EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කොහොමද බබාට.
පී එම් එකක් දාන්නන්.
ආශ්මි අක්කෙ බබාට අසනීපයි කියලා යන එන ගමන් දැක්ක. මගේ ලග ඇමතීමට අන්කයක් නොමැත. දැන් අඩුයි නේද ?

දැන් සනීපයි..අපි එලොව ගිහින් මෙලොව ආවා වගේ හලෝ...තෑන්ක්ස් මල්ලියෝ ඇහුවට...:D
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පී එම් එකක් දාන්නන්.

    දැන් සනීපයි..අපි එලොව ගිහින් මෙලොව ආවා වගේ හලෝ...තෑන්ක්ස් මල්ලියෝ ඇහුවට...:D

    බොහොම සතුටුයි අහන්න...:D:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් සනීපයි..අපි එලොව ගිහින් මෙලොව ආවා වගේ හලෝ...තෑන්ක්ස් මල්ලියෝ ඇහුවට...:D

    ela ela ...
    11.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පී එම් එකක් දාන්නන්.

    දැන් සනීපයි..අපි එලොව ගිහින් මෙලොව ආවා වගේ හලෝ...තෑන්ක්ස් මල්ලියෝ ඇහුවට...:D
    අහන්න සතුටුයි අක්කෙ හොදයි කියන එක.. පොඩි වුන් ලෙඩ වෙනව කියන එකනම් හරිම දුකක් ,අපෙ මලය ලෙඩ වුනාම මන් දන්නවනෙ .
    2.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ මැරීඩ් ක්ලබ් සගයො ටික දුන්නු සහයෝගේනන් කියලා වැඩක් නෑ...ඔයාලා හැමෝම මට ලොකු හයියක් වුනා...හැමෝටම ගොඩාක් පිං..සියලු දෙවියන්ගේ ආරක්ෂාව,ආශිර්වාදය,රැකවරණය පතනවා හැමෝටම...:D:love::love::love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ මැරීඩ් ක්ලබ් සගයො ටික දුන්නු සහයෝගේනන් කියලා වැඩක් නෑ...ඔයාලා හැමෝම මට ලොකු හයියක් වුනා...හැමෝටම ගොඩාක් පිං..සියලු දෙවියන්ගේ ආරක්ෂාව,ආශිර්වාදය,රැකවරණය පතනවා හැමෝටම...:D:love::love::love:
    :cool::):):love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේ මැරීඩ් ක්ලබ් සගයො ටික දුන්නු සහයෝගේනන් කියලා වැඩක් නෑ...ඔයාලා හැමෝම මට ලොකු හයියක් වුනා...හැමෝටම ගොඩාක් පිං..සියලු දෙවියන්ගේ ආරක්ෂාව,ආශිර්වාදය,රැකවරණය පතනවා හැමෝටම...:D:love::love::love:
    කොන්ටෑක්ට්ස් නැහැ.
    2.gif
    .අනික් අය ගැනැ ගොඩක් සතුටුයි:love::love::love::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොන්ටෑක්ට්ස් නැහැ.
    2.gif
    .අනික් අය ගැනැ ගොඩක් සතුටුයි:love::love::love::D

