EK Married Club-11

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රොබා මාරු :lol:
    නගුලක් කතා කරනවා...., යකෝ අද හුසුම ගන්නත් නැහැ,,,, ඉරිදනේ,

    මෙහෙම සින් එකක් තියේ , හොදට හිතාගනින් .....අරක් එඩිට් කලේ සමහරුන්ගේ , චිත්ත-ප්රිතියට

    ඔන්න රාත්‍රියේ බස් එකේ ගෙදර එන ඩයල් එකකට ලයිට්ස් නැති හරියේ බඩුවක් ඇහැ දුන්නලු , මු දතකට මැදගෙන , අරකට හෙමිට ලංවෙලා , කරුවලේම හෙත්ත්ව දැම්මලු .....හෆ්ෆේ සත් වෙලාලු බඩුව.... මු තවත් ලං වුනාලු , දැන් කරුවලේ ආතල් එකේ ඉන්නවාලු , බෙල් එක වැදුනලු , එකෙක් මැදින් බස්සලු ..... අර රත්වෙච්ච එකත් දැන් නෑලු....

    හුටා , රත්වෙලා මු ජැක ගහලා තියෙන්නේ , සිකුරිටි කාරයෙක්ගේ රෑ බත් එකට .....

    අපේ සමහරුටැහැ එහෙම වෙයි :P
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර හරුප ටික තාම අයින් කරගෙන නෑ නේද?හොඳයි...ඒ ටික අයින් කරනකන් මම ආපහු මැරීඩ් ක්ලබ් එකට එන්නේ නෑ...නෑමයි...:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අර හරුප ටික තාම අයින් කරගෙන නෑ නේද?හොඳයි...ඒ ටික අයින් කරනකන් මම ආපහු මැරීඩ් ක්ලබ් එකට එන්නේ නෑ...නෑමයි...:yes:

    අක්කේ ඔයා ඕවා ගණන් ගන්න එපා අක්කේ....:no::no:
    දැක්කත් නොදැක්කා සේ ඉන්න ....මන් අර කිවුවා වගේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර හරුප ටික තාම අයින් කරගෙන නෑ නේද?හොඳයි...ඒ ටික අයින් කරනකන් මම ආපහු මැරීඩ් ක්ලබ් එකට එන්නේ නෑ...නෑමයි...:yes:


    මොන හරුපද ? කව්ද දැන් ඕවා දාලා තියෙන්නේ ? :confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන මගුලක් ද බන් මේ කියන්නේ ? නූඩ්ල්ස් කාලා මෝල් වෙලාද කොහෙද ? :lol: දැන් විකියා ඒ පෝස්ට්ස් එඩිට් කරලනේ ...දැන් මොකද්ද අවුල ස්ත්‍රී පරාන දෙකට ? දෙන්නටම කියන්නේ අහක යන දේවල් ඇඟට අරන් දඟලන්න එපා :no: