EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    10 x 10 = 150 වෙන්නේ කොහොමද හොට්ටෝ ? :angry:
    \නොර්මල් පන්සල් තිබේ එක පැක් එකක පැන්සල් 12කි
    සොරි 10*15ක් වෙන්න ඕන අයියාහ්.......

    ගැත්තාට සමා කරන සේක්වා සෑර්:(:(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තෝත් නාකි වෙයිනෙ අවලමා :angry: මොන පයන්නක් ද මල වදයක් උනානේ තොපි :frown:

    මුන්ගේ මොලේ කචල් බන් :growl: කරන්න දෙයක් නැතුව කරුම ගෙවන උන් :oo:

    මුන්ගේ අම්ම අප්පටත් මුන් කියන්නේ නාකියෝ කියලද දන්නේ නෑ :growl: නූගත් හැත්ත :angry:

    hondatama ridila kiyahanko nakiya kiwwama :rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොරි 10*15ක් වෙන්න ඕන අයියාහ්.......

    ගැත්තාට සමා කරන සේක්වා සෑර්:(:(:(

    ආයේ වැරදියි මකුණෝ :angry: මටද ඩෝප් තොටද ඩෝප් ? :baffled:

    තොට සුද්ද සිංහලෙන් කිව්වා නේද පන්සල් පෙට්ටියක පැන්සල් ගණන 12යි කියල ? :growl: තෝ ශිෂ්‍යත්වේ පාස් ද ? :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ පැන්සල් ඉල්ලන්නේ කුමකට දැයි ප්‍රශ්නයක් පැන නගී :P
    පොඩ් උන් දෙන්න ලියන්නේ කොට ෑලි වලින් යකෝව්....
    මම කියල තියෙන්නේ එකක් කොටේ වෙනකං අනික දෙන්න එපා කියල....පොඩි කාලෙ ඉදන් දරුවන්ට දේවල් වල වටිනකම දැනෙන්න අරින්න ඕන...
    ගෙදර දැන් පැන්සල් නෑ...
    මම දෙයක් ගත්තොත් ගන්නේ අපේ එකෙක් ගෙන්, නැත්තං සිංහලයෙක් ගෙන්....
    බැරිම නම් ද්‍රවිඩයෙක් ගෙන්.....
    හම්බයො නම් වානා......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ් උන් දෙන්න ලියන්නේ කොට ෑලි වලින් යකෝව්....
    මම කියල තියෙන්නේ එකක් කොටේ වෙනකං අනික දෙන්න එපා කියල....පොඩි කාලෙ ඉදන් දරුවන්ට දේවල් වල වටිනකම දැනෙන්න අරින්න ඕන...
    ගෙදර දැන් පැන්සල් නෑ...
    මම දෙයක් ගත්තොත් ගන්නේ අපේ එකෙක් ගෙන්, නැත්තං සිංහලයෙක් ගෙන්....
    බැරිම නම් ද්‍රවිඩයෙක් ගෙන්.....
    හම්බයො නම් වානා......

    උනුත් සසරෙන් ගොඩ යන්න එපාය බන් :rofl: සියලු දෙනා මනුෂ්‍යයෝය :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයේ වැරදියි මකුණෝ :angry: මටද ඩෝප් තොටද ඩෝප් ? :baffled:

    තොට සුද්ද සිංහලෙන් කිව්වා නේද පන්සල් පෙට්ටියක පැන්සල් ගණන 12යි කියල ? :growl: තෝ ශිෂ්‍යත්වේ පාස් ද ? :angry:
    බොල හුයන්නෝ.....
    රූලර්ස් 150ක්...මට පැක් වල ගැටළුවක් නෑ...150ක් ඕන.....
    පැන්සල් පැක් 4ක්.....ඒකේ ඇති පැන්සල් ගනන මට අදාල නෑ........

    ශිෂ්‍යත්වය පාස්...උඹලගේ පරණවාඩිය සෙන්ට්‍රල් එකට....ආවේ නෑ.....
    ඇයි අවුල් ද?:nerd:

    තොට ඩෝප්..:dull::dull:
     
    kingdewi

    Well-known member
  • පොඩ් උන් දෙන්න ලියන්නේ කොට ෑලි වලින් යකෝව්....
    මම කියල තියෙන්නේ එකක් කොටේ වෙනකං අනික දෙන්න එපා කියල....පොඩි කාලෙ ඉදන් දරුවන්ට දේවල් වල වටිනකම දැනෙන්න අරින්න ඕන...
    ගෙදර දැන් පැන්සල් නෑ...
    මම දෙයක් ගත්තොත් ගන්නේ අපේ එකෙක් ගෙන්, නැත්තං සිංහලයෙක් ගෙන්....
    බැරිම නම් ද්‍රවිඩයෙක් ගෙන්.....
    හම්බයො නම් වානා......

    මමත් මේක නම් අනුගමනය කරනවා අයියා!
    අනිවා !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොල හුයන්නෝ.....
    රූලර්ස් 150ක්...මට පැක් වල ගැටළුවක් නෑ...150ක් ඕන.....
    පැන්සල් පැක් 4ක්.....ඒකේ ඇති පැන්සල් ගනන මට අදාල නෑ........

    ශිෂ්‍යත්වය පාස්...උඹලගේ පරණවාඩිය සෙන්ට්‍රල් එකට....ආවේ නෑ.....
    ඇයි අවුල් ද?:nerd:

    තොට ඩෝප්..:dull::dull:

    අඩෝ පරණ වැඩියේ ඉස්කෝල නොතිබෙන්න සිංහල බෞද්ධ පාසල් නැත :no:

    උඹට ලැබෙන දේ

    15 CM ආදී රූල් 150
    කහ පැන්සල් 48
    සුවඳ මකන කෑලි 200

    ඩිස්කවුන්ට් 7% :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ පරණ වැඩියේ ඉස්කෝල නොතිබෙන්න සිංහල බෞද්ධ පාසල් නැත :no:

    උඹට ලැබෙන දේ

    15 CM ආදී රූල් 150
    කහ පැන්සල් 48
    සුවඳ මකන කෑලි 200

    ඩිස්කවුන්ට් 7% :rofl:
    ආදී රූල් එනම් පරණ ඒවා එපාය............:dull:
    ඕනැ අළුත් අඩි රුල් ය................:baffled::baffled:

    තොට වැදී ඇත............:rofl:
     
    kingdewi

    Well-known member
  • අඩෝ පරණ වැඩියේ ඉස්කෝල නොතිබෙන්න සිංහල බෞද්ධ පාසල් නැත :no:

    උඹට ලැබෙන දේ

    15 CM ආදී රූල් 150
    කහ පැන්සල් 48
    සුවඳ මකන කෑලි 200

    ඩිස්කවුන්ට් 7% :rofl:

    පට්ට බන් ..ඒ කාලේ තිබ්බ පලතුරු හැඩ "මක්ක " වගයක් ..සුවඳේ බැරුවා !

    fruit-erasers.jpg