EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්‍රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්‍රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!
    :eek::eek::eek:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්‍රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!
    සිරාවට බං රෙද්ද අපි ඕව දන්නේත්නෑ:angry::angry: ඒවා කියවනකොට ඔලුව විකාර වෙලා සසර කල කිරෙනවා.:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    3wheel එකක L පමිට් එක තිබුනොත් ඒත් චාන්ස් එකක් නැද්ද තනියම යද්දි?
    එල් පර්මිට් එක තියන එකාට තනියම ඩ්‍රයිව් කරන්න බැ කොල්ලා....
    වලංගු රියැදුරු බලපතක් හිමි කෙනෙක් ඉන්න ඕන.......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වල් පූසෝ...:P:P

    ගේම අප්ඩේට් කලා.. මගෙ කට්ට කබල් i3 එකේ යනවා කියහංකෝ 70FPS වලටත් වඩා.. :rofl: පට්ටයි හොඳේ දැන්නම්...:love::love::love:

    ගහනව නම් අප්ඩේට් එක දාලම ගහන්න.. තව කැම්පේන් මිෂන් එකක් ගහන්න බැරි කේස් එකක් තිබ්බ ඒකත් හරිගියා..:yes:
    මේ හු... ඊයෙත් කිව්වා නේද..වෙනම ත්‍රෙඩ් එකක් දාගන්න කියල...:frown::frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලයිසොන් නැතිව ඩ්‍රයිව් කලොත් දඩය කීයක්ද කුකුලෝහ්? :dull::baffled:
    18ට අඩුයි නම් 5000..නැත්තම් 2500...:dull::dull:

    c0NkeTF4hV6V9YluOLmF2p-PngfQmsZVVOtqfBbMDrM=w406-h541-no
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    3wheel එකක L පමිට් එක තිබුනොත් ඒත් චාන්ස් එකක් නැද්ද තනියම යද්දි?

    එල් පර්මිට් එක තියන එකාට තනියම ඩ්‍රයිව් කරන්න බැ කොල්ලා....
    වලංගු රියැදුරු බලපතක් හිමි කෙනෙක් ඉන්න ඕන.......
    :yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල් පර්මිට් එක තියන එකාට තනියම ඩ්‍රයිව් කරන්න බැ කොල්ලා....
    වලංගු රියැදුරු බලපතක් හිමි කෙනෙක් ඉන්න ඕන.......
    :(
    18ට අඩුයි නම් 5000..නැත්තම් 2500...:dull::dull:

    c0NkeTF4hV6V9YluOLmF2p-PngfQmsZVVOtqfBbMDrM=w406-h541-no
    thanks machan :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොකෝ වුනේ..ඇල්ලුවද..උඹට ලයිසන් නැද්ද...:rolleyes:
    ලන්කාවෙ වැඩි කාලයක් ඉදෙන් නැති නිසා ලයිසන් ගන්න බැරිවුනා බන්.මේ පාර අරන්ම යනව කියල හිතාගත්ත.L එක තියෙන නිසා රවුමක් යන්න බැලුවෙ බැහැනෙ ,:no::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙම නිවේදනයට පසුව තව දුරටත් විවාහක සමාජය තුල පරිගනක ක්‍රීඩා ගැන දේශන පවත්වන්නවුන් හට -රෙප් 100 බැගින් එක් කරන බව දැඩ් අවධාරණයෙන් පළකරමි!!!!!!!!!!!!!!!

    :yes: එකෙන්ම..... කොස් මාමාගේ ඉමේජය සමගින්...... :angry: