EK Married Club-11

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පට්ට බන් ...ASSචර්ය නොවැ මෙහෙ

    maraa ehema thamyi gamatath nagaretath kiri :lol:
    avatar96296_20.gif

    avatar5641_1.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හෝම් පේජ් ඒකට හයිව් ද මොකද්ද මගුලකින් සුකලා.. අනේ මන්ද එලකිරියටත් ගිය කලක්.. මේවා බලන්න කවුරුත් නැද්ද බං..:no::no::no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෝම් පේජ් ඒකට හයිව් ද මොකද්ද මගුලකින් සුකලා.. අනේ මන්ද එලකිරියටත් ගිය කලක්.. මේවා බලන්න කවුරුත් නැද්ද බං..:no::no::no:

    එපා වෙනවා බන් ත්‍රෙඩ් එකක් ඇතුලට ගියත් එ වගෙ අනෙ මටත් අරින්න අනෙ මටත් අරින්න කිය කිය බෙරිහන් දෙනවා:lol:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    එපා වෙනවා බන් ත්‍රෙඩ් එකක් ඇතුලට ගියත් එ වගෙ අනෙ මටත් අරින්න අනෙ මටත් අරින්න කිය කිය බෙරිහන් දෙනවා:lol:

    ඔය මගුල් ටික සේරම අයින් කරලා දාන්න විදියක් නැද්ද බං.. මුළු සයිට් එකම ජරාවක් වෙලා කිසිම වැඩකට ඇති පොස්ට් එකක් නෑ...:angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    pissu hutthala inne dan elakiri eke epa wenawa
    :(:lol: එකනෙ අයියා
    ඔය මගුල් ටික සේරම අයින් කරලා දාන්න විදියක් නැද්ද බං.. මුළු සයිට් එකම ජරාවක් වෙලා කිසිම වැඩකට ඇති පොස්ට් එකක් නෑ...:angry::angry:

    ලොක්කාට කිවුවනම් හරි සයිට් එකෙ තඩි බැනර් එකක් දාන්න කියලා :lol::lol: නැත්නම් ඔය මගුලෙ පස්සෙ යන උන් තව ත්‍රෙඩ් 100ක් වත් දායි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ හත් ඉලව්වේ උපරිමේටම තිත්ත වෙනවනේ යකෝ...:growl::growl:

    අර අහවල් එකේ පරයො වෙන ත්‍රෙඩ් හිටන් කනවා.. කෝ ඇඩ්ඩින්ලා මර නින්දෙද? :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ හත් ඉලව්වේ උපරිමේටම තිත්ත වෙනවනේ යකෝ...:growl::growl:

    අර අහවල් එකේ පරයො වෙන ත්‍රෙඩ් හිටන් කනවා.. කෝ ඇඩ්ඩින්ලා මර නින්දෙද? :frown:
    :lol::lol: මෙක එලකිරිය කියන එක අයින් කරලා ඔය මගුලෙ නm දැම්මානම් හරි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol: මෙක එලකිරිය කියන එක අයින් කරලා ඔය මගුලෙ නm දැම්මානම් හරි

    අනේ මංදා මෙහෙමත් එවුන් ටිකක්. එපා වෙලා ඕයි තියෙන්නේ බලන්නවත් ත්‍රෙඩ් එකක් නෑ...

    අපේ කුකුලෝ ටිකත් ඔන්ලයින් නෑ ඔක්කොටම එපා වෙලාද කොහෙද.:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ මංදා මෙහෙමත් එවුන් ටිකක්. එපා වෙලා ඕයි තියෙන්නේ බලන්නවත් ත්‍රෙඩ් එකක් නෑ...

    අපේ කුකුලෝ ටිකත් ඔන්ලයින් නෑ ඔක්කොටම එපා වෙලාද කොහෙද.:dull:
    ඇඩෙනවා සට සට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ මංදා මෙහෙමත් එවුන් ටිකක්. එපා වෙලා ඕයි තියෙන්නේ බලන්නවත් ත්‍රෙඩ් එකක් නෑ...

    අපේ කුකුලෝ ටිකත් ඔන්ලයින් නෑ ඔක්කොටම එපා වෙලාද කොහෙද.:dull:
    ඔව් බන්
    කුකුලොනම් තාම කුඩු වල ඇත්තෙ හුජ්ජ කරන්න කුඩු ඇරියාහාම එයි :lol::rofl: