යකෝ ඔය යටම ෆොටෝ එක අයින් කරපන්..... මම ඔච්චර ලොකු නෑ......
![]()

මම දැක්ක බුකියෙ ඔය උඹ තව අවුරුදු දෙක තුනකින්... මගෙත් කට ආයෙ කීවොත් කීව 
එහෙම එකක් නෙවේ.... ඔය විකියගේ කට ටිකක් අවුල්..... ඒකයි......

අද දින දිවිමගේ 36 වෙනි උපන් දිනය සමරන
සර්ව බලපරාක්රමයෙන් තේජෝපූජිත නමුත් වයිපරේට ගූ බය,
පාත්තයෙක් ගේ බස් හිමි, සුනඛ ප්‍රේමී, ටොෂීබා ප්‍රේමී, පල්සර් ප්‍රේමී, ලේලන්ඩ් ප්‍රේත නමුත් ටාටා ඇලර්ජි මුත් ඒවායේ ට්‍රිප් යන,
එළකිරි මැරීඩ් ක්ලබ් හි ගරු ත්‍රෙඩ් භක්ෂක නාමධාරී,
බස්ලබ්බා යන අන්වර්ථ නාමෝපලක්ෂිත,
එකක් ළග නැවූ විට මරු කියවමින් වැටෙන,
අයිජීඅයි ශාස්ත්‍රෙයහි කෙල පැමිණි,
සුරේඛාවන් ගේ කීකරු බලු කුකු වල්ලභයා වන,
රත්නසිරි ට්‍රැවල්ස් හි හීනෙන් සහ ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත්
යුරාජ් ධීමන්ත රත්නසිරි
හෙවත් වල් බඩා හෙවත් බස් ලබ්බා හෙවත් ටොෂිබා ලබ්බා හෙවත් ලේලන්ඩ් ලබ්බා හෙවත් ත්‍රෙඩ් ඛාන් හට
සියළු පැතුම් ඉටුවන,
ඉක්මනින් ම පිය පදවි ලැබෙන,
වාසනාවන්ත සුබ උපන් දිනයක් පතමි!!!!!!!

උඹේ ඊටත් වඩා කලින් අක්‍රිය වෙන්න පුළුවන් ඔය වැල බිස්නස් එක නතර කලේ නැත්තං සහෝ!!!ඔව් ඔව් බඩෝ දැන් වයස හින්දා අවයව වැඩකරන්නේ නැතුව යන්න පුලුවන් තව ටික කාලෙකින්.. ඉක්මන් කරන එක හොඳයි..![]()
වී එම් එක දෑක්කෙ නෑතියිඋඹේ ඊටත් වඩා කලින් අක්‍රිය වෙන්න පුළුවන් ඔය වැල බිස්නස් එක නතර කලේ නැත්තං සහෝ!!!

උඹේ ඊටත් වඩා කලින් අක්‍රිය වෙන්න පුළුවන් ඔය වැල බිස්නස් එක නතර කලේ නැත්තං සහෝ!!!

ඒක කියවල නෑ කුකුලෝ.....වී එම් එක දෑක්කෙ නෑතියි![]()
ඔව් ඔව් බඩෝ දැන් වයස හින්දා අවයව වැඩකරන්නේ නැතුව යන්න පුලුවන් තව ටික කාලෙකින්.. ඉක්මන් කරන එක හොඳයි..![]()
වැලසිරි සහෝ...... ඔයාගේ ඔය අතේ මැහිල්ලේ වැඩි කමට ඔයාට නම් ඕක වෙන්න ඉඩක් තියේ...... 
ඒක කියවල නෑ කුකුලෝ.....
බාන්න වෙන්නෙත් දැන් තමා මොකද ඩේට නැතුව හිටියෙ......
අර අර අරූ වගේ වල බාල නෙවෙයි, රේඩියෝ කරන්න ඕන කරන සිංදු හොයල ඩේට ඉවරයි!

Labbataa suba upan dinayak pathamiada raa kama gedara emi
(oney nam kosawath aran ennam
)
තොට දැන්ද මාව මතක් උනේ.....??