EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාස ගානකට පස්සේ මොකක්ද තනියම කරගෙන ලු!!!:P:P:baffled::baffled:

    තනියම කර ගත්තම ඉතිං වෙන කවුරු කියන්න ද බං?:eek::lol::P:P
    එයාම කරගෙන වගේ තමයි.;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද අප්පා...මේකේ වචනයක් කියන්න බෑ...මෙයාලා මහ කැත විදිහට හිතන්නේ...:frown:මම යනවා යන්න...:(

    ඔන්න පටන් ගත්ත කුරු කුරු ගාන්න අයෙත් :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනෝ ගුඩ් නයිට් වේවා හැමෝටම :D
    Good night...sweet dreams..:D
    what_in_the_name_of_fuck_did_I_just_read_3711.jpg

    මොකෝ 50 කෑලි මතක් වුනාද?:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්, හ්ම් කට කහනවා වගේ, මොකුත් නොකියා ඉන්නම්.;)

    ෆොටෝ එකකුත් තිබ්බ ගැලපෙන.. දාන්න නම් බෑ අම්මෝ ත්‍රෙඩ් 10ක් විතර දාලා කිරියෙන් යයි...:lol:

    වල් එකක් නොවේ..:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද්ද අප්පා...මේකේ වචනයක් කියන්න බෑ...මෙයාලා මහ කැත විදිහට හිතන්නේ...:frown:මම යනවා යන්න...:(
    උ.වේ.ස.:rofl::rofl:
    බලන්න නැන්දේ..සොරි අත්තම්මේ, මම යනව කියලත් ඔයාට රිද්දන හැටි....:baffled::baffled::P
    මී ටූ බන් ...සවුන්ඩ්ස් ලයික් ..බි :sorry:
    :eek::eek: අනේ මංද බං.....
    කාට නම් කියම් ද?:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න පටන් ගත්ත කුරු කුරු ගාන්න අයෙත් :growl:

    ඉතින් බලන්නකෝ මේ කියන අහස පොලව නුහුලන කතා...එපා වෙනවනෙ..:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෆොටෝ එකකුත් තිබ්බ ගැලපෙන.. දාන්න නම් බෑ අම්මෝ ත්‍රෙඩ් 10ක් විතර දාලා කිරියෙන් යයි...:lol:

    වල් එකක් නොවේ..:cool:

    :frown:හරිඳුවොවෝවෝවෝවෝ...ගුටි ඕනේද? ඈ???:growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාස ගානකට පස්සේ මොකක්ද තනියම කරගෙන ලු!!!:P:P:baffled::baffled:

    තනියම කර ගත්තම ඉතිං වෙන කවුරු කියන්න ද බං?:eek::lol::P:P

    මොකක්ද තෙරුන් නැහැ....:eek::eek:

    අනේ පැටියෝ අදත් අමාරු වුනාද?මම කිව්ව නේද මට කියන්න කියලා...:(

    නැහැ නැහැ උණ හොදයි..ටිකක් පණ නැහැ වගේ ඇගට.....

    :shocked::shocked::shocked:

    මම යනව ඕයි යන්න...........:eek::eek::(:nerd:

    ඇයි අයියේ ඔයා යන්නේ.....:sorry::sorry::sorry: ඒ මට උණ හැදිලා හිටපු ඒක ගැන ඇහුවේ :(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උ.වේ.ස.:rofl::rofl:
    බලන්න නැන්දේ..සොරි අත්තම්මේ, මම යනව කියලත් ඔයාට රිද්දන හැටි....:baffled::baffled::P

    :eek::eek: අනේ මංද බං.....
    කාට නම් කියම් ද?:(:(

    :angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකක්ද තෙරුන් නැහැ....:eek::eek:

    නැහැ නැහැ උණ හොදයි..ටිකක් පණ නැහැ වගේ ඇගට.....

    ඇයි අයියේ ඔයා යන්නේ.....:sorry::sorry::sorry: ඒ මට උණ හැදිලා හිටපු ඒක ගැන ඇහුවේ :(:(

    මේ අහින්සකී හොඳටම ලෙඩ වෙලා...මම ඒක ගැනයි ඇහුවේ...අද කෝල් එකක්වත් දෙන්න බැරි වුනා...:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අහින්සකී හොඳටම ලෙඩ වෙලා...මම ඒක ගැනයි ඇහුවේ...අද කෝල් එකක්වත් දෙන්න බැරි වුනා...:(
    අර තනියම මොකක්ද කරගත්ත කිව්ව නේහ්?
    වෙලා නැති වෙන්න ඇති..........

    අපි යනෝහ්....;)
    තොපි හැමොට ම අද රෑට හීනෙන් යක්කු පෙනිය....:growl:
    අර අර අරූ ට(ඔව් ඔව් ඌට තමා) හීනෙන් නැන්දම්මා පෙනිය!!!:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ අහින්සකී හොඳටම ලෙඩ වෙලා...මම ඒක ගැනයි ඇහුවේ...අද කෝල් එකක්වත් දෙන්න බැරි වුනා...:(

    මාත් ලෙඩින් කෝල් එකක් දෙනවකො :growl: