EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ උඹ ගින්න දුන්නා නේද ගෙදරට ? බර බරේ ඕයි වතුර බොන්න කියල :dull:

    දැන් තව එකෙක් ලොග් වෙලා බලනවා පෝස්ට්ස් ... කන් දෙක පාත් කර ගන්නයි වෙන්නේ :sorry:

    :rofl: ගින්න නම් දුන්නා තමා ලාවට...... අනික තෝ බීපු කතාව කිව්වෙත් අක්කනේ..... :P

    :oo: නෑ මම ඒකාට නම් (ඔව් ඔව් :yes: අර වාහනේ නිදියන එකා තමා) කිව්වේ නෑ..... :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැම දත් සොන්නයෝම එකයි මුන් සිගා ගහනවා එකක් නිවෙන්න එකක් :oo: මුගේ යාළුවා රුවනා මුට හපන් තොපි මැරිය සිගා ගහලම :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ :sorry:
    නාකින්ට මොන ළමිස්සියො ද බං.......:P
    ඒක මීටර් වුනේ දැන්...:rofl:
    ඔය මෝල්ක්ලාන්තය තමා නංගියේ....
    පොඩ්ඩක් ඉවසල හිටු.....
    එයි නේ හෙට අනිද්දට..........:rofl:
    අම්මපා මගේ අතේ ෆෝන් එක තිබුනේ නෑනේ එවෙලේ තොට කෙලවන්න :rofl: බය වෙච්ච පාර කාර් එකෙන් බටර් පිහියක් දික් කරා මට මරනවා කියල :P
    අනේ උකේ........:dull::dull:
    උඹට සමයං පෙනිලා මාමේ...කබ වලට ඇහි පිහාටු ඇලිලා නේහ් හිටියේ නාවර කඩ කඩා මං යද්දී...........:oo:

    ඒ උඹට මට අරූ (ඔව් ඔව්...අර අරූ තමා)ඉදල හිටල අනින බටර් පිහිය....:dull:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ගින්න නම් දුන්නා තමා ලාවට...... අනික තෝ බීපු කතාව කිව්වෙත් අක්කනේ..... :P

    :oo: නෑ මම ඒකාට නම් (ඔව් ඔව් :yes: අර වාහනේ නිදියන එකා තමා) කිව්වේ නෑ..... :no:

    :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ මේ පාරවත් බෑන් නොවී හිටු.............
    අවලං මූකලං බස්සා...........:dull:
    :yes:
    අම්මපා මගේ අතේ ෆෝන් එක තිබුනේ නෑනේ එවෙලේ තොට කෙලවන්න :rofl: බය වෙච්ච පාර කාර් එකෙන් බටර් පිහියක් දික් කරා මට මරනවා කියල :P

    :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැම දත් සොන්නයෝම එකයි මුන් සිගා ගහනවා එකක් නිවෙන්න එකක් :oo: මුගේ යාළුවා රුවනා මුට හපන් තොපි මැරිය සිගා ගහලම :oo:
    හා.......
    දැන් චූ දාල නිදා ගනින් අංඩ කෙලින් තියං........:P
    කවුද කිව්වේ අපිව බෑන් වෙලා කියල :shocked::rofl:
    අනේ මෙහ් යකෝ.....:angry:
    තෝ මට පොත නොපෙරල හිටු.....:angry::angry:
    තොගේ ඩයිනමික් අයිපී....

    එක්කො ඕන නෑ තොට ඒව........:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකින්ට මොන ළමිස්සියො ද බං.......:P


    අනේ උකේ........:dull::dull:
    උඹට සමයං පෙනිලා මාමේ...කබ වලට ඇහි පිහාටු ඇලිලා නේහ් හිටියේ නාවර කඩ කඩා මං යද්දී...........:oo:

    ඒ උඹට මට ඉදල හිටල අනින බටර් පිහිය....:dull:

    :angry: තෝනේ කලුකුමාරය වගේ ලමිස්සියෝන්ට බැල්ම දාන්නේ

    රිදුනා ඒකට නම් :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නාකින්ට මොන ළමිස්සියො ද බං.......:P

    ඔය මෝල්ක්ලාන්තය තමා නංගියේ....
    පොඩ්ඩක් ඉවසල හිටු.....
    එයි නේ හෙට අනිද්දට..........:rofl:

    :angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇගට අමාරුයි ඕයි....
    ඊයෙ මැරිල මැරිල ගිහින් එක ෂොට් එකෙන් වැදුන කියහං කෝ කවදාවත් නැතුව *ක පැලෙන්න......
    අන්තිමට කාර් එකට වෙලා ඇලට් එකක් දැම්ම ගෙට්ටුගෙදර් පැත්තක තියලා.....

    :rofl: වෙනදටත් ඔච්චර තමා...... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry: තෝනේ කලුකුමාරය වගේ ලමිස්සියෝන්ට බැල්ම දාන්නේ

    රිදුනා ඒකට නම් :(
    මම උඹල වගේ නාකි හපුටු නෑනේ බං......:P
    කළු වුණත් කුමාරය.......තේරුම් ගනින් සරල සත්‍යය......:P:rofl:


    මේකට නං තනියම ගසන්න තරම් රිදෙයි ඈ........:rofl::rofl::rofl: