EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොක ? :rolleyes:

    නෑ බන් ඒ හරිය පාස් කරද්දි ඉතින් හරියට නින්ද යන්නෙවත් නැහැ... පොඩි මාලු බෝට්ටුවක් දැක්කත් ගැස්සෙනව :baffled:

    :baffled::baffled:

    අර Captain Phillips ෆිල්ම් එක බැලුවම තේරෙනවා එහෙ තත්වේ ..

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled:

    අර Captain Phillips ෆිල්ම් එක බැලුවම තේරෙනවා එහෙ තත්වේ ..

    ඉතින් ඇයි නැවකට ප්‍රයිවට් ගාඩ්ල සෙට් එකක් වත් යවන්න බැරි.:rolleyes:

    අඩුගානේ LMG ටිකක්වත් තිබ්බ නම් කෙලින්න තිබ්බනේ සෝමාලියන් කාරයින්ට.:angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉතින් ඇයි නැවකට ප්‍රයිවට් ගාඩ්ල සෙට් එකක් වත් යවන්න බැරි.:rolleyes:

    අඩුගානේ LMG ටිකක්වත් තිබ්බ නම් කෙලින්න තිබ්බනේ සෝමාලියන් කාරයින්ට.:angry::angry:
    යවනව බන් දැන්නම් ඒ නිසා ටිකක් ශේප් එත් RPG එකක්වත් කෙලියොත් :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ වෙන්නේ A&P, cctv අටවලා තවම ඇවිත් නැද්ද.....;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ වෙන්නේ A&P, cctv අටවලා තවම ඇවිත් නැද්ද.....;)

    උදේ ගිහින් දැනුයි ආවේ තට්ටු හතරකට CCTV ඇටෙව්වා කියහන්කෝ :dull: හොඳ පන ගියා මගේ :sorry: A&P, cctv එකෙන් ඉල්ලා අස් වෙනවා අද ඉඳන් :baffled:

    විඩාව නිවෙන්න කිඹුලා දුන්නා කකුළුවෝ කාරියක් ආයේ ලොවෙත් නෑ ;) කෑවයින් කාවේ නෑ එහෙම කකුළුවෝ ටිකක් .. :D අම්මෙහ් රස :cool:
     
    • Like
    Reactions: geethq

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rofl: ආයේ බාර ගන්නේ තනි තට්ටුවේ CCTV විතරයි..... :P

    කෝමද කකුළුවා...... :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ආයේ බාර ගන්නේ තනි තට්ටුවේ CCTV විතරයි..... :P

    කෝමද කකුළුවා...... :shocked:

    ලංකා බැංකුවේ CCTV සෙට් කරන්න හම්බුනොත් කපෝතියි :sorry: අම්මෝ CCTV කෙරුවාව එපාම උන අද නම් CCTV cam දකිනකොට වමනේ වගේ :shocked:

    අම්මටසිරි කිඹුල් කකුළුවා නම් ෆස්ට නෙහ්හ් ? :cool: හෙට ඉතුරු ටිකට වැඩේ දෙන්න ඕන :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලංකා බැංකුවේ CCTV සෙට් කරන්න හම්බුනොත් කපෝතියි :sorry: අම්මෝ CCTV කෙරුවාව එපාම උන අද නම් CCTV cam දකිනකොට වමනේ වගේ :shocked:

    අම්මටසිරි කිඹුල් කකුළුවා නම් ෆස්ට නෙහ්හ් ? :cool: හෙට ඉතුරු ටිකට වැඩේ දෙන්න ඕන :D

    :rofl: ඊලගට මම හිතන්නේ රත්නපුරේ යන්න වෙයි..... :yes:

    ;) ඈයි හෙට.... අද.....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කළුවන් කළු රුවයි අපේ දත් මදින්නා......
    මන්ඩි නැතුව කකුළුවන් හැමටම බෙදන්නා.....
    එන එන කකුළුවන් නෑරම තලන්නා......
    දෙවියෝ රැකදෙන්න අපෙ දත් මදින්නා......

    මගේ සුදු මාමේ.... මගේ සුදු මාමේ.....
    නෑ බෑ නොකියා කකුළුවන් පොඩියක් දී මා සනසන්න......
    කඩෙන් කඩේට කකුළුවෝ හොයමින් යන්නා.....
    හොද හොද කකුළුවන් සොයමින් යන්නා......
    මණ්ඩි නැතුව කකුළුවෝ අප හට බෙදන්නා.....
    අනේ වාසනාවන් අපේ දත් මදින්නා......