EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුරේඛාට වාර්තා කිරීමට ස්ක්‍රීන් ෂොටක් ගත්තා......
    උඹ දැන් මේ හෙවි වෙහිකලේ ද එලවන්න යන්නේ.....



    උඹට අබ සරණයි!!!!!!!:P

    :no: පාවිච්චි කරන ලද (රීකන්ඩිෂන්) හෙවි වෙහිකල් එලවන්නේ නෑ..... බ්‍රෑන්ඩ් නිව් වෙහිකල්ස් විතරයි පාවිච්චිය....... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    1. ඇයි බං ආශ්මී අක්කට තඩ්ඩිච්චි කියන්නෙ..? පව්නේ.. ෆොන්ට් සයිස් එක තුන හතර වැටෙනවා බං ඕටෝම..:(
    2. ඔව් ඌ කලින් පට්ට තේඩ් දැම්මා දැන් දාන්නෙ නෑනෙ..:oo:
    3. ඇඩ්මිනා හෙන හොඳ කොල්ලා බං.. මං දවසක් ඌට අනං මනං කිව්වා ලොල්ලා. බෑන් කලා කියලා.. ඌ ඒක අමතක කරලා.. වෙන උන් පලිගන්නවනේ තරහ හිතේ තියන් ඉඳලා..:dull:
    4. නිකමට බං කිව්වෙ..:love:
    5. කොසා කියන්නෙ කවුද බං..? :(

    :oo: තඩිච්චිට තඩිච්චි නොකියා වෙන මොනවා කියන්නද.....??

    :( ඌ අපි අහු වෙච්ච උගුලටම අහු වෙලා දැන් මාතරද කොහෙද ඉන්නෙත්...... දැන් ඌ හොද ලමයෙක් වෙලා...... :)

    :P GT ලබන ජන්දෙටත් ඉල්ලනවලු...... :yes:

    කොසා කියන්නේ කොස්&පොල් කියලා ඩයල් එකක් හිටියා මේකේ.... අන්න ඌ..... හයේ හතරේ ඩයල් එකක්...... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no: පාවිච්චි කරන ලද (රීකන්ඩිෂන්) හෙවි වෙහිකල් එලවන්නේ නෑ..... බ්‍රෑන්ඩ් නිව් වෙහිකල්ස් විතරයි පාවිච්චිය....... :)
    උඹ පාවිච්චි කලාට පස්සෙ නම් ඉතිං දෙකක් නෑ තාම බ්‍රෑන්ඩ් නිව් ම තමා..........:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර හයිව් ත්‍රෙඩ් ගොඩ ආස්සේ "මං යනවා යන්න" කියලා ත්‍රෙඩ් එකක් වැටෙයි නැත්නම්..:dull:

    :rofl: කවුරුවත් ගණන් නොගෙනම යට යයි ත්‍රෙඩ් එක...... පව් එහෙම උනොත් අපේ ආස්මි ඈන්ටි...... :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo: තඩිච්චිට තඩිච්චි නොකියා වෙන මොනවා කියන්නද.....??

    :( ඌ අපි අහු වෙච්ච උගුලටම අහු වෙලා දැන් මාතරද කොහෙද ඉන්නෙත්...... දැන් ඌ හොද ලමයෙක් වෙලා...... :)

    :P GT ලබන ජන්දෙටත් ඉල්ලනවලු...... :yes:

    කොසා කියන්නේ කොස්&පොල් කියලා ඩයල් එකක් හිටියා මේකේ.... අන්න ඌ..... හයේ හතරේ ඩයල් එකක්...... :P
    ආ.. එල එල..

    ත්‍රේඩ් එකකුත් දාලා තිබුණා නේද ඌ මැරි කලා කියලා.. මට දැන් මතක් උනේ..:dull:

    ඌ ඡන්දෙ ඉල්ලුවොත් නම් දෙයි බං හම්බානෙක කස්ටිය.. ඉල්ලන්න කියපංකො සිරාවටම..:love:

    ආ.. මං ඌව දැකලා තියෙනවා.. kosandpol :lol:
     
    Dec 10, 2014
    241
    9
    0
    රට දිනවන්න ඔබත් මේ පාරෙන් එන්න..
    ජනපති සමග රට පෙරට..
    චිරං ජයතු ජනපතිදුනි...