EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඩො අපි , ඉස්කෝලේ යනකාලේ අලි මුඩුක්කුවේ යුසුෆියා එකෙන් බත් කාල , එලියට එනතන තියෙන පායිවාස් එකෙ මෙසේ උද තියල තියෙන ටුත් පික් එකක් අරන් කටේ ගහන් එන්නේ හරිය....:P

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් ඒ කාලේ තමා...;)
    මගුලක් කියනවා...පට්ට සෙනගක් ඉඳි නෙහ්...:baffled::baffled:

    :yes::yes::yes: අලි මදිවට හරක් වගේ ලංකාවේ එවුන්ට වඩා පිටරට එවුන් ඇවිත් බෝඩ් වෙන්නේ හෝටෙල්ස් වලට..... එනිසා කරන බුකින් එකක් අඩුගානේ දැන්ම තියාවත් දාගනින්.......
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉස්සරහට අනිව දිනන ජනාදිපතිවරණයක පොදු අපේක්ශකය කරාට ඔක්කොටම ස්තූතිලු :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් යකෝ....මම කිරියට ආවේ තොපි බැදලා ළමයිත් ඉන්නකොට :P

    ඇයි මොකෝ බැන්දට පස්සේ ආයෙත් හනිමුන් ටුවර් යන්න තහනම් ද...... ? අන්න එව්වට ප්‍රයෝජනයි ඔය වගේ තැන් දැනගෙන ඉන්න එක........
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    1669891_10205983138044490_164975048406232475_o.jpg

    ගමේ බයියා vs ගමේ බයියා
    Bring it on! ‪#‎PresPollSL‬
    :lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි මොකෝ බැන්දට පස්සේ ආයෙත් හනිමුන් ටුවර් යන්න තහනම් ද...... ? අන්න එව්වට ප්‍රයෝජනයි ඔය වගේ තැන් දැනගෙන ඉන්න එක........
    එතකොට යන්නේ වලි මුන් බන් :P හොදයි බන් එහෙම හිතනවා නම් , :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉස්සරහට අනිව දිනන ජනාදිපතිවරණයක පොදු අපේක්ශකය කරාට ඔක්කොටම ස්තූතිලු :cool:
    සිරාවටම ඇඟ කිලිපොලා ගියා බන් , මයිත්‍රී ට එහෙම කොන්දක් තියෙනවා නම් , මම අනුරට නෙවෙයි මයිත්රිට ....මනාපය :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම මරා ත් එක්ක ෆට්ට තරහා , 2012.03.31 දින සිට ය , යකෝ 2010.12.17 ඔර්ඩර් කරපු විවා එලයිටය , 11.03.31 දින රාත්‍රියේ සිට 14.85000 සිට 2235000.00 දක්වා වැඩි කරන ලදී ....හෙනම ගන්න ඕනා නේද .....මුන්ට