EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඩ්ඩිංලා මර නින්දේ... :frown:ජීවිතේට දැකලා නැති උන් හිටන් අනිත් ත්‍රෙඩ් වලත් ජරා කරනවා...:growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභ උදෑසනක් වේවා!...
    අද සෑහෙන දවසකින් බස් එකේ ආවා. තාම නිකං මෝල් වගේ. අද පට්ට නැකැත් දවසක්. ත්‍රීවිල් වගේ වෙඩින් කාර් අද පාර සේරගෙම....
    කොටලුවනි.. කෙසේද පෙරදා රාත්‍රිය?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    meh...
    bump karapalla anith tread ekasiya gaanata........
    negala yana, wali giya ewa ehema......

    janamathaya wenas karala nirmaanaya koramu............:P
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා!...
    අද සෑහෙන දවසකින් බස් එකේ ආවා. තාම නිකං මෝල් වගේ. අද පට්ට නැකැත් දවසක්. ත්‍රීවිල් වගේ වෙඩින් කාර් අද පාර සේරගෙම....
    කොටලුවනි.. කෙසේද පෙරදා රාත්‍රිය?
    ප්‍රීතියි.... ප්‍රීතියි......:P