EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මන් හිතුවේ ඔයා නිදි ඇති කියලා....
    ඌරො ???? ඔයා බතල ද හිටෙවුවේ?
    හ්ම්ම් මන් බලන්නකෝ ඉස්සරහට ටැග් දානවා ඒක ඒක ඒවා...ආයේ නම් කාගේ වත් ලොකුකම බලන්නේ නැහැ:dull::dull:
    නැහැ කැරට් හිටවලා තියෙන්නේ...:P
    බොරුත් කියනවා ඒ අස්සේ:rofl::rofl:
    මොකක්ද හලෝ බොරුව.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නිදියන්න යනවෝ, චාමලී යසා දෙන්නටම සුබ රාත්‍රියක්.:cool::)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කහවත්තේ කොහේද, ශිපින් ලයින් වල වැඩකරන සෑහෙන පිරිසක් ඉන්නවා මේ අවට.:yes:
    ඇඩ්‍රස් එකනම් මතක නැහැ ප්‍රසාද් කියල බුවෙක්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කැබ් හිමියා පොල් පැල කාලා වගේ..:rolleyes:
    කන්න ඕනිනම් පොල් ගහක්ම තියෙනවා බොල ගෙදර. අනුන්ට කියකිය වැල බල බල ඉන්නේ නැතිව කාපිය පොල් පැලයක්, නැත්නම් ඔහොම ගිහින් කන්න වෙන්නේ පොල් කුරුමිනියෝ විදපු ගහක් තමයි තොට. අනාත කුකුලා......:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කන්න ඕනිනම් පොල් ගහක්ම තියෙනවා බොල ගෙදර. අනුන්ට කියකිය වැල බල බල ඉන්නේ නැතිව කාපිය පොල් පැලයක්, නැත්නම් ඔහොම ගිහින් කන්න වෙන්නේ පොල් කුරුමිනියෝ විදපු ගහක් තමයි තොට. අනාත කුකුලා......:P
    උදේ පාන්දොර ම...
    කකුළත් එල්ලගෙන ම ළිදට......
    හැබැයි ඉතිං පුරසිද්දියෙ 50ජීබී වැල බෑවාම ඔහොම වෙනව තමා.....:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කන්න ඕනිනම් පොල් ගහක්ම තියෙනවා බොල ගෙදර. අනුන්ට කියකිය වැල බල බල ඉන්නේ නැතිව කාපිය පොල් පැලයක්, නැත්නම් ඔහොම ගිහින් කන්න වෙන්නේ පොල් කුරුමිනියෝ විදපු ගහක් තමයි තොට. අනාත කුකුලා......:P

    මෑණියන්ගේ වස්ත්‍රය™ තමා..:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේ පාන්දොර ම...
    කකුළත් එල්ලගෙන ම ළිදට......
    හැබැයි ඉතිං පුරසිද්දියෙ 50ජීබී වැල බෑවාම ඔහොම වෙනව තමා.....:baffled:

    අද දවසේ පතුලක් නැතිලිඳක් සෙට්වෙය.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක දාන හැම සැරේකම මට 5/= දීපිය.
    ඕක මගේ නිර්මාණයක්..........

    ඒක තමා බොල ™ දාන්නේ...:yes::yes: කිඹුල් මොටා ට්‍රඩ් මාර්ක්.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P

    ridhila..:rolleyes:

    Lesnar-Cena-SummerSlam-gifs-001.gif
     
    Status
    Not open for further replies.