    නෑ නෑ...එහෙම නෙමෙයි...හැමෝම දරුවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා මේකෙ එක වචනයක් හරි කියලා තිබ්බනේ..ඉතින් ඔයත් එහෙමනේ...ඒ හැමදෙයක්ම මට ගොඩාක් වටිනවා...යාලුවෝ කොච්චර හිටියත් මම අඩු ගානේ එකම එක්කෙනෙක්ටවත් මේ ගැන කිව්වේ නෑ..ඔයාලා එක්ක මේ ඇති වෙච්ච යාලුකම මට පුදුම විදිහට ප්‍රයෝජන වුනා මේ වෙලාවෙදි...හැමෝම තමන් දන්න දන්න විදිහට මට කරන්න ඔනේ දේ ගැන උපදෙස් දුන්නා කරදරයක් කියලා නොහිතා...අනේ ඉතින් මට මේ වෙලාවේ දෙන්න පුලුවන් පිං තමයි...ඒත් මම තදින්ම හිතාගත්තා ඔයාලා වගේම මමත් ඔයගොල්ලන්ගේ ඕනෙම දේකට ඉන්නවා කියලා...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ නෑ...එහෙම නෙමෙයි...හැමෝම දරුවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා මේකෙ එක වචනයක් හරි කියලා තිබ්බනේ..ඉතින් ඔයත් එහෙමනේ...ඒ හැමදෙයක්ම මට ගොඩාක් වටිනවා...යාලුවෝ කොච්චර හිටියත් මම අඩු ගානේ එකම එක්කෙනෙක්ටවත් මේ ගැන කිව්වේ නෑ..ඔයාලා එක්ක මේ ඇති වෙච්ච යාලුකම මට පුදුම විදිහට ප්‍රයෝජන වුනා මේ වෙලාවෙදි...හැමෝම තමන් දන්න දන්න විදිහට මට කරන්න ඔනේ දේ ගැන උපදෙස් දුන්නා කරදරයක් කියලා නොහිතා...අනේ ඉතින් මට මේ වෙලාවේ දෙන්න පුලුවන් පිං තමයි...ඒත් මම තදින්ම හිතාගත්තා ඔයාලා වගේම මමත් ඔයගොල්ලන්ගේ ඕනෙම දේකට ඉන්නවා කියලා...
    :love::love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ...එහෙම නෙමෙයි...හැමෝම දරුවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා මේකෙ එක වචනයක් හරි කියලා තිබ්බනේ..ඉතින් ඔයත් එහෙමනේ...ඒ හැමදෙයක්ම මට ගොඩාක් වටිනවා...යාලුවෝ කොච්චර හිටියත් මම අඩු ගානේ එකම එක්කෙනෙක්ටවත් මේ ගැන කිව්වේ නෑ..ඔයාලා එක්ක මේ ඇති වෙච්ච යාලුකම මට පුදුම විදිහට ප්‍රයෝජන වුනා මේ වෙලාවෙදි...හැමෝම තමන් දන්න දන්න විදිහට මට කරන්න ඔනේ දේ ගැන උපදෙස් දුන්නා කරදරයක් කියලා නොහිතා...අනේ ඉතින් මට මේ වෙලාවේ දෙන්න පුලුවන් පිං තමයි...ඒත් මම තදින්ම හිතාගත්තා ඔයාලා වගේම මමත් ඔයගොල්ලන්ගේ ඕනෙම දේකට ඉන්නවා කියලා...

    Godak sathutui :D
     
    kingdewi

    Well-known member
  • නෑ නෑ...එහෙම නෙමෙයි...හැමෝම දරුවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා මේකෙ එක වචනයක් හරි කියලා තිබ්බනේ..ඉතින් ඔයත් එහෙමනේ...ඒ හැමදෙයක්ම මට ගොඩාක් වටිනවා...යාලුවෝ කොච්චර හිටියත් මම අඩු ගානේ එකම එක්කෙනෙක්ටවත් මේ ගැන කිව්වේ නෑ..ඔයාලා එක්ක මේ ඇති වෙච්ච යාලුකම මට පුදුම විදිහට ප්‍රයෝජන වුනා මේ වෙලාවෙදි...හැමෝම තමන් දන්න දන්න විදිහට මට කරන්න ඔනේ දේ ගැන උපදෙස් දුන්නා කරදරයක් කියලා නොහිතා...අනේ ඉතින් මට මේ වෙලාවේ දෙන්න පුලුවන් පිං තමයි...ඒත් මම තදින්ම හිතාගත්තා ඔයාලා වගේම මමත් ඔයගොල්ලන්ගේ ඕනෙම දේකට ඉන්නවා කියලා...

    කවුරුවත් කරදරයකදී අහක බලන්නේ නැති එක තමයි MC එකේ විශේෂම දේ .බොහොම සතුටුයි බබාට සුව ලැබුන එකට .කෝකටත් තිබුනේ ඩෙංගු නම් සතියක් විතර රෙස්ට් එකක් දෙන්න :yes:
     
    Status
    Not open for further replies.