කොහොමෙයි..අද නින්ද යන්නේ නැතෙයි.....??
ඊයෙත් පාන්දර 2ට විතර ඈහැරුනා.... ආයේ නින්ද ගියේ නෑ..... මේ දවස් වල නම් ආස්චර්ය උදා වෙලා තියෙන්නේ..... 
ඊයෙත් පාන්දර 2ට විතර ඈහැරුනා.... ආයේ නින්ද ගියේ නෑ..... මේ දවස් වල නම් ආස්චර්ය උදා වෙලා තියෙන්නේ.....
![]()

එහෙමද?කාලේ හරි වගේ.......
![]()
හොට්ටෝ..... ගානකට ගසපන්.... තොගේ ඈගට දැන් කොල්ලා කාලේ වගේ ඈල්කොහොල් ඔරොත්තු දෙන්නේ නෑ.......
![]()

alawakaya wage indan enawa naki kiyanna 

Kimbul maama awe nane![]()
උදේම නැගිටලා බලාගෙන ඉන්නවා වගේ කිඹුලා එනකම්...... 
උදේම නැගිටලා බලාගෙන ඉන්නවා වගේ කිඹුලා එනකම්......
![]()

කිඹුල් මාමා පොල්ල තියලා වගේ......
![]()

Awa awa mei dan giye...salli ganne nathuwa inna haduwama thawa podden palathatama ahenna amathanna haduwa![]()
අනේ ඕකාගේ කෑ ගැහිලි.... අපිට තමා ඔක්කොම මරිසි.... කිඹුලි ගාවදි සද්ද නෑ......

ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!!! 

කාර් එකේ නිදියන එකා කවුද මේ ත්රෙඩ් එකේ......මරු කියවයි දැන් ඈවිත්........
![]()

එහෙම අයත් ඉන්නවද?