙන්නෙත් 278..ඊයේ පෙරේදා ආව අස්මි අක්කා 274.....:rofl::rofl:
     
    Status
    Not open for further replies.