EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹට අපිට මාමිලා කියන්න ඕනෙම ඕනෙමනම් ගිහින් තව අවුරුදු 50 කින් විතර ආයේ වරෙන් මේ පැත්තේ....... :rolleyes:

    හා.....:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දුව අසනීපෙන් හින්දා ඔලුව කුරුවල් වෙලා බන් පහුගිය ටිකේ හිටියේ.........
    ikman suwaya parthanaa karanawaa dhoniyaata
    1.gif
    ow ban podi unak gaththath ape hithata hari amaruyi:sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    janel walin ebennadha> dhana gaewe awu 20 kata kalin :rofl:

    ඔය නැන්ද එක්ක යාලුවෙන්න ට්‍රයි කරන කාලේ දනගාපුව ගැන වෙන්න ඕනේ කියන්නේ :yes:
     
    Dec 15, 2014
    214
    16
    0
    රටේ විජයග්‍රහණය කරා පියනගන ඒ පින්සාර ගමනේ කොටස්කරුවෙකු වීමට මේ ඔබේ වාරයයි..
    ඔය සූදානම් ද?

    ජනපති සමග රට පෙරට..