EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕයි.....
    එකපාරකුත් කිව්වා තව පාරක් කියඤ්ඤං..........
    මරා ට දෙන්නේ නෑ ඕයි.......කිසිම අ.හු.වේ.පු. කුට දෙන්නෙත් නෑ ඕයි.....
    දැන් ඉතිං මකබෑවෙනව කෝ ඔය ජංගිරිපාඩි මූණ අයින් කොරගෙන............

    :lol: bada kora una oi hina wela.:rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ee81Clp.gif
    tumblr_m32e6xwbqy1qd6umfo1_400.gif

    ura nam ochcha katha na :)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    cha_mali akka kohomei ithin. sapa duka dubstep karagena athala remix eke jeewithe gewenawa da.

    මල්ලි ඔහොම එකක් නම් මන් දන්නේ නැහැ.....ඔන්න ඔහේ දෙයියනේ කියලා ඉන්නවා මගේ තාත්තට පින් සිද්ධවෙන්න....

    btw..ඔයා cha_mali කිවුවේ ප්‍රෝග්‍රමීන් කරන කෙනෙක් වත්ද????:baffled: අන්ඩර්ස්කොර් දැම්ම නිසයි ඇහුවේ....:rolleyes::rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද කෝ මේ මලිත්තා....දැක්කේ නැහැ...කින්ග් අයියාත් නැහැ....:):)

    mak pulithaya dakke nathi unama nikan rika pudenawa wage :)

    nidimathoooo, mama yanawa nidi dev duwa ekka set wenna. kattiyatama elaz nitak wewa.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මල්ලි ඔහොම එකක් නම් මන් දන්නේ නැහැ.....ඔන්න ඔහේ දෙයියනේ කියලා ඉන්නවා මගේ තාත්තට පින් සිද්ධවෙන්න....

    btw..ඔයා cha_mali කිවුවේ ප්‍රෝග්‍රමීන් කරන කෙනෙක් වත්ද????:baffled: අන්ඩර්ස්කොර් දැම්ම නිසයි ඇහුවේ....:rolleyes::rolleyes:

    mage IT danumath hariyata pabage deshapalana danuma wage thamai. bolandai, mugdai.
     
    Dec 8, 2014
    129
    8
    0
    දිනන ගමනේ කොටස්කරුවෙකු වී ඒ විජයග්‍රහණයට උර දීමට ඔබත් කමතිද?
    ඔබත් මේ පාරෙන් එන්න..
    චිරං ජයතු ජනපතිදුනි...