මැද කනේ ඉඳන් නාහෙට පොඩි කනෙක්ශන් එකක් තියෙනවානේ යුස්ටෙකියන් නාලය කියල එකකින්. මේකෙන් වෙන්නේ මැද කනේ පීඩනය වායුගෝලීය පීඩනයට සමානව පවත්වාගෙන යන එක. ගොඩක් සෙම හැදුනම නාසයේ පැත්තෙන් මේ ඉලවුව බ්ලොක් වෙන්න පුලුවන්. එතකොට මැඩ කනේ පීඩනය වැඩි වෙලා කන රිදෙන්න පුලුවන්.අයියේ දුවගේ කන රිදෙනවා කියන්නේ සෙම පැසවලා ද.....? මිට කලින් සෙම් අමාරු හැදුනත් මෙහෙම වෙලා නෑ.......










