EK Married Club-11

Dec 8, 2014
129
8
0
මේ...චරා යනවා කියන්නේ ඇත්තද?:oo:

පිස්සුද..
චමල් මහත්තය..
මොන බොරුද ඒ..
හැබැයි වාසුදේව නං පොඩ්ඩක් ඇබරි ඇබරි ඉන්නවා...
මිනිහ තමයි ෂුවර් නැත්තේ..
අපේ නිමල් මහත්තය මිනිහව ශේප් කරන වැඩ පිළිවෙලක දැන් ඉන්නේ..
ඌ නං අවුලක් නෑ ගියත්..
චමල් මහත්තය යන්නේ නෑ මොන බොරුද..
 
Dec 8, 2014
129
8
0
ඕයි.....
එකපාරකුත් කිව්වා තව පාරක් කියඤ්ඤං..........
මරා ට දෙන්නේ නෑ ඕයි.......කිසිම අ.හු.වේ.පු. කුට දෙන්නෙත් නෑ ඕයි.....
දැන් ඉතිං මකබෑවෙනව කෝ ඔය ජංගිරිපාඩි මූණ අයින් කොරගෙන............

මෛත්‍රීපාල බොරු කියන්නේ..
ඔක්කොම ගොතපු කතා..
ඔප්පු කරලා පෙන්නන්නද මෙතනම..:confused:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ...චරා යනවා කියන්නේ ඇත්තද?:oo:
    චරා කිව්වෙ චම්පිකද?

    ගං බයියගෙ අයිය යන්නෙ නෑ :lol:
    අපි කතරගම යද්දිත් මෙන්න අයිය ඇතුලු බයියො ටික රජාට සෙත් පතා පූජා කරනව. අපි ඔක්කොටම පොල් ගහල ආව :rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චරා කිව්වෙ චම්පිකද?

    ගං බයියගෙ අයිය යන්නෙ නෑ :lol:
    අපි කතරගම යද්දිත් මෙන්න අයිය ඇතුලු බයියො ටික රජාට සෙත් පතා පූජා කරනව. අපි ඔක්කොටම පොල් ගහල ආව :rofl:
    නෑ ..නෑ....
    චමල් රාජපක්ෂ ලොක්කා..........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි කෙල්ලට ක්‍රිස්මස් පාටියක් දාමු.....
    අර අලියව අන්දමු පප්පට...(ඇන්දුවෙ නැතත් ඌ පප්පා වගේ නේහ්)
    මුවන්ට දාමු මලිත්තයි, හරිදුවයි, දේශාන්වයි.....

    යකෝ මට පැන පැන යන්න පුලුවන්ද?:angry:

    අර බඩාව ජිම් පප්පට දාලා නටෝමු...:P:P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ මට පැන පැන යන්න පුලුවන්ද?:angry:

    අර බඩාව ජිම් පප්පට දාලා නටෝමු...:P:P:P
    බඩාවයි ආශ්මීවයි දාල නටෝමු පප්පයි පප්පියි ට මරුවට තියෙයි.:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි කෙල්ලට ක්‍රිස්මස් පාටියක් දාමු.....
    අර අලියව අන්දමු පප්පට...(ඇන්දුවෙ නැතත් ඌ පප්පා වගේ නේහ්)
    මුවන්ට දාමු මලිත්තයි, හරිදුවයි, දේශාන්වයි.....


    :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාවයි ආශ්මීවයි දාල නටෝමු පප්පයි පප්පියි ට මරුවට තියෙයි.:P

    ee81Clp.gif
    tumblr_m32e6xwbqy1qd6umfo1_400.gif