මොකෝ සෑර්??ම්ම්ම්







මොකෝ සෑර්??
මුරි නානා ගේ පරාට ගිලලා බඩේ අමාරුවක් වත් ද??????![]()

දෙයියො (ලබ්බා ගේ දෙයියො නෙවෙයි!ඔයාගෙන් අර එක් කෙනෙක් රේප් කැපුවද අහන්නේ මොකද????![]()
) තමා දන්නේ!!!!මගෙ පිය බිරින්දෑ තමා ඉතිං.....Rape ? Kawada kimbula rape kare ?![]()

මොකෝ....??නිකං අවුල් සහගතයි සහගතයි වගේ ද??








දේහ ලක්ෂන කියන්නේ ත්‍රිමාණ දෙයක් මල්ලී....
මෙහෙම බලලා ටක්කෙට ම කියන්න බෑ....අනික මම දේහ ලක්ෂණ විද්‍යාව පරතෙරට ම හදාරලා නෑ. නමුත් අවුරුදු ගානක් මිනිස්සු එක්ක ඩීල් කරල තියන එක්ස්පීරියන්ස් එකෙන් කියන්න පුළුවන් දේ කියන්නම්.....
මේ කාන්තාව යම් භින්නෝන්මාදයකින් පෙලෙන්නියක් වගේ. මෝඩයි කියනවට වඩා හොදයි අමනයි කියමු.



