නෑ බන් ඒ හරිය පාස් කරද්දි ඉතින් හරියට නින්ද යන්නෙවත් නැහැ... පොඩි මාලු බෝට්ටුවක් දැක්කත් ගැස්සෙනවමොක ?![]()

ඒ මොකෝඔය මගුල නැති එකම හොඳයි බන්![]()
? හැබැයි ඉතින් ලයිව් නැති නිසා වැඩකුත් නැහැනම් තමයිමොක ?![]()
නෑ බන් ඒ හරිය පාස් කරද්දි ඉතින් හරියට නින්ද යන්නෙවත් නැහැ... පොඩි මාලු බෝට්ටුවක් දැක්කත් ගැස්සෙනව![]()


අර Captain Phillips ෆිල්ම් එක බැලුවම තේරෙනවා එහෙ තත්වේ ..



යවනව බන් දැන්නම් ඒ නිසා ටිකක් ශේප් එත් RPG එකක්වත් කෙලියොත්ඉතින් ඇයි නැවකට ප්රයිවට් ගාඩ්ල සෙට් එකක් වත් යවන්න බැරි.
අඩුගානේ LMG ටිකක්වත් තිබ්බ නම් කෙලින්න තිබ්බනේ සෝමාලියන් කාරයින්ට.![]()

මලයා මොකද්ද ඊයේ , පි එම් කලේ ..... ඩ්ලිට් කොරද්දී ඔක්කොම ගියායවනව බන් දැන්නම් ඒ නිසා ටිකක් ශේප් එත් RPG එකක්වත් කෙලියොත්![]()
මොකෝ වෙන්නේ A&P, cctv අටවලා තවම ඇවිත් නැද්ද.....![]()
හොඳ පන ගියා මගේ
A&P, cctv එකෙන් ඉල්ලා අස් වෙනවා අද ඉඳන් 
කෑවයින් කාවේ නෑ එහෙම කකුළුවෝ ටිකක් ..
අම්මෙහ් රස 
කව්ද යකෝ කොස් මාමගේ ෆොටෝ එක දාල මට රෙප් දීපු එකා ? හොඳ හිතින් කියපිය නැත්තන් රිපෝර්ට් කරනවා![]()
මම නම් ද.නෑ.දැ.නෑ. 
උදේ ගිහින් දැනුයි ආවේ තට්ටු හතරකට CCTV ඇටෙව්වා කියහන්කෝහොඳ පන ගියා මගේ
A&P, cctv එකෙන් ඉල්ලා අස් වෙනවා අද ඉඳන්
විඩාව නිවෙන්න කිඹුලා දුන්නා කකුළුවෝ කාරියක් ආයේ ලොවෙත් නෑකෑවයින් කාවේ නෑ එහෙම කකුළුවෝ ටිකක් ..
අම්මෙහ් රස
![]()
ආයේ බාර ගන්නේ තනි තට්ටුවේ CCTV විතරයි.....

ආයේ බාර ගන්නේ තනි තට්ටුවේ CCTV විතරයි.....
![]()
කෝමද කකුළුවා......![]()
අම්මෝ CCTV කෙරුවාව එපාම උන අද නම් CCTV cam දකිනකොට වමනේ වගේ 
හෙට ඉතුරු ටිකට වැඩේ දෙන්න ඕන 
A & P CCTV Solutions...... Your Partner in CCTV![]()
![]()

ලංකා බැංකුවේ CCTV සෙට් කරන්න හම්බුනොත් කපෝතියිඅම්මෝ CCTV කෙරුවාව එපාම උන අද නම් CCTV cam දකිනකොට වමනේ වගේ
අම්මටසිරි කිඹුල් කකුළුවා නම් ෆස්ට නෙහ්හ් ?හෙට ඉතුරු ටිකට වැඩේ දෙන්න ඕන
![]()
ඊලගට මම හිතන්නේ රත්නපුරේ යන්න වෙයි.....
ඈයි හෙට.... අද.....?? 
මගුල ... කකුල රිදෙන පාර්ට්නර්![]()
තවම හොද ගණන් බං.... අද නම් අයඩෙක්ස් සරණන් වගේ......