ඔව්..ඔව්.....
නැපි අදින්නේ.....
අම්මි කුක්කු බොන්නේ...(වයිෆ් ගෙන්)
රූට ඇදේ තූ දාගන්නවා...
හීනෙන් බය වෙනවා....කෑගහනවා...
“කිඹුළා පලයන්...කිඹුළා පලයන්....“ කියලා...........

දුව ඕලෙවල් කරනවා වෙන්ටැ.![]()


ඔව්..ඔව්.....
නැපි අදින්නේ.....
අම්මි කුක්කු බොන්නේ...(වයිෆ් ගෙන්)
රූට ඇදේ තූ දාගන්නවා...
හීනෙන් බය වෙනවා....කෑගහනවා...
“කිඹුළා පලයන්...කිඹුළා පලයන්....“ කියලා...........




ඔලුවේ අමාරුව බන්

ගාන්න තෙල් බාගයක් ඔලුවේ...ගාලා අතුල්ලන්න කොන්ඩේ අතට එනකම්....

උඹහැ තරම් නං නාකි නෑ අත්තම්මේ!!!marry කරලද?? හෆොයි..නාකි ඉලවුවක්ද???....![]()
andanna nam epa kiyala thamai math kiyanneකවුද ඇඩුවේ???


hppe madam echchara naki nedaඑනවා ...දුව විභාගේ ඉවර උනාම.....![]()

ඔය මැතිවරණ ප්රචාරක සමයං නතර කොරපං ටික දොහකට.........ඔලුවේ අමාරුව බන්


ඔය මැතිවරණ ප්රචාරක සමයං නතර කොරපං ටික දොහකට.........
ඕක ඔලුවෙ අමාරුවක් තමා.....![]()

ඔව් ඔව් දුව මේ පාර o/l කරනවා.....
marry කරලද?? හෆොයි..නාකි ඉලවුවක්ද???....![]()

උඹහැ තරම් නං නාකි නෑ අත්තම්මේ!!!

ඉහ්හ් උයාට පිස්සුද??? පොඩි කෙල්ලෝ තාම.....



මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී!!!!!!![]()

මොකෝ මචං වෙන්නේ.. මට නම් චන්දෙ දාන්න වෙන්නේ නෑනෙ.. අපේ ගෑනී නම් එකෙකුටවත් දෙන්නේ නෑ කියනවා.. උඹල මොකෝ බං කරන්නේ..

අවුරුදු 26 කියන්නේ නාකිද???ඉහ්හ් උයාට පිස්සුද??? පොඩි කෙල්ලෝ තාම.....
අම්මි කුක්කු බිලා බයියන් කාලා ඉන්න චුටි පැටව්....![]()

මොකෝ මචං වෙන්නේ.. මට නම් චන්දෙ දාන්න වෙන්නේ නෑනෙ.. අපේ ගෑනී නම් එකෙකුටවත් දෙන්නේ නෑ කියනවා.. උඹල මොකෝ බං කරන්නේ..
![]()
andanna nam epa kiyala thamai math kiyanne![]()

තරහ වෙනවා නම් උනාවේ....ආයෙම මන් මොකුත් කියන්නේ නැහැ..මට බැහැ..හරි මහන්සියි....

hppe madam echchara naki neda![]()

