පී එම් එකක් දාන්නන්.කොහොමද බබාට.
ආශ්මි අක්කෙ බබාට අසනීපයි කියලා යන එන ගමන් දැක්ක. මගේ ලග ඇමතීමට අන්කයක් නොමැත. දැන් අඩුයි නේද ?

පී එම් එකක් දාන්නන්.
දැන් සනීපයි..අපි එලොව ගිහින් මෙලොව ආවා වගේ හලෝ...තෑන්ක්ස් මල්ලියෝ ඇහුවට...![]()

බොහොම සතුටුයි අහන්න...![]()
ela ela ...![]()

අහන්න සතුටුයි අක්කෙ හොදයි කියන එක.. පොඩි වුන් ලෙඩ වෙනව කියන එකනම් හරිම දුකක් ,අපෙ මලය ලෙඩ වුනාම මන් දන්නවනෙ .පී එම් එකක් දාන්නන්.
දැන් සනීපයි..අපි එලොව ගිහින් මෙලොව ආවා වගේ හලෝ...තෑන්ක්ස් මල්ලියෝ ඇහුවට...![]()
අපේ මැරීඩ් ක්ලබ් සගයො ටික දුන්නු සහයෝගේනන් කියලා වැඩක් නෑ...ඔයාලා හැමෝම මට ලොකු හයියක් වුනා...හැමෝටම ගොඩාක් පිං..සියලු දෙවියන්ගේ ආරක්ෂාව,ආශිර්වාදය,රැකවරණය පතනවා හැමෝටම...![]()

කොන්ටෑක්ට්ස් නැහැ.අපේ මැරීඩ් ක්ලබ් සගයො ටික දුන්නු සහයෝගේනන් කියලා වැඩක් නෑ...ඔයාලා හැමෝම මට ලොකු හයියක් වුනා...හැමෝටම ගොඩාක් පිං..සියලු දෙවියන්ගේ ආරක්ෂාව,ආශිර්වාදය,රැකවරණය පතනවා හැමෝටම...![]()

කොන්ටෑක්ට්ස් නැහැ..අනික් අය ගැනැ ගොඩක් සතුටුයි![]()
![]()
නෑ නෑ...එහෙම නෙමෙයි...හැමෝම දරුවට ඉක්මන් සුව ප්රාර්ථනා කරලා මේකෙ එක වචනයක් හරි කියලා තිබ්බනේ..ඉතින් ඔයත් එහෙමනේ...ඒ හැමදෙයක්ම මට ගොඩාක් වටිනවා...යාලුවෝ කොච්චර හිටියත් මම අඩු ගානේ එකම එක්කෙනෙක්ටවත් මේ ගැන කිව්වේ නෑ..ඔයාලා එක්ක මේ ඇති වෙච්ච යාලුකම මට පුදුම විදිහට ප්රයෝජන වුනා මේ වෙලාවෙදි...හැමෝම තමන් දන්න දන්න විදිහට මට කරන්න ඔනේ දේ ගැන උපදෙස් දුන්නා කරදරයක් කියලා නොහිතා...අනේ ඉතින් මට මේ වෙලාවේ දෙන්න පුලුවන් පිං තමයි...ඒත් මම තදින්ම හිතාගත්තා ඔයාලා වගේම මමත් ඔයගොල්ලන්ගේ ඕනෙම දේකට ඉන්නවා කියලා...

ආහ් නාකි කුකුලෝමම යන ටයිම් එකටමනෙ ආවෙ![]()
![]()

නිදිමතයි අයියෙ අද ගමනක් ගිහින් ආවෙ හවස, හෙට සෙට් වෙමුah හොරිකඩ කුකුල්ස් ..හිටු හිටු![]()

නිදිමතයි අයියෙ අද ගමනක් ගිහින් ආවෙ හවස, හෙට සෙට් වෙමු![]()