EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපි යනවා හොට්ටනි......
    මේ රෙද්දෙ කකුල අයෙ ම පෙරලුණා කියහං කෝ අ***ට ***න්න.........:මල පැන මරං කන මූණ:
    :P එහෙනම් ගොහින් එන්නෑ, නැත්නම් උඹ හිටියොත් ආයෙ මොකක් හරි කියල හොදවයින් අහගන්න හිතෙනව :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    pines kele ban thiyenne oya peththe wedipura ... wessath ekka nam amaru wei ... udin lissagena giyoth kohen nathara weida dannae :P
    තව මොනවහරි කියපන් වැඩේ නොවෙන පැත්තට,
    මම උඹෙ පෝස්ට් ටික උට යවන්නම් :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;17343039 said:
    :baffled::baffled: අනේ මන්දා.යන්නම ඕන නම් දෙයියෝ බුදුන් සිහිකරන් පරිස්සමින් යන්න.හයික් යන්න ඕන නම් ඔය වේලිච්ච පැත්තක කැලේක යන්න බැරිද??
    ekane oi :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව මොනවහරි කියපන් වැඩේ නොවෙන පැත්තට,
    මම උඹෙ පෝස්ට් ටික උට යවන්නම් :P

    උඹ යනවනම් පලයන් බන් ... මම හිතුවෙ අර බින්දුව යනව කියල ... ඒකයි කිව්වෙ :dull:

    ට්‍රින්කො පැත්තට ගියාද?

    අනේ පල..වෙන එකෙක් කිව්වා නම් ඕක පිළිගන්න තිබ්බ...:yes::yes:

    අපි නොගිය තැනක් නෑ හරිය :P
     
    Aug 18, 2011
    6,147
    788
    0

    උඹ යනවනම් පලයන් බන් ... මම හිතුවෙ අර බින්දුව යනව කියල ... ඒකයි කිව්වෙ :dull:


    පූසා බලපන් මිනිස්සු අපිට කොච්චර ආදරේද කියලා. උඹට නම් මැරෙන්නම පලයන් කියනවා. :D:D:P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;17343150 said:
    පූසා බලපන් මිනිස්සු අපිට කොච්චර ආදරේද කියලා. උඹට නම් මැරෙන්නම පලයන් කියනවා. :D:D:P:P
    ube ange size eka nisa wennati u ehema kiwwe :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි යනවා හොට්ටනි......
    මේ රෙද්දෙ කකුල අයෙ ම පෙරලුණා කියහං කෝ අ***ට ***න්න.........:මල පැන මරං කන මූණ:

    කිඹුලය්යේ කාට හරි පෙන්නල බේතක් ගමුද වැඩේ අවුල් වගේ නම්..?:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියේ අශ්මි අක්කගේ බබා ඇඩ්මිට් කරලා..හෙට පෝය නිසා බයට ඇඩ්මිට් කරාලු:(:(

    ඒක හොඳයි ඇඩ්මිට් කරපු එක. හොස්පිට්ල් එකක ඉන්නකොට ගෙදරට වඩා හොඳට වැඩ ටික කෙරෙනවා වෙලාවට.:yes:

    ඉක්මනින්ම සුවවේවා!:)

    කොහොමද කියල කියන්න තත්වේ..:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක නම් හෙන ගල් කාසය මචං.....
    අර අර අරූ වගේ ගල හූරල විතරක් නෙවෙයි ගලේ පහරලත් යයි!!!!!
    ඕකුන් ගේ ජන්ම ගතිය ගලේ පහරල “මං නෙවෙයි“ වගේ ඉන්න එක...........:dull:

    ow ow muuth ara poos kule ekek ne ban ? ;)

    ade umba raa welada clini eken giye ? :rolleyes: mei kimbulo mama kiwwa ara seen eka gana meke danna epa harida ? ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cctv badu tika badagen genawa dan mewwa hai karanna mata nikan coil wage... inimagak naa kiyahanko :oo:
     
    Status
    Not open for further replies.