EK Married Club-11

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ වු මොන්නේ?
    පට්ටයි බන් :rofl:
    11.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    giga 35 bapan ohoma
    ita passe dial up :lol::lol:

    ආයි පිස්සුවක් ඇතෑ..:rofl:

    ඩයලොග් 50 එක දාලා මේ.. :yes:අර මගුලෙන් ෆිල්ම් එකක්වත් බාන්න බයයි.:angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආයි පිස්සුවක් ඇතෑ..:rofl:

    ඩයලොග් 50 එක දාලා මේ.. :yes:අර මගුලෙන් ෆිල්ම් එකක්වත් බාන්න බයයි.:angry:
    ah :D mamath oya wade karanawa hadisi unama. eth lagadi indan torrent wada na oi :oo: poddak download wela nawatinawa.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    btw oya normal edition
    DLC ekka gold edition eka bapan thawa poddai loku

    Golden edition එකේ repack එකක් කියල තමා කමෙන්ට් වල එවුනුත් කියල තිබ්බේ.. තියන ලෙඩ වලටත් fix මේකට වැඩ කියල තිබ්බා.. ඉතින් බෑවා...:yes::yes: තත්වෙ කොහොමද කියන්නම්..:D

    බාගෙට නවතින එක ඩොන්ගලේ කේස් එකක් වෙන්නැති මට නම් හිතෙන්නේ.. මේ ෆෝන් එක හරහ මේ ස්පීඩ් එක එන්නේ.. ඩොන්ගලේ ඔච්චර යන්නෑ. ඩ්‍රොප් වෙනවත් එක්ක...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල්ලියේ මටත් පා කරයි 4 ඕනේ:yes::yes::yes:

    මොකෝ මේ හිටු කියලා අවතාර මාරුවෙන්නේ...:angry:

    කොහොමද ඉතින් ගන්නේ.. මං ටිකක් ඈතනේ ඉන්නේ.. :rolleyes:
    මේ පැත්තේ එන එකෙක් අතේ එවන්න පුලුවන්. චානක මංජුලයා දන්නවනේද. පොරනම් ලඟදි එවෙයි සමහර විට..:yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොකෝ මේ හිටු කියලා අවතාර මාරුවෙන්නේ...:angry:

    කොහොමද ඉතින් ගන්නේ.. මං ටිකක් ඈතනේ ඉන්නේ.. :rolleyes:
    මේ පැත්තේ එන එකෙක් අතේ එවන්න පුලුවන්. චානක මංජුලයා දන්නවනේද. පොරනම් ලඟදි එවෙයි සමහර විට..:yes:

    රස්නේ වැඩි කමට අවතාර මාරු වෙනවා බං
    උඹ පානදුර පැත්තේ එහෙම එවෙන්නේ නැද්ද සති අන්තේ?