EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයියේ දුවගේ කන රිදෙනවා කියන්නේ සෙම පැසවලා ද.....? මිට කලින් සෙම් අමාරු හැදුනත් මෙහෙම වෙලා නෑ.......
    මැද කනේ ඉඳන් නාහෙට පොඩි කනෙක්ශන් එකක් තියෙනවානේ යුස්ටෙකියන් නාලය කියල එකකින්. මේකෙන් වෙන්නේ මැද කනේ පීඩනය වායුගෝලීය පීඩනයට සමානව පවත්වාගෙන යන එක. ගොඩක් සෙම හැදුනම නාසයේ පැත්තෙන් මේ ඉලවුව බ්ලොක් වෙන්න පුලුවන්. එතකොට මැඩ කනේ පීඩනය වැඩි වෙලා කන රිදෙන්න පුලුවන්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනිවා ඕකි දන්නේ හාල් සේරු දෙකක විතර බත් ගිලලා නිදාගන්න විතරයි.:lol:
    ඇයි කන්න දීලා අමාරුද?මගේ ස්වාමිපුරුෂයටවත් නැති අමාරුවක්නේ මේ කොල්වටාට තියෙන්නේ...:growl:
    Thadichchi.......:lol::lol::lol::lol::lol:
    මේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්....:growl::growl:
    ත්‍රෙඩ් දෙකක් විතර දාලා තමා මේපාර කිරියෙන් යන්නේ..:cool:
    පල පල සිල්වැරි...:angry::angry:
    ඊටපස්සේ කියෝනව් ඇඟ අඩුකරගන්න ට්‍රයි කරන්න ඕනේ කියලා...... :lol::lol::lol::lol:
    :frown:
    ඇයි අර යෝගා කරන්නත් හැදුවේ........ :lol::lol:
    :frown::frown:
    පලවෙනි එක යන්න කලින් පෙර පුහුණු ත්‍රෙඩ් එක....... දෙවෙනි එක යන්නම යන ත්‍රෙඩ් එක........ :lol::lol:
    එලෙව්වත් යන්නෑ.:cool:..බොලා ඔක්කොම එලෝනවා...:frown:
    :lol::lol:

    :P:P

    හස්බන්ඩා මස් වලට කැමති ඇති.;)

    :yes::yes:
    මස්වලට කැමතිනන් මෙච්චර දුක් විඳීද මන්..:(
    ගිහිල්ලා ආයේ එන්න බැරුව ඉද්දි තමා මට මරු කතාවක් කිව්වේ........ :lol::lol::lol::lol:
    සන්ජියෝ.....මරණවාවාවාවාවාවාවා,...:frown::growl:
    කියමු කියමු බලන්න..:shocked:
    බොටත් ඕනේ නැති මගුලක් නෑ...මදුරුවව තැලුවා වගේ තලලා චප්ප කරන්නේ පණුවව..:growl:
    මස් කන්නේ නෑයි කියන්නේ....... කෑවනම් ලංකාවේ මහතම ඇන්ටි වෙයි....... :lol:
    :growl::growl:
    කිව්වොතින් මාව කයි.......:lol:
    Definitely :yes:
    ashmi 784
    SANJEE 746
    geethq 714
    urajdrlk 702
    tharinda76 596
    chamali2009 542
    dath kimbula 456
    Mr PERERA 395
    Sun_Boy 370
    harindugamlath 368
    Malitharox 331
    minipura 310
    kingdewi 252
    crazyasa 224
    WICKILEAKS 162
    Delani Shehara 145
    deshanshashi 120

    කොහොමද ඇන්ටිගේ ත්‍රෙඩ් එක කෑම......... මේකත් ඒ කෑමට දෙවෙනි නෑ.......

    අපි හොඳට කාලා බීලා පුරුදු මිනිස්සු...:cool::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මැද කනේ ඉඳන් නාහෙට පොඩි කනෙක්ශන් එකක් තියෙනවානේ යුස්ටෙකියන් නාලය කියල එකකින්. මේකෙන් වෙන්නේ මැද කනේ පීඩනය වායුගෝලීය පීඩනයට සමානව පවත්වාගෙන යන එක. ගොඩක් සෙම හැදුනම නාසයේ පැත්තෙන් මේ ඉලවුව බ්ලොක් වෙන්න පුලුවන්. එතකොට මැඩ කනේ පීඩනය වැඩි වෙලා කන රිදෙන්න පුලුවන්.

    අනේ මන්දා කෙල්ල හරි අපහසුවෙන් ඉන්නේ...... උණ අඩුවෙන්නේ නෑනේ අයියේ...... දැනුත් උන කියලා අම්ම කිව්වා........ :(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්දා කෙල්ල හරි අපහසුවෙන් ඉන්නේ...... උණ අඩුවෙන්නේ නෑනේ අයියේ...... දැනුත් උන කියලා අම්ම කිව්වා........ :(:(

    පව් දෙයියනේ..පැය 6න් 6ට පැනඩෝල් සිරප් දෙන්න කියන්නකෝ..:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි කන්න දීලා අමාරුද?මගේ ස්වාමිපුරුෂයටවත් නැති අමාරුවක්නේ මේ කොල්වටාට තියෙන්නේ...:growl:

    :lol::lol::lol:

    මේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්....:growl::growl:

    ඇයි මොකෝ......? එක හරි ස්වීට් නම.....

    පල පල සිල්වැරි...:angry::angry:

    යකා වැහිලා....... :lol::lol:

    එලෙව්වත් යන්නෑ.:cool:..බොලා ඔක්කොම එලෝනවා...:frown:

    කුඩාරමට රිංගපු ඔටුදෙන වගේ.......

    මස්වලට කැමතිනන් මෙච්චර දුක් විඳීද මන්..:(

    නෑහ්හ්හ් එක්කෝ ඕනේ නෑ මේ ගැන අදහස් දක්වන්න......

    සන්ජියෝ.....මරණවාවාවාවාවාවාවා,...:frown::growl:

    බයවෙයි...... තර්ජනේ කරොත් කියනවා......

    බොටත් ඕනේ නැති මගුලක් නෑ...මදුරුවව තැලුවා වගේ තලලා චප්ප කරන්නේ පණුවව..:growl:

    අනෙහ්හ් එතකොට අර බාන 50GB අපතේ යනවනේ......:lol:

    අපි හොඳට කාලා බීලා පුරුදු මිනිස්සු...:cool::P

    අනේද කියන්නේ........ පේනවා පේනවා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පව් දෙයියනේ..පැය 6න් 6ට පැනඩෝල් සිරප් දෙන්න කියන්නකෝ..:(

    දෙනවා..... උදේ 10.30 ට තමා අන්තිමට දුන්නේ....... :( වෙනදට ස්ප්‍රින් එක වගේ ඉන්න කෙල්ල අද ඇඳේමලු...... :(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දෙනවා..... උදේ 10.30 ට තමා අන්තිමට දුන්නේ....... :( වෙනදට ස්ප්‍රින් එක වගේ ඉන්න කෙල්ල අද ඇඳේමලු...... :(:(:(

    :(ඩොක්ටර්ට කියලා බෙහෙත් වෙනස් කරගන්න බැලුවොත් මොකෝ?:)
     
    උ.වේ.ස. :P