කහවත්තේ කොහේද, ශිපින් ලයින් වල වැඩකරන සෑහෙන පිරිසක් ඉන්නවා මේ අවට.![]()
බොරුත් කියනවා ඒ අස්සේ


කහවත්තේ කොහේද, ශිපින් ලයින් වල වැඩකරන සෑහෙන පිරිසක් ඉන්නවා මේ අවට.![]()


නැහැ කැරට් හිටවලා තියෙන්නේ...මන් හිතුවේ ඔයා නිදි ඇති කියලා....
ඌරො ???? ඔයා බතල ද හිටෙවුවේ?
හ්ම්ම් මන් බලන්නකෝ ඉස්සරහට ටැග් දානවා ඒක ඒක ඒවා...ආයේ නම් කාගේ වත් ලොකුකම බලන්නේ නැහැ![]()

මොකක්ද හලෝ බොරුව.බොරුත් කියනවා ඒ අස්සේ![]()

ඇඩ්රස් එකනම් මතක නැහැ ප්රසාද් කියල බුවෙක්කහවත්තේ කොහේද, ශිපින් ලයින් වල වැඩකරන සෑහෙන පිරිසක් ඉන්නවා මේ අවට.![]()
කන්න ඕනිනම් පොල් ගහක්ම තියෙනවා බොල ගෙදර. අනුන්ට කියකිය වැල බල බල ඉන්නේ නැතිව කාපිය පොල් පැලයක්, නැත්නම් ඔහොම ගිහින් කන්න වෙන්නේ පොල් කුරුමිනියෝ විදපු ගහක් තමයි තොට. අනාත කුකුලා......කැබ් හිමියා පොල් පැල කාලා වගේ..![]()

උදේ පාන්දොර ම...කන්න ඕනිනම් පොල් ගහක්ම තියෙනවා බොල ගෙදර. අනුන්ට කියකිය වැල බල බල ඉන්නේ නැතිව කාපිය පොල් පැලයක්, නැත්නම් ඔහොම ගිහින් කන්න වෙන්නේ පොල් කුරුමිනියෝ විදපු ගහක් තමයි තොට. අනාත කුකුලා......![]()

කන්න ඕනිනම් පොල් ගහක්ම තියෙනවා බොල ගෙදර. අනුන්ට කියකිය වැල බල බල ඉන්නේ නැතිව කාපිය පොල් පැලයක්, නැත්නම් ඔහොම ගිහින් කන්න වෙන්නේ පොල් කුරුමිනියෝ විදපු ගහක් තමයි තොට. අනාත කුකුලා......![]()

උදේ පාන්දොර ම...
කකුළත් එල්ලගෙන ම ළිදට......
හැබැයි ඉතිං පුරසිද්දියෙ 50ජීබී වැල බෑවාම ඔහොම වෙනව තමා.....![]()

ඕක දාන හැම සැරේකම මට 5/= දීපිය.මෑණියන්ගේ වස්ත්රය™ තමා..![]()
ඕක දාන හැම සැරේකම මට 5/= දීපිය.
ඕක මගේ නිර්මාණයක්..........

කිඹුල් මොටා ට්රඩ් මාර්ක්.
උදේ පාන්දොර ම...
කකුළත් එල්ලගෙන ම ළිදට......
හැබැයි ඉතිං පුරසිද්දියෙ 50ජීබී වැල බෑවාම ඔහොම වෙනව තමා.....![]()


ridhila..මෑණියන්ගේ වස්ත්රය™ තමා..![]()

ඒක දැමීමෙන් මට කවර ප්රතිලාභයක් ද?ඒක තමා බොල ™ දාන්නේ...කිඹුල් මොටා ට්රඩ් මාර්ක්.
![]()

ඒක දැමීමෙන් මට කවර ප්රතිලාභයක් ද?
කලින් දාපුවටත් එක්ක 5/- ගානෙ ගෙවපං....