දෙන්නා ගැන ඒ දෙන්නට වඩා අනිත් අය දන්නවද. දෙන්නත් එක්කම රන්ඩුවෙලා දෙන්නත් එක්කම යාලුවෙන්න.එතනයි වටිනාකම තියෙන්නේ අනිත් අය යාලු කරනවට වඩා.
අනේ අක්කේ කියවනව නම් ඔය දෙන්නත් එක්ක කරන දෙයක් කරන්න රන්ඩුවෙන එක වුනත්. තනියම මොකුත් කරන්න එපා.. අනේ පොඩි ලමයි වගේනේ.. ඔය දෙන්න ගැන දන්නේ ඔය දෙන්න මිසක් අනිත් අය නෙමේනේ..
කොච්චර රන්ඩුවුනත් කමක්නෑ තරහවෙන්න එපා...![]()
joke karanne malli...tharaha wenna epoooo....මුලු කොන්වසේශන් එකේම කවුරුද් වැඩිය නෝටිස් නොකරපු ජරාම කට් එක ඕයිහරිදුවා නැන්ද නැන්ද ගා ගෙන එන එක මට ඇල්ලුවේ නැත........



ඔව් ඕනිම නම් අපිත් එක්ක තරහ වෙන්න.
..
මුලු කොන්වසේශන් එකේම කවුරුද් වැඩිය නෝටිස් නොකරපු ජරාම කට් එක ඕයි![]()


harindu 50GB ekkama linde...
මම මොකුත් කියුවෙත් නෑ, ඒ වුනාට මම කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ.....![]()


ඔය වලි මුට්ටිය ඉදෙනකං විතරයිනාකි ඉබ්ස්ලා ටික එකතු වෙලා අර අහින්සකයගේ පවුල කැඩුවවත්ද මන්දා![]()
සර්පයා දුටුවාදමේ දවස්වල එකෙක් පැණි හැලියේ වැටුණු ඇම්බලයා වගේ

1- රටකින් පිට, එම රටෙහි යම් කරුණක් සම්බන්ධව මතවාදීමය සහාය දක්වන එම රටෙහි වැසියන් වන, නමුත් විදේශයක වසන කණ්ඩායම්
2- දරුවන් ලැබීමෙන් පසු, ගර්භාෂයේ ඇතිවන අ-අධික රුධිරවහනය ආ- ගර්භගත ආසාදන නිසා හට ගැනෙනා උණ+සංකූලතා. ටමයට ගර්භවලිප්පුව කියා ද කියවෙයි.
ඩයස්පෝරාව කියන්නේ මම හිතන්නේ යුද්ධයකදි සරණාගතව පිටරට සිටින ජාතියක් විසින් තම ජාතිය වෙනුවෙන් හදාගත්තු සංවිධානයට...
වැදුම්ගෙයි සන්නිය කියන්නේ දරුවෙක් ලැබුනට පස්සේ ගොඩාක් කාන්තාවන්ට කම්පනය නිසා ඇතිවෙන මානසික විප්ලවය...ගොඩාක් වෙලාවට නෝමල් ඩිලිවරි වලදි තමා ඕක බලපාන්නේ...
කිඹුලා අයියා හොඳට පැහැදිලි කරලා දෙයි...මම ඉතින් මේ ටෙම්පරිලි වගේ කිව්වේ....![]()


Ira neme sudu handa wunath dennam....![]()


මොකො වෙන්නෙ විකි අයියා දෙශපාලන වලියක්වත් නැහැ නෙද![]()
මේ දවස්වල එකෙක් පැණි හැලියේ වැටුණු ඇම්බලයා වගේ


මාරු ඈ...මුල ඉඳල ඉන්න මම දල තියෙන්නෙත් 278..ඊයේ පෙරේදා ආව අස්මි අක්කා 274.....tharinda76 852
urajdrlk 583
SANJEE 516
minipura 472
harindugamlath 319
Sun_Boy 278
ashmi 274
Dinushasankalpa 238
dath kimbula 221
crazyasa 148
chamali2009 148
WICKILEAKS 139
deshanshashi 107
Malitharox 93
kingdewi 88
gayankuwait 71
mldarshana 53
crazybuddy 45
යකඩෝ ලීඩ් කරන්නේ තරිස් නෙහ්හ්...... මම හිතුවේ ලබ්බා කියලා.......

