EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ ඔය අල්වලියව කව්ද මලේ ගණන් ගන්නේ.:rofl:..මෙන්න මෙහේ හිටු...:)ආයි මොනාහරි කිව්වොත් මම දෙන්නන් ඉන්ජෙක්ශන් එක...:yes:
    අනේ නිකන් පලයන් අක්කේ යන්න...:rofl::rofl: අල්වලිච්චි....:rolleyes::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වේසියේ..මොකක්ද තෝ අර ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ...:angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලියා ලඟදි ලිඳේ වැටෙන්න ඉන්නේ...:Pඉතින් මේ දවස්වල ටිකක් මලෙන් තමයි ඉන්නේ..:lol:පොඩ්ඩක් මද කිපිච්ච ගතියකුත් තියේ...:rofl:බඩියා ඕවා ගනන් ගන්න ඕනැන්නේනෑ...:):love:
    මදකිපුනේ කාගේද කියල කියන්නත් හිතෙනවා..එක්කෝ ඕනේ නෑ....:rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලියා කිව්වෙ අලි පැටියද..? නැත්තං සන් බෝයි ගැනද අක්කා කියන්නෙ..?
    ඌ මෑතකදි නෙමේ ඕවා කිව්වෙ.. දැන් මාස දෙක තුනකට කලින්.. ඌ නැති වෙලාවට ඇවිත් මං පිංතූර දෙක තුනක් දැම්මා මේකෙ.. ඊට පස්සෙ කිඹුලා, යුරාජ් ඇතුළු පිරිවර මට බැන්නා..:dull:
    යකෝ..එදා සේරම උන් බැන්න එකට උඹ මාවනේ අල්ලන් තියෙන්නේ...:frown::frown:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යකෝ..එදා සේරම උන් බැන්න එකට උඹ මාවනේ අල්ලන් තියෙන්නේ...:frown::frown:

    අඩෝ හැමතනම හයිව් එපා වෙච්ච පාර මේකට ආවේ උබ එදා මත එක්කත් වලියට ආවේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකෝ අයියේ අවුල????:dull::dull:
    :lol::lol: නිකන් නංගි අර බඩියා එනවාට අකමැති එකෙක් ඉන්නව මෙකෙ උට සද්දයක් දැම්මෙ:lol:
    එහෙම තමා වැදගත් මිනිස්සු....:rolleyes::rolleyes:
    වෙන එවාට ගියොත් කන්න වෙන්නෙ :lol::rofl::love:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් ඔව් අපේ අලි පැටියා සන්බෝයියා තමයි...මොකක්?මගෙ බඩිය පැටියට මේ ඌරායි,කිබුලයියයි බැන්නා...අඩෝ....මේකේ චණ්ඩි ඉන්නවද අපිට වැඩිය???:growl:
    ඔව් ඉන්නවා..ඇයි අවුල්ද....:rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ හැමතනම හයිව් එපා වෙච්ච පාර මේකට ආවේ උබ එදා මත එක්කත් වලියට ආවේ

    ඔව් බන් මහ උගෙ අමුතු ලයින් එකක් තියෙනාව මටත් තෙරිලා තියෙනවා මෙකට අලුතෙන් එන උන්ව මු කපනාවා කියලා:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් බන් මහ උගෙ අමුතු ලයින් එකක් තියෙනාව මටත් තෙරිලා තියෙනවා මෙකට අලුතෙන් එන උන්ව මු කපනාවා කියලා:lol:

    හයිව් මගුල නිසා එපා වෙලා තියෙනේ. :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හයිව් මගුල නිසා එපා වෙලා තියෙනේ. :angry:

    එ මගුල නැති ත්‍රෙඩ් එකට වචනයක් දෙකක් කතා බහ කරන්න එන එකාව පන්නන උන් නෙ ඉන්නෙ බඩියාට වෙලා තියෙන දෙ පැන්නෙ නැද්ද?:(:lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එ මගුල නැති ත්‍රෙඩ් එකට වචනයක් දෙකක් කතා බහ කරන්න එන එකාව පන්නන උන් නෙ ඉන්නෙ බඩියාට වෙලා තියෙන දෙ පැන්නෙ නැද්ද?:(:lol:

    අපි දේශපලන ටෝක් දෙනකොටත් මෙවගෙම් ඇතිනේද :lol::lol:
     
    Dec 10, 2014
    241
    9
    0
    රටේ විජයග්‍රහණය කරා යන ඒ පින්සාර ගමනේ කොටස්කරුවෙකු වීමට මේ ඔබේ කාලයයි.. ඔබ සූදානම් ද?

    ජනපති සමග පෙරට යන්න.. මේ පාරෙන් ඔබත් එන්න...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි දේශපලන ටෝක් දෙනකොටත් මෙවගෙම් ඇතිනේද :lol::lol:
    :lol::lol: ඔව් එත් මෙතරම් නැහැනෙ බන් දෙශපාලනය කතා කරන්නෙ කිහිප දෙනයිනේ සමහරක් සිල් රෙදි පොරවන් ඉන්න අයගෙ ෆෙක් ටිකයිනෙ:lol::lol::lol::lol: මෙක එහෙම නෙමෙ ත්‍රෙඩ් ටිකයි පොස්ට් ටිකයි විඇම් ටිකයි පිඇම් ටිකයි යන හැම උක්තම මෙකනේ