මෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්‍රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!
මෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්‍රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!

සිරාවට බං රෙද්ද අපි ඕව දන්නේත්නෑමෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්‍රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!

ඒවා කියවනකොට ඔලුව විකාර වෙලා සසර කල කිරෙනවා.

3wheel එකක L පමිට් එක තිබුනොත් ඒත් චාන්ස් එකක් නැද්ද තනියම යද්දි?දඩය 3000/-යි.
එල් පර්මිට් එක තියන එකාට තනියම ඩ්‍රයිව් කරන්න බැ කොල්ලා....3wheel එකක L පමිට් එක තිබුනොත් ඒත් චාන්ස් එකක් නැද්ද තනියම යද්දි?
මේ හු... ඊයෙත් කිව්වා නේද..වෙනම ත්‍රෙඩ් එකක් දාගන්න කියල...වල් පූසෝ...
ගේම අප්ඩේට් කලා.. මගෙ කට්ට කබල් i3 එකේ යනවා කියහංකෝ 70FPS වලටත් වඩා..පට්ටයි හොඳේ දැන්නම්...
ගහනව නම් අප්ඩේට් එක දාලම ගහන්න.. තව කැම්පේන් මිෂන් එකක් ගහන්න බැරි කේස් එකක් තිබ්බ ඒකත් හරිගියා..![]()

18ට අඩුයි නම් 5000..නැත්තම් 2500...ලයිසොන් නැතිව ඩ්‍රයිව් කලොත් දඩය කීයක්ද කුකුලෝහ්?![]()

3wheel එකක L පමිට් එක තිබුනොත් ඒත් චාන්ස් එකක් නැද්ද තනියම යද්දි?
එල් පර්මිට් එක තියන එකාට තනියම ඩ්‍රයිව් කරන්න බැ කොල්ලා....
වලංගු රියැදුරු බලපතක් හිමි කෙනෙක් ඉන්න ඕන.......

එල් පර්මිට් එක තියන එකාට තනියම ඩ්‍රයිව් කරන්න බැ කොල්ලා....
වලංගු රියැදුරු බලපතක් හිමි කෙනෙක් ඉන්න ඕන.......

thanks machan18ට අඩුයි නම් 5000..නැත්තම් 2500...
![]()

ලන්කාවෙ වැඩි කාලයක් ඉදෙන් නැති නිසා ලයිසන් ගන්න බැරිවුනා බන්.මේ පාර අරන්ම යනව කියල හිතාගත්ත.L එක තියෙන නිසා රවුමක් යන්න බැලුවෙ බැහැනෙ ,මොකෝ වුනේ..ඇල්ලුවද..උඹට ලයිසන් නැද්ද...![]()

ලයිසොන් නැතිව ඩ්‍රයිව් කලොත් දඩය කීයක්ද කුකුලෝහ්?![]()
දන්න තරමින් උසාවි දාලා 5000/= ක් හෝ ඊට වැඩි දඩයක්....... 25000/= ක් වගේ....... 
මෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්‍රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!
එකෙන්ම..... කොස් මාමාගේ ඉමේජය සමගින්...... 