මොකද්ද සිද්දිය , කිටියෝ ....සිරස පෙම්න්නේ නැතikmanata sirasa balapiya![]()
ඔව් ඩො අපි , ඉස්කෝලේ යනකාලේ අලි මුඩුක්කුවේ යුසුෆියා එකෙන් බත් කාල , එලියට එනතන තියෙන පායිවාස් එකෙ මෙසේ උද තියල තියෙන ටුත් පික් එකක් අරන් කටේ ගහන් එන්නේ හරිය....![]()





ඉතින් ඒ කාලේ තමා...
මගුලක් කියනවා...පට්ට සෙනගක් ඉඳි නෙහ්...![]()


අලි මදිවට හරක් වගේ ලංකාවේ එවුන්ට වඩා පිටරට එවුන් ඇවිත් බෝඩ් වෙන්නේ හෝටෙල්ස් වලට..... එනිසා කරන බුකින් එකක් අඩුගානේ දැන්ම තියාවත් දාගනින්.......ඉතින් යකෝ....මම කිරියට ආවේ තොපි බැදලා ළමයිත් ඉන්නකොට![]()
mitreepala, rajitha, arjuna, chandrika kattiya awith wadi wela innawa
thama patan gatte na
backgound eke thiyenne mitree hetak banner eka![]()
ඉස්සරහට අනිව දිනන ජනාදිපතිවරණයක පොදු අපේක්ශකය කරාට ඔක්කොටම ස්තූතිලු![]()
එතකොට යන්නේ වලි මුන් බන්ඇයි මොකෝ බැන්දට පස්සේ ආයෙත් හනිමුන් ටුවර් යන්න තහනම් ද...... ? අන්න එව්වට ප්රයෝජනයි ඔය වගේ තැන් දැනගෙන ඉන්න එක........
හොදයි බන් එහෙම හිතනවා නම් , 
සිරාවටම ඇඟ කිලිපොලා ගියා බන් , මයිත්රී ට එහෙම කොන්දක් තියෙනවා නම් , මම අනුරට නෙවෙයි මයිත්රිට ....මනාපයඉස්සරහට අනිව දිනන ජනාදිපතිවරණයක පොදු අපේක්ශකය කරාට ඔක්කොටම ස්තූතිලු![]()
