EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගෙ නෙමෙ සමහරවිට 47 වෙන්න පුලුවන් නැත්නම් අපිත් එක්කම ඉන්න බුවෙක් පොර මෙකෙමනෙ ඉන්නෙ? කවුද අඩු මෙ දවස් වල ?:P
    :oo::oo::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙ නෙමෙ සමහරවිට 47 වෙන්න පුලුවන් නැත්නම් අපිත් එක්කම ඉන්න බුවෙක් පොර මෙකෙමනෙ ඉන්නෙ? කවුද අඩු මෙ දවස් වල ?:P

    Ay umba bayada nama kiyanna ? :frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගෙ නෙමෙ සමහරවිට 47 වෙන්න පුලුවන් නැත්නම් අපිත් එක්කම ඉන්න බුවෙක් පොර මෙකෙමනෙ ඉන්නෙ? කවුද අඩු මෙ දවස් වල ?:P
    ඔන්න කොටවන්න හදනවා....:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Umbala thamai sonnayanwa foam karanne nodakin thopi :angry: thread ekata kelewwa

    මං මොකක්ද කරෙ මම උට එන්න කිවුවෙත් නැහැ යන්න කිවුවෙත් නැහැ හොදයි කිවුවෙත් නැහැ නරකයි කියලා කිවුවා :angry::angry::angry:
    ඇත්ත එළිවුන නිසා..සුනිමල් එක හංගලා අලුත් එකක් හැදුවා නෙහ්....:rofl::rofl:
    :rofl: රිදිලා
     
    Dec 10, 2014
    241
    9
    0
    attachment.php
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බර්මියුඩා ත්‍රිකෝණේ මාරයි නේද?බලන්නකෝ විද්‍යාව කොච්චර දියුණුවුනත් ස්වභාවධර්මයේ රහස් එළිකරගන්න බැරි හැටි...පුදුමයි...:yes:

    :shocked: මේකට මුකුත් කියම්දෝ නොකියම්දෝ....... :rofl:

    මේ දෑස මක්කටැයි..:rofl: මට වහ කුප්පියක් දීපල්ලා.. :lol:

    :P මටත් දීපන් මල්ලියේ....... :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මං මොකක්ද කරෙ මම උට එන්න කිවුවෙත් නැහැ යන්න කිවුවෙත් නැහැ හොදයි කිවුවෙත් නැහැ නරකයි කියලා කිවුවා :angry::angry::angry:
    උඹේ ෆේක් එකට උඹ මොනවා කියන්නද....:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹේ ෆේක් එකට උඹ මොනවා කියන්නද....:rofl::rofl:
    මම උඹේ රේප් කැපුවේ නෑ බන්, අනික මට වෙන accounts ඇත්තෙත් නෑ. ඒ වෙලාවේ ආතල් එකට එහෙම කිව්වේ. අනේ මන්ද බන්. උඹල වගේ එවුන් ගැන දුකත් හිතෙනවා. ජීවිතේ ඔයිට වඩා ගොඩාක් ලොකු ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා මචන්. මේ වගේ පොඩි දේවල් වලට හිත රිද්ද ගන්න ගියොත් හෙන අමාරුයි මේ ලෝකේ ජීවත් වෙන්න. :)

    REP 6+ :)