EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
happy-birthday-hello-kitty-gif-1.gif


May your birthday and every day be filled with the warmth of sunshine, the happiness of smiles, the sounds of laughter, the feeling of love and the sharing of good cheer.....:yes::yes:

Many happy returns of da day king ayiye.....:love::love::D:D
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාගෙන් අර එක් කෙනෙක් රේප් කැපුවද අහන්නේ මොකද????:dull:
    දෙයියො (ලබ්බා ගේ දෙයියො නෙවෙයි!:dull:) තමා දන්නේ!!!!
    ඌට මට පේන්නේ වයර් මාරු වෙලා නට් ලූස් වෙලා හෝ කෙකට පුලිය වැලක් පෑගිලා........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියේ.. ඉන්න එකේ පුරස්නයක් අහන්නම්..:D

    දේහ ලක්ෂණ වලින් මනුස්සයෙක් කොහොමද කියලා කියන්න පුලුවන් කියල පිලිගන්නවනේ..

    මෙන්න මෙයා මොනවගේ කියලද හිතෙන්නේ.. අර මැරිච්ච මිනිස්සු එක්ක ෆොටෝ ගැහිල්ල ගැන ත්‍රෙඩ් එකේ තිබ්බේ.. මොකද හිතෙන්නේ දැක්කම...:rolleyes:

    hpsMm8J.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේහ ලක්ෂන කියන්නේ ත්‍රිමාණ දෙයක් මල්ලී....
    මෙහෙම බලලා ටක්කෙට ම කියන්න බෑ....අනික මම දේහ ලක්ෂණ විද්‍යාව පරතෙරට ම හදාරලා නෑ. නමුත් අවුරුදු ගානක් මිනිස්සු එක්ක ඩීල් කරල තියන එක්ස්පීරියන්ස් එකෙන් කියන්න පුළුවන් දේ කියන්නම්.....

    මේ කාන්තාව යම් භින්නෝන්මාදයකින් පෙලෙන්නියක් වගේ. මෝඩයි කියනවට වඩා හොදයි අමනයි කියමු.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දේහ ලක්ෂන කියන්නේ ත්‍රිමාණ දෙයක් මල්ලී....
    මෙහෙම බලලා ටක්කෙට ම කියන්න බෑ....අනික මම දේහ ලක්ෂණ විද්‍යාව පරතෙරට ම හදාරලා නෑ. නමුත් අවුරුදු ගානක් මිනිස්සු එක්ක ඩීල් කරල තියන එක්ස්පීරියන්ස් එකෙන් කියන්න පුළුවන් දේ කියන්නම්.....

    මේ කාන්තාව යම් භින්නෝන්මාදයකින් පෙලෙන්නියක් වගේ. මෝඩයි කියනවට වඩා හොදයි අමනයි කියමු.

    හ්ම්..එකත් ඇත්ත. මට හිතුනේ හැංගිච්ච දරුණුකමක් තියනව කියල. උදාහරනෙකට මිනිහෙක්ට වසදෙන්න පුලුවන් වගේ ගතියක්. අනේ මංදා හිතිච්ච එක. :dull:

    අයියගෙන් අහන්න ඕනෙ කියල හිතුන ඕක දැක්කම. අර සිරිපාලයගෙ හැටි කියල තිබ්බ තිතටම උගෙ ෆොටෝ එකක. බොහොම පැහැදුනා ඒකට..:yes:

    මං පොඩිකාලෙ ඉඳල බලපු දෙයක් තියනව මිනිස්සුන්ගෙ ගතිගුන තව පේන එකක් ලේසියෙන්ම.. කැමතිනම් කියන්නම්..:yes:

    අනිත් හැත්ත හිනාවේද දන්නෑ... :dull:
     
    Status
    Not open for further replies.