EK Married Club-11

Jul 18, 2014
2,363
78
0
somewhere
සෑහෙන්න හීන දැක දැක හිටියේ අද මොන්ටිසෝරි එකේ ක්‍රිස්මස් පාටි එකට යන්න...... ඒත් කෙල්ලට යනවා තියා හිටගන්නවත් පන නෑ.......

Anee paw mage punchi suranganawi :(

Ayye meh! Ape ammala apita ath behethak karanawa. Ara muttiyata wathuka wathura uthuranna thiyala. Eeta passe eka lipen bala (dum yanna nodi wahala harida) apiwa reddakin porawala a wathurata balmpoddak dala ashwasa karanna kiyai. Eka karanna eya podi wadida? :)
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown:ඔයා බබා..:angry:

    ඉතින් අනේ මම කිව්වේ මම පෝස්ට් ටිකක් වැඩිපුර දාගන්නකන් ඔයා පෝස්ට් නොදා ඉඳලා මට චාන්ස් එකක් දෙන්න කියලනේ...:D:yes: බැඳපු උන් සේරම හිතන්නේ හරිම වල් විදිහට අප්පා...:baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනෙ අම්මේහ් ඔව්.......හරීරීම හොදයි වෙන නැත්තං....නිදා ගත්ත ම
    නිදා ගන්නෙත් හැබැයි අර සිද්ධාර්ථ ගෝතම ගේ නිළියො නිදා ගත්ත වගේ...
    දක් මිටි ක කා, කුණු කෙළ පෙර පෙර, ගොරන ගොරව, *කෙන් දුං දාගෙන නිදා ගන්නේ.......:baffled:

    ඊයාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්....:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේහ සංජියා....
    උන පැරසිටමෝල වලින් බහින්නේ නැත්තං ඩොක් ගෙන් අහල මෙෆනමික් ඇසිඩ් හරි ඉබියුප්‍රෝෆේන් හරි දීපං...........

    දැන් ඩොකා ලඟට ආයෙම එක්ක යන්න හදන්නේ අයියේ.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සෑහෙන්න හීන දැක දැක හිටියේ අද මොන්ටිසෝරි එකේ ක්‍රිස්මස් පාටි එකට යන්න...... ඒත් කෙල්ලට යනවා තියා හිටගන්නවත් පන නෑ.......

    අනේ....:(:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේහ සංජියා....
    උන පැරසිටමෝල වලින් බහින්නේ නැත්තං ඩොක් ගෙන් අහල මෙෆනමික් ඇසිඩ් හරි ඉබියුප්‍රෝෆේන් හරි දීපං...........
    මමත් කෝල් කල වෙලේ කියුවා. දැන් දවස්තුන පැනලලු උන හැදිල. බයයි නේද දෙන්න. :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl:

    akke ojoma tharaha gaththoth ibema ange thiyena xtra cholesterol diya wela yai neda? :cool:
    Hi suduu...kohomada?:D:love:
    අපි කෙල්ලට ක්‍රිස්මස් පාටියක් දාමු.....
    අර අලියව අන්දමු පප්පට...(ඇන්දුවෙ නැතත් ඌ පප්පා වගේ නේහ්)
    මුවන්ට දාමු මලිත්තයි, හරිදුවයි, දේශාන්වයි.....

    Hikzz...:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් කෝල් කල වෙලේ කියුවා. දැන් දවස්තුන පැනලලු උන හැදිල. බයයි නේද දෙන්න. :baffled:
    :oo:
    අෆ්ෆට සිරි.....
    එහෙනම් ටිකක් බලපියෝ...........

    හැබැයි මේ දවස්වල වයිරල් එකක් යනව බං....
    අපේ හොට්ටියො දෙන්නගෙන් එකියකට හැදිල දැන් දවස් 3ක් වැඩට ආවෙත් නෑ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි කෙල්ලට ක්‍රිස්මස් පාටියක් දාමු.....
    අර අලියව අන්දමු පප්පට...(ඇන්දුවෙ නැතත් ඌ පප්පා වගේ නේහ්)
    මුවන්ට දාමු මලිත්තයි, හරිදුවයි, දේශාන්වයි.....

    :rofl::rofl::rofl:

    අලියා ඇදගෙන යන්න අරුන්ට පුළුවන් වේවිද.......? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් අනේ මම කිව්වේ මම පෝස්ට් ටිකක් වැඩිපුර දාගන්නකන් ඔයා පෝස්ට් නොදා ඉඳලා මට චාන්ස් එකක් දෙන්න කියලනේ...:D:yes: බැඳපු උන් සේරම හිතන්නේ හරිම වල් විදිහට අප්පා...:baffled::baffled:

    ඉතින් මල්ලි මාත් කිව්වේ ඒකම තමයි...බලමුකෝ ඒකෙත් හැටි...අපි දෙන්නම කියලා තියෙන්නේ එකම දේ...:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Anee paw mage punchi suranganawi :(

    Ayye meh! Ape ammala apita ath behethak karanawa. Ara muttiyata wathuka wathura uthuranna thiyala. Eeta passe eka lipen bala (dum yanna nodi wahala harida) apiwa reddakin porawala a wathurata balmpoddak dala ashwasa karanna kiyai. Eka karanna eya podi wadida? :)

    එව්වා කරන්න බෑ නංගි එයාට තාම පොඩි වැඩියි......... ඩොක්ට කිව්වේ රෙදි කෑල්ලක් උණුවතුරෙන් පොඟවලා එක නහය ලඟට කිට්ටු කරලා ස්ටීම් කරවන්න කියලා.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo:
    අෆ්ෆට සිරි.....
    එහෙනම් ටිකක් බලපියෝ...........

    හැබැයි මේ දවස්වල වයිරල් එකක් යනව බං....
    අපේ හොට්ටියො දෙන්නගෙන් එකියකට හැදිල දැන් දවස් 3ක් වැඩට ආවෙත් නෑ........

    මේහ් ඔයාදැන් ලොකු එක නේහ්..මම ඔය‍යිට ඊයේ මෙසේජ් එකක් එව්වා..නෝ රිප්ලයි නේහ්...කමක් නෑ...:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Anee paw mage punchi suranganawi :(

    Ayye meh! Ape ammala apita ath behethak karanawa. Ara muttiyata wathuka wathura uthuranna thiyala. Eeta passe eka lipen bala (dum yanna nodi wahala harida) apiwa reddakin porawala a wathurata balmpoddak dala ashwasa karanna kiyai. Eka karanna eya podi wadida? :)

    ඔච්චර කියවන වෙලේ වාෂ්ප අල්ලන්න කිව්වනම් ඉවරයිනේ...:rofl::rofl:
     
    Dec 8, 2014
    129
    8
    0
    ජනපති සමග රට පෙරට යන ගමනේ කොටස් කරුවෙකු වීමට ඔබත් සූදානම් ද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo:
    අෆ්ෆට සිරි.....
    එහෙනම් ටිකක් බලපියෝ...........

    හැබැයි මේ දවස්වල වයිරල් එකක් යනව බං....
    අපේ හොට්ටියො දෙන්නගෙන් එකියකට හැදිල දැන් දවස් 3ක් වැඩට ආවෙත් නෑ........

    :baffled::baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජනපති සමග රට පෙරට යන ගමනේ කොටස් කරුවෙකු වීමට ඔබත් සූදානම් ද?

    ඔව් ඔව්..අපි හූදානන්...මොනාද වෙන්න ඕනේ...:baffled::angry:ඊයේ චාමියගෙන් අහගත්තුවා මදි වෙලා වගේ...:rofl: