EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අර තනියම මොකක්ද කරගත්ත කිව්ව නේහ්?
වෙලා නැති වෙන්න ඇති..........


අපි යනෝහ්....;)
තොපි හැමොට ම අද රෑට හීනෙන් යක්කු පෙනිය....:growl:
අර අර අරූ ට(ඔව් ඔව් ඌට තමා) හීනෙන් නැන්දම්මා පෙනිය!!!:growl:

තරහයි කිඹුලයියේ...කතා කරන්න එපා මා එක්ක ආයිත්...:(
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර තනියම මොකක්ද කරගත්ත කිව්ව නේහ්?
    වෙලා නැති වෙන්න ඇති..........


    අපි යනෝහ්....;)
    තොපි හැමොට ම අද රෑට හීනෙන් යක්කු පෙනිය....:growl:
    අර අර අරූ ට(ඔව් ඔව් ඌට තමා) හීනෙන් නැන්දම්මා පෙනිය!!!:growl:

    පස්වාන් දහසකට බුදු වෙන්ඩ ...මාරයෝ පෙනිය කියපන් නැන්දම්මා නම් :no::shocked::sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලාව දැක නැති උදවිය කිඹුලා ගැන හිතන විදිය...:yes::yes:

    White_crocodile-2-300x200.jpg


    කිඹුලගෙ සැබෑ හැටි...:P


    stock-photo-black-crocodile-on-light-sand-94656628.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මපා මගේ අතේ ෆෝන් එක තිබුනේ නෑනේ එවෙලේ තොට කෙලවන්න :rofl: බය වෙච්ච පාර කාර් එකෙන් බටර් පිහියක් දික් කරා මට මරනවා කියල :P

    :shocked: බටර් පිහියක්..... ඈන්නා නම් ඔක්කොම ටික CCTV එකේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැම දත් සොන්නයෝම එකයි මුන් සිගා ගහනවා එකක් නිවෙන්න එකක් :oo: මුගේ යාළුවා රුවනා මුට හපන් තොපි මැරිය සිගා ගහලම :oo:

    :yes: කියලා වැඩක් නෑ ඒ ගැන නම්....... :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ දැක්කේ නෑ නේ....!
    කබ තලි අස්සෙන් විකල් වෙලා පේන නාවරපෙරා ගත්ත නාකි කියන ඒව හැබෑ අරගෙන ඉල්ලං *කේ මාමයිට් ගා නොගෙන හිටු.........:rofl::rofl:

    :frown: අමුඩෙට මුකුත් කියන්න එපා....... ඌ කියන්නේ ඈත්ත...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:
    ඔය වගේ කීපදෙනෙක් දැකලලු නේ බන් තරියෝ සිදුහත් කුමාරයත් ගිහිගෙයින් නික්මුනේ......

    :shocked: එතකොට කිඹුලා ගෙදරින් පැසෝ එකට නික්මුනේ මොනවා දැකලද.....?? :rolleyes: