අර තනියම මොකක්ද කරගත්ත කිව්ව නේහ්?
වෙලා නැති වෙන්න ඇති..........
අපි යනෝහ්....
තොපි හැමොට ම අද රෑට හීනෙන් යක්කු පෙනිය....
අර අර අරූ ට(ඔව් ඔව් ඌට තමා) හීනෙන් නැන්දම්මා පෙනිය!!!![]()
තරහයි කිඹුලයියේ...කතා කරන්න එපා මා එක්ක ආයිත්...

අර තනියම මොකක්ද කරගත්ත කිව්ව නේහ්?
වෙලා නැති වෙන්න ඇති..........
අපි යනෝහ්....
තොපි හැමොට ම අද රෑට හීනෙන් යක්කු පෙනිය....
අර අර අරූ ට(ඔව් ඔව් ඌට තමා) හීනෙන් නැන්දම්මා පෙනිය!!!![]()

අර තනියම මොකක්ද කරගත්ත කිව්ව නේහ්?
වෙලා නැති වෙන්න ඇති..........
අපි යනෝහ්....
තොපි හැමොට ම අද රෑට හීනෙන් යක්කු පෙනිය....
අර අර අරූ ට(ඔව් ඔව් ඌට තමා) හීනෙන් නැන්දම්මා පෙනිය!!!![]()



කිඹුලාව දැක නැති උදවිය කිඹුලා ගැන හිතන විදිය...
![]()
කිඹුලගෙ සැබෑ හැටි...
![]()





අම්මපා මගේ අතේ ෆෝන් එක තිබුනේ නෑනේ එවෙලේ තොට කෙලවන්නබය වෙච්ච පාර කාර් එකෙන් බටර් පිහියක් දික් කරා මට මරනවා කියල
![]()
බටර් පිහියක්..... ඈන්නා නම් ඔක්කොම ටික CCTV එකේ..... 
හැම දත් සොන්නයෝම එකයි මුන් සිගා ගහනවා එකක් නිවෙන්න එකක්මුගේ යාළුවා රුවනා මුට හපන් තොපි මැරිය සිගා ගහලම
![]()
කියලා වැඩක් නෑ ඒ ගැන නම්....... 

අනේ මේහ්..නි.වැ.බ.ය.ම.ය..![]()
ඉස්සෙල්ලා ටැග් එකක් දාගන්න ඉගෙන ගෙන වරෙන් යෝදියේ...... 
මූව කිඹුල් ඇන්ටි ගෙට ගන්නේ නෑ බන්
දැක්කනේ එදත්..... අපි එනකොටම කිඹුලත් එලියේ...... 
තෝ දැක්කේ නෑ නේ....!
කබ තලි අස්සෙන් විකල් වෙලා පේන නාවරපෙරා ගත්ත නාකි කියන ඒව හැබෑ අරගෙන ඉල්ලං *කේ මාමයිට් ගා නොගෙන හිටු.........![]()
අමුඩෙට මුකුත් කියන්න එපා....... ඌ කියන්නේ ඈත්ත...... 
දත් බුරුසුවයි,රේසරයයි තිබ්බා කියන්නේ...එහෙනන් ඇත්ත වගේ කතාව..![]()
එකෙන්ම...... 100% ඈත්ත..... 
හපෝ..මම දැන් ෆේස්බුක් යන්නේ නෑ....![]()
මම ගියහම වෝල් එක විනාසයි කියහන්කෝ මුගේ පෝස්ට් වලින්......සිරාවට තිබ්බා නැන්දේමූ මාව මරන්න ගියා පිහියක් ඇදල
පැසෝ සරනං මුට
![]()
ඔච්චර රිදිලා තියෙන්නේ සීන් එක ඈත්ත නිසා තමා...... 
ඉතින් යෝදියේ මුන් එන්නේ නොහිතන වෙලාවටනේළඟටම ඇවිත් දොර ඇරපිය ගානවා
![]()
ද.නෑ.දෑ.නෑ.ඈ.නෑ. 
ඔය වගේ කීපදෙනෙක් දැකලලු නේ බන් තරියෝ සිදුහත් කුමාරයත් ගිහිගෙයින් නික්මුනේ......
එතකොට කිඹුලා ගෙදරින් පැසෝ එකට නික්මුනේ මොනවා දැකලද.....?? 